මම හිතන්නේ උබ බෞද්ධාගම සහා එබ්රාමික් ආගම් පටලවගෙන තියෙනවා වගේ. ක්රිස්තියන් ,ස්ලාම්, යුදෙව් ආගම් වල තමයි එහෙම එකක් කියන්නේ බෞද්ධාගමේ කියන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා විතරයි. කාමයේ වරදවා හැසිරීම කියන්නේ කාමය නැත්නම් කම් සැප එහෙම නැත්නම් තවත් සරලව කියනවා නම් ශරීරය/මනස පිනවන දෑ වැරදි අයුරින් භාවිතා කිරිම හෝ වැරදි අයුරකින් මනස/ශරීරය පිනවන කියන එකටයි. වැරදි අයුරින් කියන්නේ මෙතන අනෙක් ශික්ෂාපද වල තියෙන දෑත් ඇතුලුව ඒ කියන්නේ මිනිමරලා තෘප්තිය ගන්න එක ,සමහර මිනිස්සු ඉන්නවා සත්තු මරලා මනස පිනවා ගන්න අය හරිය්ට ජෝර්ජ් බූෂ් ඌගේ Texas ගොවි පොළේ කුර්ල්ලන්ට වෙඩි තියලා මරලා fun එක ගන්නවා වගේ, නැත්නම් කාටහරි රිදවලා fun එක ගන්න එක ඒ කියන්නේ rape කරලා, අනිසි අයුරින් ජැක් ගහලා,තව මේ වගේ දේවල් මගින් මනස /ශරීරය තෘප්තමත් කරගන්න එකටයි කියන්නේ කාමයේ වරදවා හැසීරිම කියන එක. ඒක වැරදි වෙන්නේ අනෙක් කෙනාට තමන්ගේ ක්රියාවෙන් හිරිහැරයක් වෙන නිසයි. ඉතින් ඒක නොකළ යුතු දෙයක්. බැන්දම් පස්සේ බඩු ගහන එක වැරදි ක්රියාවක් නෙවෙයි නමුත් තමන් බදින කොට පොරොන්දු වෙනවා දෙන්නට දෙන්නා අවංක ,විශ්වාස ලෙස ඉන්නවා කියලා ඉතින් එහෙම කියලා බඩු ගහන එක වංචාවක් එතකොට ඒක මුසාවාද වෙනවා නමුත් ගෑණියි මිනිහයි දෙන්නා කරනදේ දැනගෙන බඩු ගහනවා නම් ඒක වරදක් නෙවෙයි. බෞද්ධාගම කියන්නේ තර්කානූකූල දහමක්..