විවාහ වීමේ ප්‍රවණතාවය පහළ බසී

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    දකුණේ කෙල්ලෙක් පුකේ ඇරලා වගෙයි 😂
    පුකේනන් අරින්ඩ බැරි වේයි කොහොමත් ගෑණියෙක්නෙ
    ඵවුනාට මහ කරදර කාරි ගෑණියක්, දැන් මන් don't care line ඵකේ ඉන්නේ. ඔනන් හිටු බෑරිනන් ගේදර පල. මම කෙලින් යන්ඩ කියන්නේ නෑ මොකද නිතියෙන් මටමනේ අවාසි
     
    • Sad
    Reactions: kevin_levin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    18 පනිනකොටම බඳින අයගෙ නම් අඩුවක් ඇති. යමක් කරගන්න සල්ලි තියෙන මිනිස්සු නම් බඳිනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    අපෝ ලොකු දෙයක්..බැන්ඳොත් ළමයි හදනවා අපේ උන්..ඒක රජයට බරක් මේ වගේ කාලෙක..සල්ලි තියෙන අය නම් ළමයි කොච්චර හැදුවත් කමක් නෑ..