අපේ රටේ විවාහ පෙරනිමිති ඕව නෙමෙයි බං,
පුරාණ පුස්කොළපොත් වල කියල තියෙන්නෙ,
"කාල වර්ණක දැලිහ ශෝඨං, පාණී පොඟවාත වස්ත්‍ර නිශෝධං, කෘශ්‍ය ශරීරිත පුරුශං කායං, සිංහාසන මස්ථක ස්ථූල ස්ත්‍රී ශරීරං"
කියල.
ඒකෙ තේරුම,
කළුපාට දැලි ගෑවුණ ශෝටක් ඇඳගෙන රෙදි සෝදන කෙට්ටු ශරීරයක් සහිත පුරුශයෙකුත්,
සිංහාසනයකට වෙලා ඉඳගෙන ඉන්න මහත ශරීරයක් සහිත ස්ත්‍රියකුත් දර්ශනය වෙනව.