විවාහ රේඛා වලින් හෙළිවන ඔබෙ කසාදේ

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    mama nam owa visvasa koranna ban.. ena vidihata jeewithe gewanawa...:P

    mamath ehemai kiyala wishwaasa karanne na bn ekenma ;)
    eth hari kathai ne oii iri na ne :D
    kellekuth na
    marry karannath wenne nathi wei da danne na :(

    ඉරි නැති එක හොඳයි යකෝ..අපි මේ ඉරි වැඩි වෙලා දුක් විඳින්නේ..:lol:

    eth bn mage ekak wath na ne oya kiyama jaathiye ewa :rolleyes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මොන අතේද බන් ඕක බලන්නේ? අත් දෙකේ දෙවිදියකට තියෙන්නෙ
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    986
    113
    කිට්ටුව තැනක
    ම නම් වැඩිය ඕවා බලන්නේ නෑ මචන්.කොහොමටත් ඉරණමේ මොන දේවල් ලියවෙලා තිබ්බත් මේ ජීවිතයේ අපි ගන්න තීන්දු තීරණ වලට ඒවා වෙනස් කරන්න පුලුවන්.:cool:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    mn me baluve ara 10ta thiyena iri thiyenavada kiyala :D eva na :baffled::baffled:
    habai mage thiyenava iri 2k.
    1k kelin gihin thiyenava. habai udadi thava ada vela vak vela apu irak ekata join vennai yanne

    2veni eka meke 2veni eka vage.eka podi :D

    dan moko thathve oyata hithenne :D

    ඕවා විකාර බන් :dull: :dull:
    මන් නම් විස්වාස කරන්නේ නෑ ඕවා :no: :dull: