විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ඒක හරි :) ගොඩක් අපරාධ වෙන්නේ තමන්ව පාලනය කරගන් බැරි කමටයි. ඒක පිරිමින්ට වගේම ගෑණුන්ටත් තියෙනවා. ඇමරිකාවේ මේ ටිකක් දවසට කලින් News එකක මම දැක්කා එක කෙල්ලෙක්ව (22) බාල වයස් කාර කොල්ලෙක්(17) එක්ක Sex කරා කියලා හිරේ දැම්මා. ඒ අයට උපරිම දඩුවම් දෙන එක අගය කරනවා.
Debra Lafave

debra-lafave.jpg

තව තියෙනවා උදාහරණ මේක එකක් පමණයි :rolleyes:

ආ.. ඔව්..ඒක කියන්න බැරි වුනා. ඔය මොන දේ කරන්නත් සුදුසු වයසක් තියෙනවා. ඒක හැමෝම දැනගන්න ඕන/ ඕන දෙයක් කරන්න ඕන ඒකෙන් ඇති වෙන්න පුලුවන් ප්‍රතිපල ගැන වගකීම තමන්ට බාරගන්න පුලුවන් නම් විතරයි. පැහැදිලිවම කිව්වොත්, අම්මල තාත්තලාගෙන් කාල ඉන්නකන් එයාලගෙ ගෙදර ඉන්නකන් එයාල අකැමති දේවල් කරන්න එපා. තමන් තමන්ව නඩත්තු කරගන්න දවසක තමන්ට කැමැති දෙවල් කරන්න. හැබැයි ඊටපස්සෙ තවත් දෙමවුපියන් මත යැපෙන්න හදන්න එපා. :yes::yes::yes:

By the way, the boy was just 14, and she was a teacher in that case. That made it even more of a scandal.
 
Last edited:
Jun 27, 2011
330
38
0
ආ.. ඔව්..ඒක කියන්න බැරි වුනා. ඔය මොන දේ කරන්නත් සුදුසු වයසක් තියෙනවා. ඒක හැමෝම දැනගන්න ඕන/ ඕන දෙයක් කරන්න ඕන ඒකෙන් ඇති වෙන්න පුලුවන් ප්‍රතිපල ගැන වගකීම තමන්ට බාරගන්න පුලුවන් නම් විතරයි. පැහැදිලිවම කිව්වොත්, අම්මල තාත්තලාගෙන් කාල ඉන්නකන් එයාලගෙ ගෙදර ඉන්නකන් එයාල අකැමති දේවල් කරන්න එපා. තමන් තමන්ව නඩත්තු කරගන්න දවසක තමන්ට කැමැති දෙවල් කරන්න. හැබැයි ඊටපස්සෙ තවත් දෙමවුපියන් මත යැපෙන්න හදන්න එපා. :yes::yes::yes:

උපදෙසට ස්තුතියි. තමන්ව නඩත්තු කරන්න මට තව කල් ඉන්නව වෙනවා. :P
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
උපදෙසට ස්තුතියි. තමන්ව නඩත්තු කරන්න මට තව කල් ඉන්නව වෙනවා. :P

මටත් තව කලක් ඉන්න වෙනවා. ඒත් ඉතින් වෙන කාගෙන් හරි කාල ඇඳල ඉන්නව නම් එහෙම තමයි. :D :D:lol::lol::P:P
 
Jun 27, 2011
330
38
0
මටත් තව කලක් ඉන්න වෙනවා. ඒත් ඉතින් වෙන කාගෙන් හරි කාල ඇඳල ඉන්නව නම් එහෙම තමයි. :D :D:lol::lol::P:P

එහෙමද. මම හිතුවේ ඔයා අපේ අම්මගේ වයසේ වත් ඇති කියලා. sorry හොදේ. :rolleyes:
අර අන්තිම එක ටිකක් hint එක්ක වගේ නේ :eek:
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
එහෙමද. මම හිතුවේ ඔයා අපේ අම්මගේ වයසේ වත් ඇති කියලා. sorry හොදේ. :rolleyes:

අවුලක් නෑ අනේ. මම හිතන් හිටියෙ ඔයා අංකල් කෙනෙක් හරි සීයා කෙනෙක් හරි කියල නෙ..:lol::lol::lol: අනේ නෑ.. ඒ මට ඇත්තටම හිතෙන විදිය... :D
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවුලක් නෑ අනේ. මම හිතන් හිටියෙ ඔයා අංකල් කෙනෙක් හරි සීයා කෙනෙක් හරි කියල නෙ..:lol::lol::lol: අනේ නෑ.. ඒ මට ඇත්තටම හිතෙන විදිය... :D

    math hithuwe meya ankal kenek kiyala...apita naki kiyanwa dan meya...:lol::lol:
     
    Jun 27, 2011
    330
    38
    0
    අවුලක් නෑ අනේ. මම හිතන් හිටියෙ ඔයා අංකල් කෙනෙක් හරි සීයා කෙනෙක් හරි කියල නෙ..:lol::lol::lol: අනේ නෑ.. ඒ මට ඇත්තටම හිතෙන විදිය... :D

    ඔව් මම සීයා කෙනෙක් නේ.
    7.gif

    වලපය ගොඩපය
    .
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    ඔයා කියන්න හදන දේ මට තේරෙනවා අයියෙ. හැබැයි මම නම් බිස්නස් කරන අය ගැන එහෙම හිතන්නෙ නෑ. It's just that මට එහෙම කෙනෙක් එක්ක කිසිම දෙයක් නෑ නෙ in common. එතකොට අදහස් එක වගේ වෙන්නෙ නෑ නෙ. මම engineer කෙනෙක් නම් මට ගොඩක්ම හරියන්නෙ තවත් ඒකම නැත්තන් ඊට සමාන field එකක කෙනෙක් කියල මට හිතෙන්නෙ. මට ඕන මම පොතක් කියෙව්වොත්, රිසර්ච් එකක් කියෙව්වොත් ඒක ගැන කතා කරන්න පුලුවන් කෙනෙක්. මම කරන වැඩේ තේරුම් ගන්න කෙනෙක්. එතකොට අදහස් ගොඩක් සමානයි නෙ. ඒත් බිස්නස් කරන කෙනෙක් වගේ කිසිම සමාන කමක් නැති කෙනෙක් එක්ක එහෙම කතා කරන්න අමාරුයි නෙ. ඔය සල්ලි හොයන, බිස්නස් handle කරන වගෙ ඒව මට කිසි ආසාවක් නැති කම්මැලි දේවල්. මගේ මහත්තය බිස්නස් කාරයෙක් වෙලා මම එහෙම දෙයක් කිව්වොත් ඒ මනුස්සය හිතයි මේ ගෑනිට පිස්සු කියලා. ඒ නිසයි. මේක මගේ පෞද්ගලික කැමැත්ත නිසා තියෙන දෙයක් මිසක් සමාජෙ හිතන දේ නිසා නම් නෙවෙයි.

    (එහෙනම් ගොඩක් අය ආදරේ වෙන්න ලස්සන වෙන්න ඕන කියල හිතන්නෙ. ඒත් ඇත්තටම කැත කෙනෙක් ගාවත් ගොඩක් ආදරෙන් ඉන්න පුලුවන් හොඳ ගති තියෙන්නෙ පුලුවන් නෙ. ලස්සනම හොයන එක වැරදියි නෙ. ඒත් ඒක සමාජෙ දකින්නෙ නෑ. ඒ නිසා සමාජෙ හිතන ඒව ගැන නම් දුක් වෙලා වැඩක් නෑ.)

    මෙහෙමයි නංගි එකම ෆීල්ඩ් එකේ හටිය කියල අදහස් එක සමාන වෙනවා කියන එක මම පිළිගන්නේ නෑ :no::no:මොකද ලෝකේ මිනිස්සු දෙන්නෙක්ගේ අදහස් එක සමාන වෙන්නේ නෑ කවදාවත්:yes: දෙන්නෙක්ට සමගියෙන් ජිවත් වෙන්න තියෙන්න ඕන flexibility එක ඒ කියන්නේ අනිත් කෙනාගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ මේක තියනවනන් එයා බිස්නස් කාරයෙක්ද ඉන්ජිනේරුවෙක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ.:) ඔයා කියන එක දෙයක් හරි දැනුම පැත්තෙන් බැලුවහම නං ගැලපීමක් නෑ තමයි :yes::yes: ඒත් ඔයා ප්‍රයෝගිකව හිතල බැලුවොත් ඒක ඉවසන්න වෙනවා මොකද ලෝකේ කිසිම කෙනෙක් අංග සම්පුර්ණ නෑනෙ :):)

    :yes::yes:oyage kathaweth aththak thiyenawa...mama kalin kiwe business karath thathage salli walinma inne nathiwa eyath hamba karanna ona kiyala..

    :yes::yes:e kathaweth aththak thiyeanawa..matanam mona rassawa karath kamakna hoda ekak nam..eth mamath kamthi na ude 8 idan hawsa 6 wenakan office eke rassawak karanawata...eke kisisma nidahasak na..eth mage boy onama rassawak karata mata kamakna..mage adare wenas wnne na...:)
    :shocked::shocked:මං කියන හැම දෙයක්ම ඇත්තද :P:P

    :yes::yes::yes:අපේ අප්පච්චිත් ඉන්නවා..එයට ඉගෙන ගන්න බැරි උනේ.එයාල ඒ කලේ දුප්පත් නිසා..:(:(එය al කරන කලේ තම අපේ සීය නැති වෙලා තියෙන්නේ...:(:(

    අපේ අම්මටයි තාත්තටයිත් උනේ ඔය වගේ දෙයක් තමයි නංගි ඒ අයටත් විශ්ව විද්‍යාලයට යන පුළුවන් උනත් ඉගෙන ගන්න සල්ලි තිබුනේ නෑ ඒ නිසා එයාල අඩු වයසින්ම රස්සා වලට ගියා ඒත් අද එයාල ගොඩක් සාර්ථක වෙලා තියනවා . සමහර විට එහෙම වෙන්න ඇත්තේ හොඳට වෙන්න ඇති :):)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මෙහෙමයි නංගි එකම ෆීල්ඩ් එකේ හටිය කියල අදහස් එක සමාන වෙනවා කියන එක මම පිළිගන්නේ නෑ :no::no:මොකද ලෝකේ මිනිස්සු දෙන්නෙක්ගේ අදහස් එක සමාන වෙන්නේ නෑ කවදාවත්:yes: දෙන්නෙක්ට සමගියෙන් ජිවත් වෙන්න තියෙන්න ඕන flexibility එක ඒ කියන්නේ අනිත් කෙනාගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ මේක තියනවනන් එයා බිස්නස් කාරයෙක්ද ඉන්ජිනේරුවෙක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ.:) ඔයා කියන එක දෙයක් හරි දැනුම පැත්තෙන් බැලුවහම නං ගැලපීමක් නෑ තමයි :yes::yes: ඒත් ඔයා ප්‍රයෝගිකව හිතල බැලුවොත් ඒක ඉවසන්න වෙනවා මොකද ලෝකේ කිසිම කෙනෙක් අංග සම්පුර්ණ නෑනෙ :):)

    ඒක ඇත්ත අයියෙ. ඒ නිසා තමයි මම කිව්වෙ මේක මගේ personal preference එකක් කියලා. ඒක හැමෝටම වලංගු වෙන්නෙ නෑ. අදහස් වලට ගරු නොකරන නිසා නෙවෙයි, අර ටිකක් ආසාවල්, interests, අරමුණු සමාන වුනාම එකට ඉන්න ලේසි නිසා. ඒ වගේම එතකොට කතා කරන්න, එකට වැඩ කරන්න ලේසියි නෙ. කවුරුවත් අංග සම්පූර්න වෙන්න ඕන නෑ. ඒත් අපි ගොඩක් වෙලාවට හොඳම යාලුකම් ඇති කරගන්නෙත් අපිට ටිකක් සමාන අයත් එක්ක නෙ. ඔයා හිතන්න, මං වගේ බිස්නස් කියන්නෙ මහ කම්මැලි, කිසිම ආසාවක් නැති වැඩක් කියල හිතාගෙන ඉන්න, සල්ලි ගොඩක් හොයන්න යන එක හරි කරදරයක් කියල හිතන කෙනෙක් බිස්නස් කාරයෙක් බැන්දොත් මොකද වෙන්නෙ? අනික මම ගොඩක් කතා කරන කෙනෙක්. ඉතින් මම ඔය එක එක ඒව ගැන කියවන කොට මගේ මනුස්සයට "මේ ගෑනි මොනව කියවනවද කියල මට නම් තේරෙන්නෙ නෑ" කියල හිතුනොත්? අනික තමන්ගෙ උත්සාහයෙන් ව්‍යාපාරයක් වගේ කරන කෙනෙකුට අවශ්‍ය ඒකට උදවු දෙන, ඒකට වැඩ කරන්න පුලුවන් බිරිඳක්. මං වගේ කෙනෙකුට තමන්ගෙ රස්සාවත් එක්ක ඒක කරන්න බෑ. අනික එහෙම කරන්න ආසාවකුත් නෑ, දැනුම් තේරුමකුත් නෑ. ඒකයි ම්ම කිව්වෙ මට නම් එහෙම දේවලුත් ගැලපෙන්න ඕන කියලා. :):)
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි නංගි එකම ෆීල්ඩ් එකේ හටිය කියල අදහස් එක සමාන වෙනවා කියන එක මම පිළිගන්නේ නෑ :no::no:මොකද ලෝකේ මිනිස්සු දෙන්නෙක්ගේ අදහස් එක සමාන වෙන්නේ නෑ කවදාවත්:yes: දෙන්නෙක්ට සමගියෙන් ජිවත් වෙන්න තියෙන්න ඕන flexibility එක ඒ කියන්නේ අනිත් කෙනාගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ මේක තියනවනන් එයා බිස්නස් කාරයෙක්ද ඉන්ජිනේරුවෙක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ.:) ඔයා කියන එක දෙයක් හරි දැනුම පැත්තෙන් බැලුවහම නං ගැලපීමක් නෑ තමයි :yes::yes: ඒත් ඔයා ප්‍රයෝගිකව හිතල බැලුවොත් ඒක ඉවසන්න වෙනවා මොකද ලෝකේ කිසිම කෙනෙක් අංග සම්පුර්ණ නෑනෙ :):)

    :shocked::shocked:මං කියන හැම දෙයක්ම ඇත්තද :P:P

    අපේ අම්මටයි තාත්තටයිත් උනේ ඔය වගේ දෙයක් තමයි නංගි ඒ අයටත් විශ්ව විද්‍යාලයට යන පුළුවන් උනත් ඉගෙන ගන්න සල්ලි තිබුනේ නෑ ඒ නිසා එයාල අඩු වයසින්ම රස්සා වලට ගියා ඒත් අද එයාල ගොඩක් සාර්ථක වෙලා තියනවා . සමහර විට එහෙම වෙන්න ඇත්තේ හොඳට වෙන්න ඇති :):)

    hama ekama aththa newe..hugak durata aththa..aththa ewata thama aththa kiwe..ow ape appachhcinam duppath nisa igena gena naththe..eya a/l karanakota seeya nathi una..enisa nangila mallilata uganna one nisa isskole gamana nawaththala..eth e kale eya thamalu panthiye hodatama igena gaththe...ada eyage panthiye eng una unclela kiyanwa api newe methana inna ona kiyala..ewa ithin labima thama....:):)eth eya dan inna thathwe gana sathutuy..me hama dema goda naguwe ammayi appachchi ekathu wela nisa...:):)
     
    Mozilla

    Well-known member
  • hama ekama aththa newe..hugak durata aththa..aththa ewata thama aththa kiwe..ow ape appachhcinam duppath nisa igena gena naththe..eya a/l karanakota seeya nathi una..enisa nangila mallilata uganna one nisa isskole gamana nawaththala..eth e kale eya thamalu panthiye hodatama igena gaththe...ada eyage panthiye eng una unclela kiyanwa api newe methana inna ona kiyala..ewa ithin labima thama....:):)eth eya dan inna thathwe gana sathutuy..me hama dema goda naguwe ammayi appachchi ekathu wela nisa...:):)

    :oo: කෝ මට උත්තර?:love:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සහො මෙක තියලා අනික GTRZ අය්යා ට කියලා ඩිලිට් කරන්න දෙකක් ඉදිරියට අරන් යන එක තෙරුමක් නැනෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සහො මෙක තියලා අනික GTRZ අය්යා ට කියලා ඩිලිට් කරන්න දෙකක් ඉදිරියට අරන් යන එක තෙරුමක් නැනෙ

    ayi e?? 2ke 2 widihakatane vote karanna puluwan..anika 2ta comment danne degollakne..eyalge katah walata bada wenawane ethakota,,,enisa mam mulinma ayin karanna kiyala eka aya illa as karagaththa...:)