විවාහ රෙජිස්ට්‍රාර් මචංලා, බත්තරමුල්ල මාලබේ අතුරුගිරිය කඩුවෙල වගේ පැත්තේ ඉන්න විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙක් දන්නවද? සාමාන්‍යයෙන් විවාහයක් ලියාපදිංචි කරන්න රෙජිස්ට්‍රාර්ට කීයක් විතර දෙන්න ඕනෙද?