විවාහ 5 ක්

  • Jul 6, 2012
    10,684
    2,907
    113
    අපිත් අන්තිමට අරුන් ගානටම වැටෙන එකයි ඕකෙන් වෙන්නෙ.
    මොන පකක් ද බං මේ අන්තිමට ථේරවාද බෞද්ධයො ඉතුරු වෙයි ද මෙහෙම ගියොත්.එක එකා පහ හය හදන එක තමයි හොඳම විසඳුම.මේ වගේ ගොං ආතල් නැතුව.:frown:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බෞද්ධාගම හරියට දන්නේ නැතුව ස්වාමින් වහන්සේලාට අපහාස කරන්න එපා.
    මම කාමය වරදවා හැසිරීම කියන එක එක පාරකුත් දාලා ඇති.

    මම හිතන්නේ උබ බෞද්ධාගම සහා එබ්‍රාමික් ආගම් පටලවගෙන තියෙනවා වගේ. ක්‍රිස්තියන් ,ස්ලාම්, යුදෙව් ආගම් වල තමයි එහෙම එකක් කියන්නේ බෞද්ධාගමේ කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා විතරයි. කාමයේ වරදවා හැසිරීම කියන්නේ කාමය නැත්නම් කම් සැප එහෙම නැත්නම් තවත් සරලව කියනවා නම් ශරීරය/මනස පිනවන දෑ වැරදි අයුරින් භාවිතා කිරිම හෝ වැරදි අයුරකින් මනස/ශරීරය පිනවන කියන එකටයි. වැරදි අයුරින් කියන්නේ මෙතන අනෙක් ශික්ෂාපද වල තියෙන දෑත් ඇතුලුව ඒ කියන්නේ මිනිමරලා තෘප්තිය ගන්න එක ,සමහර මිනිස්සු ඉන්නවා සත්තු මරලා මනස පිනවා ගන්න අය හරිය්ට ජෝර්ජ් බූෂ් ඌගේ Texas ගොවි පොළේ කුර්ල්ලන්ට වෙඩි තියලා මරලා fun එක ගන්නවා වගේ, නැත්නම් කාටහරි රිදවලා fun එක ගන්න එක ඒ කියන්නේ rape කරලා, අනිසි අයුරින් ජැක් ගහලා,තව මේ වගේ දේවල් මගින් මනස /ශරීරය තෘප්තමත් කරගන්න එකටයි කියන්නේ කාමයේ වරදවා හැසීරිම කියන එක. ඒක වැරදි වෙන්නේ අනෙක් කෙනාට තමන්ගේ ක්‍රියාවෙන් හිරිහැරයක් වෙන නිසයි. ඉතින් ඒක නොකළ යුතු දෙයක්. බැන්දම් පස්සේ බඩු ගහන එක වැරදි ක්‍රියාවක් නෙවෙයි නමුත් තමන් බදින කොට පොරොන්දු වෙනවා දෙන්නට දෙන්නා අවංක ,විශ්වාස ලෙස ඉන්නවා කියලා ඉතින් එහෙම කියලා බඩු ගහන එක වංචාවක් එතකොට ඒක මුසාවාද වෙනවා නමුත් ගෑණියි මිනිහයි දෙන්නා කරනදේ දැනගෙන බඩු ගහනවා නම් ඒක වරදක් නෙවෙයි. බෞද්ධාගම කියන්නේ තර්කානූකූල දහමක්..

    ඉතින් මම මේකට එකගයි. අනෙක් එක ඉස්සර මහනුවර යුගයේ තිබුනා විවාහ ක්‍රම 3 ක්.

    1.දීග විවාහ
    2.බින්න විවාහ
    3.බහු පුරුෂ විවාහ

    බහු පුරුෂ කියන්නේ එක ගෑණු කෙනෙක්ට පිරිමි ගොඩක් බදින්න පුලුවන් එකපාරටම. ඉතින් ඒවා ඉස්සරත් ලංකාවේ තිබුනා. බටහිර එවුන් තමයි මේක වෙනස් කරේ මොකද උන්ගේ ක්‍රිස්තියන් ධර්මයට මේක ගැලපෙන්නේ නැති නිසා, ඉතින් අද ලංකාවේ පවතින්නේ ක්‍රිස්තියන් විවාහ ක්‍රමයක් මිසක් බෞද්ධ එකක් නෙවෙයි. මතක තියාගන්න බෞද්ධ දහමේ මිනිස්සුන්ට නීති දාලා නෑ. කී දෙනෙක් එක්ක වත් විවාහ වෙන්න කියලා. අනික මේකෙන් කාටවත් අවැඩක් වෙන්නේ නෑ ඉතින් බෞද්ධ දහමට මේ විවාහ ක්‍රමය එකගයි. ඒ වගේම මෙතන කියන්නේ බහු විවාහ ගැනයි ඒ කියන්නේ පිරිමියටත් පුලුවන්, ගෑනුන්ටත් පුලුවන් උපරිම 5 දෙනෙක් වෙනකම් බදින්න. නමුත් ස්ලාම් වල කියන්නේ පිරිමියට විතරයි 5 දෙනෙක් බදින්න පුලුවන් කියලා.
    ඉතින් මේ යෝජනාවෙන් කාන්තාවට අසාධාරණයක් වෙන්නේ නෑ. බැද ගන්න එවුන් බැදපු දෙන් ඕන නැති එවුන් නිකම් ඉන්න. මොකද මෙතන බලකිරිමක් කරන්නේ නෑ නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෞද්ධාගම හරියට දන්නේ නැතුව ස්වාමින් වහන්සේලාට අපහාස කරන්න එපා.
    මම කාමය වරදවා හැසිරීම කියන එක එක පාරකුත් දාලා ඇති.

    ඉතින් මම මේකට එකගයි. අනෙක් එක ඉස්සර මහනුවර යුගයේ තිබුනා විවාහ ක්‍රම 3 ක්.

    1.දීග විවාහ
    2.බින්න විවාහ
    3.බහු පුරුෂ විවාහ

    බහු පුරුෂ කියන්නේ එක ගෑණු කෙනෙක්ට පිරිමි ගොඩක් බදින්න පුලුවන් එකපාරටම. ඉතින් ඒවා ඉස්සරත් ලංකාවේ තිබුනා. බටහිර එවුන් තමයි මේක වෙනස් කරේ මොකද උන්ගේ ක්‍රිස්තියන් ධර්මයට මේක ගැලපෙන්නේ නැති නිසා, ඉතින් අද ලංකාවේ පවතින්නේ ක්‍රිස්තියන් විවාහ ක්‍රමයක් මිසක් බෞද්ධ එකක් නෙවෙයි. මතක තියාගන්න බෞද්ධ දහමේ මිනිස්සුන්ට නීති දාලා නෑ. කී දෙනෙක් එක්ක වත් විවාහ වෙන්න කියලා. අනික මේකෙන් කාටවත් අවැඩක් වෙන්නේ නෑ ඉතින් බෞද්ධ දහමට මේ විවාහ ක්‍රමය එකගයි. ඒ වගේම මෙතන කියන්නේ බහු විවාහ ගැනයි ඒ කියන්නේ පිරිමියටත් පුලුවන්, ගෑනුන්ටත් පුලුවන් උපරිම 5 දෙනෙක් වෙනකම් බදින්න. නමුත් ස්ලාම් වල කියන්නේ පිරිමියට විතරයි 5 දෙනෙක් බදින්න පුලුවන් කියලා.
    ඉතින් මේ යෝජනාවෙන් කාන්තාවට අසාධාරණයක් වෙන්නේ නෑ. බැද ගන්න එවුන් බැදපු දෙන් ඕන නැති එවුන් නිකම් ඉන්න. මොකද මෙතන බලකිරිමක් කරන්නේ නෑ නේ.[/QUO

    මචං ඕක බෞද්ද ක්‍රමයට වඩා රාජාණ්ඩු ක්‍රමයෙන් ආපුවා.... එත් හැබැයි වද්දොත් ගනු 2ක් තුනක් තියන් හිටියා.
     
    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    Ane manda eke ganiyek ekke inna bari un ganu 5k ekke kohe innada?Pirimi vadi vadiyen Suicide kara ganna potak..Practical nathi deyak..1n venne Minissunta oye Campaign ekak epa vena 1k
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කාම කියන්නේ SEX නෙවෙයි. කාම කියන්නේ පාලියෙන් ඉන්ද්‍රියන් පිනවීම කියන එකටයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචං ඕක බෞද්ද ක්‍රමයට වඩා රාජාණ්ඩු ක්‍රමයෙන් ආපුවා.... එත් හැබැයි වද්දොත් ගනු 2ක් තුනක් තියන් හිටියා.

    දන්නැති මගුල් කියන්න එපා බන්. බහුපුරුෂ විවාහ ක්‍රමය හැදුවේ රදළයන්. නැතුව රාජාණ්ඩුවෙන් නෙවෙයි. ඒ කාලේ රදළයන්ට විශාල වශයෙන් ඉඩම් තිබුනා. අනික ඉස්සර තමන්ට තියෙන ඉඩම් ගාණ අනුව තමයි වංශවත් බව මැන්නේ. ඒ වගේම ඒ කාලේ මේ ඉඩම් වල අයිතිය තිබුනේ පිරිමි ළමයින්ටයි. ගෑණුන්ට මේ වයේ අයිතිය තිබුනේ නෑ. කෙල්ලෙක් බැදලා යනකොට ඒකිට දෙන්නේ දෑවැද්ද කියලා එකක් විතරයි ඒක ඉතින් එච්චරමයි. නමුත් පිරිමි සහෝදරයෙක් ඉන්න කොට ඌට පවුලේ ඉන්න පිරිමි සහොදරයන් ගාණට සමසේ ඉඩම් කොටස් බෙදලා දෙන්න ඕනේ. එතකොට එක පිරිමි සහෝදරයෙක් පිට ගිය ගමන් වෙන්නේ පවුලට අයිති ඉඩම් වලින් කොටසකුත් පිට යන එකයි. මේක උඩරට පවුල් වලට ප්‍රශ්ණයක් විශේෂයෙන්ම රදළයන්ට මොකද උන්ට තමයි ඉඩම් වැඩි නිසා. අනික එක ඒ පවුලේ ළමයින් අතරත් ඊට පස්සේ ඉඩම් යනවා එතකොට ඉඩම් බෙදිලා බෙදිලා ගිහින් යන එකයි වෙන්නේ. මේක වළක්වා ගන්න ඒ කාලේ රදළ පිරිමින් කරේ තමන්ට සහෝදරයන් ඉන්නවා උන් එක්ක එකතු වෙලා එක බිරිදක් ගත්ත එකයි. එතකොට කොහොම බැන්දත් ඉඩම් ටික බෙදිලා යන්නේ නෑ. ඊළග පරම්පරාවට ඉඩම් ටික ඒ විදියටම දෙනවා.
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සෝස් හිරු නිව්ස් තිබ්බට කියපු එක නෑ නේ. You Tube ekath danna
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ

    :dull: