විවාහ_දෙකක්_අනිවාර්යයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    විවාහ_දෙකක්_අනිවාර්යයි

    පිරිමින්ට විවාහ දෙකක් අනිවාර්ය කරමින් පනතක් සම්මත වෙයි

    ZvaEs0Z.png


    විවාහය කියන්නේ ජීවිතේ හොදට හිතලා මතලා ගන්න ඕනේ තීරණයක්.සාමාන්‍ය යෙන් පිරිමියෙක්ට එක කාන්තාවක් සමග විතරයි විවාහ වෙන්න පුළුවන්.කාන්තාවකටත් එහෙමයි.

    හැබැයි අනිවාර්යෙන්ම විවාහ දෙකක් සිදුකරගන්න ඕනේ කියලා දැන් පනතක් සම්මත වෙලා තියෙනවා.මේ පනත සම්මත වෙලා තියෙන්නේ ලංකාවේනම් නෙවෙයි.අප්‍රිකානු රටක් වුණ එරිත්‍රියාවේ තමයි මේ පනත සම්මත වෙලා තියෙන්නේ.මෙම පනත සම්මත වීමත් සමග ඒ රටේ පිරිමි අනිවාර්යෙන්ම විවාහ දෙකක් කර ගන්න ඕන.

    එ්කට අකමැති වුනොත් පිරිමි පුද්ගලයව සිරගත කරන්න වුනත් පුළුවන්.මේ විදිහේ පනතක් ගෙනත් තියෙන්නේ එරිත්‍රියාවේ තියෙන යුද්ධය නිසා ගොඩක් පිරිමි මැරෙණ එක.

    එම යුද්ධය නිසා පිරිමි ප්‍රතිශතය සීඝ්‍රයෙන් අඩුවෙලා කාන්තාවන් වැඩිවීමට පිළිතුරක් විදියට තමයි මේ නීතිය ගෙනත් තියෙන්නේ.පළමු විවාහය කරගත්තට පස්සේ දෙවැනි විවාහයක් කරගන්න පළමු බිරිඳ අකමැති වුණොත් ඇයටත් සිරදඩුවම් ලබාදෙන්න පුළුවන්.

    ---------------

    Source

     

    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    රෙප්+. මගේ නිශ්චල චංචල දේපල ඔක්කොම විකුනලා එරිත්‍රියාවට යනවා.

    තොට ඉතින් ඇට දෙක තමයි විකුණලා යන්න වෙන්නේ එරිත්‍රියාවට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රෙප්+. මගේ නිශ්චල චංචල දේපල ඔක්කොම විකුනලා එරිත්‍රියාවට යනවා.

    තෝ හදන්නෙ තොගේ චංචල දේපලත් හලාගන්න. කොහොමෙයි බන් එකවර කොට දෙකකට කුඤ්ඤ ගහන්නෙ. දණිස් අමාරුව හැදුනහම වරෙන්කො බලන්න....
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මේක බොරුවක් බන්. ඔහොම නීතීයක් මේ ලෝකේ කොහේටවත් ගේන්න මේ කාලේ ලේසි නෑ (china, russia, north korea, iran හැරුනු කොට). මේ වගේ නීතියක් (ගෑනුන්ට අවාසි වෙන නීතියක් නම් විතරයි හැබැයි) ආපු ගමන්, NGO කාරයෝ සල්ලි දාලා රටේ උන්ව අවුස්සලා පනත අහෝසි කරන විදියට වැඩ කරනවා.



    A false rumour that men in Eritrea would be legally obliged to marry at least two women went viral this week. But it's a hoax that has hit at least four countries to date, and actually began in Iraq, where it wasn't as implausible as it seems.

    http://www.bbc.com/news/blogs-trending-35430909

    https://www.marxists.org/subject/africa/nkrumah/neo-colonialism/introduction.htm

    The essence of neo-colonialism is that the State which is subject to it is, in theory, independent and has all the outward trappings of international sovereignty. In reality its economic system and thus its political policy is directed from outside.