විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    1 ලස්සන වීම
    2 චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    3 ආදරය(විශ්වාසය)
     
    Jun 27, 2011
    330
    38
    0
    කුලය වැඩක් නෑ. මොකද දැන් ලංකාවේ ඉන්න අය බාගයක්ම හිතන්නේ ඇමරිකන් කාරයටත් එහා. මේක විශ්ව ගම්මානයක් දැන්. හැම කෙනාගේම අදහස් බොහෝ දුරට එකයි. පොඩ්ඩක් පොඩක් වෙනස් වුනාට. මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් තරුණ අය හිතන්නේ යල් පැන ගිය විදියට නෙවෙයි. 25< එහා අය බලනවා
    කුලය, හැදියාව, ගමේ විදියට අර ගවුම ඇදලා චාම් ඉන්නේ කෙල්ලන්ව, පෙට්ටිය තියෙනවද බලනවා, චරිතය හොදටම වගේ බලනවා, ජාතිය ආගම බලනවා, දෑවද්ද බලනවා. නමුත් දැන් නව රැල්ල බලන්නේ කෙල්ලගේ පෙනුම,කෙල්ලගේ බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගැලපෙනවද කියලා විතරයි. ඒ කියන්නේ තමන් හිතන්නේ club සංස්කෘතියට නම් තමන්ගේ කෙල්ල එහෙම හිතුවා කියලා ප්‍රශ්ණයෙක් නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙමයි නංගි
    කුලය කියන්නේ අපේ සිංහල සංස්කෟතියෙන්ම එන දෙයක්
    කුලය වර්ග වෙලා තියෙන්නේ ඒ ඒ කුලයේ අයගේ හැසිරීම ජීවත් වෙන පිලිවෙල හිතන පතන විදිහ අනූව
    ඒක හින්දා වෙනස් කුල දෙකක පවුල් දෙකක් බොහෝවිට ගැලපෙන්නෑ
    පවුල් දෙකේ ගැලපීම අනිවාර්යෙන් විවාහයේ අනාගතයට බලපානවා

    දැන් හිතන්න එපා මං පරණ විදිහට හිතනවා කියලා
    ඒත් ලෝකේ හැමෝම එක වගේ නෑ
    කුලය අල්ලන් කෙනෙක්ව පහත් කරන්න නෙමෙයි හදන්නේ
    කෙනෙක් හොදද නැද්ද තීරණය වෙන්නේ කරන කියන දේවල් වලින්
    ඒත් කුලය කියන්නේ
    සරලව ගත්තොත්
    මිනිස්සු හිතන පතන විදිහ කථා කරන විදිහ හැසිරෙන විදිහ ගැන හොද බෙදීමක්

    මේක මගේ මතය විතරයි
    වෙන කෙනෙක් මේකට විරුද්ද වෙන්න පුළුවන්
    මං ලබපු අත්දැකීම් අනූව හා දැනුම අනූව මේ දේ හරි

    කතාව හරි මිත්‍රයා,මමත් ඔක පිලිගන්නවා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මං කිව්වේ සමාජේ කරන රස්සාව නෙමෙයි නංගි
    එයාලගේ ගෙදර පිලිවෙල ගැන
    එයාලා ජීවත් වෙන විදිහ ගැන
    කථා කරන හිතන පතන විදිහ ගැන
    ඔයා තව වයසින් මෝරද්දී මේවා තේරුම් ගනී:):):):)

    ඔය හිතන්නේ එහෙම වෙනසක් තියෙනවා කියලද??:lol::lol:අපේ අම්මයි අප්පච්චි කුල දෙකක..මමනම් එහෙම වෙනසක් දකින නැ...:)මමනම් එහෙම හිතන නැ..ලොකු කුල වල මිනිස්සුන්ගේ ලොකු කෑම ඇති දේකුත් නැ..මාන්නය විතරයි..:eek::eek:
     
    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    hoda gathi guna tiyenna ona.:):)
    adambara wenna hoda na(should not be cocky):frown::frown::frown:
    charithe hoda wenna one:):)
    .....etc:love::love::love:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දෙන්නෙක් එකට සතුටින් ඉන්න නම් අනිවාර්යෙන්ම ඕන කරන්නෙ ආදරය/විශ්වාසය..ඒ දේ තියෙනම් අනිත් දේවල් ගොඩනගා ගන්න / ලබා ගන්න හෝ ගලප ගන්න පුළුවන්...ආදරේනම් දැක්ක ගමන ඇති වෙන්නත් පුළුවන් , විශ්වාසය එහෙම නෑ..ඒ හින්ද විශ්වාසයෙන් යුතු ආදරයක් තියෙනම් නොගැලපීම් උනත් ගලපගන්න පුළුවන් ;)
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ ඒ කුලේට අනූව ජීවත් වෙන විදිහ හිතන පතන විදිහ වෙනස්

    ඔය කොහොමද එහෙම කියන්නේ..එකම සමාජ තලේ අදහස් හොදට ගැල පෙන අය එහෙම වෙනස් වෙන නැ..අනික ඔයාට එහෙම කියනන් වර්තමානේ උදහරනයක පෙන්නන පුලුවන්ද???:baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුලය වැඩක් නෑ. මොකද දැන් ලංකාවේ ඉන්න අය බාගයක්ම හිතන්නේ ඇමරිකන් කාරයටත් එහා. මේක විශ්ව ගම්මානයක් දැන්. හැම කෙනාගේම අදහස් බොහෝ දුරට එකයි. පොඩ්ඩක් පොඩක් වෙනස් වුනාට. මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් තරුණ අය හිතන්නේ යල් පැන ගිය විදියට නෙවෙයි. 25< එහා අය බලනවා
    කුලය, හැදියාව, ගමේ විදියට අර ගවුම ඇදලා චාම් ඉන්නේ කෙල්ලන්ව, පෙට්ටිය තියෙනවද බලනවා, චරිතය හොදටම වගේ බලනවා, ජාතිය ආගම බලනවා, දෑවද්ද බලනවා. නමුත් දැන් නව රැල්ල බලන්නේ කෙල්ලගේ පෙනුම,කෙල්ලගේ බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගැලපෙනවද කියලා විතරයි. ඒ කියන්නේ තමන් හිතන්නේ club සංස්කෘතියට නම් තමන්ගේ කෙල්ල එහෙම හිතුවා කියලා ප්‍රශ්ණයෙක් නෑ.
    මං මල්ලී උඔට හොද අවවාදයක් දෙන්නම් සහෝදරයෙක් විදිහට
    මං දැක්කා ගොඩක් උඹේ කමෙන්ට්
    ඒවා දැකලයි මෙහෙම කියන්නේ
    මට දැන් බනින්න එපා මෙහෙම කිව්වා කියලා
    මචන් ඔය ආකල්ප එක්ක ඔය මානසිකත්වයෙන් උඔ කවදාහරි කසාදයක් කරගත්තොත්
    අනිවා කියන්නේ
    මං අම්මාපල් කියලා දිවුරන්නම්....
    ගෑණි යනවා දවස් දෙකෙන් උඔව දාලා
    දැන් හොදට හිතලා බටහිර ආකල්ප අත්ඇරලා හැදෙන්න බලපන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගුලක් තමයි ඔයාගේ ඇත්ත ඔයාම තියා ගන්න. ඔයාගේ කොල්ලගෙන් අහලා තව සමාජය ගැන දැන ගන්න .;);).

    :frown::frown:අපි දෙන්නට හොදට සමාජේ ගැන තේරෙනවා...:baffled::P
     
    Jun 27, 2011
    330
    38
    0
    ඔය කොහොමද එහෙම කියන්නේ..එකම සමාජ තලේ අදහස් හොදට ගැල පෙන අය එහෙම වෙනස් වෙන නැ..අනික ඔයාට එහෙම කියනන් වර්තමානේ උදහරනයක පෙන්නන පුලුවන්ද???:baffled:

    ඒක හරි මම දැකලා තියෙනවා සමහර බටහිර රට වල කෙල්ලෝ මුස්ලිම් අය බැදගෙන මුස්ලිම් විදියට ඉන්නවා. ඒක ප්‍රශ්ණය්ක් වෙන්නේ නෑ. මම මුස්ලිම් නෙවෙයි .මම දැක්ක ඒවා කියන්නේ.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    e kathawanam aththa..eth ohoma eka siddiyak hari unoth kolloma neda e kella gana waradi widihata balanne??

    mehamai apita eka ekena hithana widiha wenas karanna amarui ne mewage gatalu godak bala panne api wage ratawal wala theyena sanakuthiya thula. ekan apita yam wasiyakuth thiyenawa mokada godak samaja roga gana kiyanna one nehane.. mama danna widihata england,usa wage batahira ratawal wala thamange athmaya wikunanawa mathpan wlatai edineda rathriya gatha karana kawru hari hoya ganna eka( mama adahaskare raa nawathan ganna ):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කිව්වේ පුරුද්දක් විතරක් අරගෙන..
    කුළය කියන එක මමත් ගනං ගන්නේ නෑ..
    ඒත් කුළ වලට අනුව තම තමන්ට ආවේනික පුරුදු තියෙනවා..

    මම කවදාහරි බැන්දොත්..
    ඒ බඳීන කෙනාට ගෙයක් දොරක් අතුගාලා තියාගන්න පුරුද්දක් නැතිනම්..
    පිරිසිදුවක්, පිළිවෙලක් නැතිනම්..

    අඩුම ගානේ එයා දවස් දෙකකට පාරක් නාන්නේ නැතිනම්..

    මම කොහොමද එයත් එක්ක ඉන්නේ..?

    ඉතින් ඕකට කුලේ තියෙන සම්බන්ද කෑම මොකද්ද??නාන් නැති කුළත් තියෙනවද???ඕකට කියන්නේ කුලේ නොගැලපීම නෙවේ..ඔයාල 2 ගේ අදහස් නොගල පිම..අනික එයාගේ අම්ම නාන්නේ නැ කියලද එයත් නාන් නැතිව ඉන්නේ..ඒ එයාගේ ගති ගුනනේ..ඕකට කියන්නේ ගති ගුණ නොගල පිම...:oo::oo:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    කෝච්චි වලට ඇති කැමැත්ත හා දිගු කාලිනව කෝච්චිවල ගමන් කිරීමේ හැකියාව.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P:rolleyes::rolleyes::rofl::rofl:

    මෑන් ඔෆ් ද ඩේ , අහ්හ් .. නෑ .. ට්‍රේන් ඔෆ් ද ඩේ :rofl::rofl::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කුලය පැත්තකින් දාල,සැම සිංහලයෙකුම සිංහලයෙක් මෙන් සිතිය යුතු කාලය ඇවිල්ලා තියෙන්නෙ,එම නිසා කුලය ගැන නොසිතා ජාතියා ගැන පමනක් අපි සිතමු
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය හිතන්නේ එහෙම වෙනසක් තියෙනවා කියලද??:lol::lol:අපේ අම්මයි අප්පච්චි කුල දෙකක..මමනම් එහෙම වෙනසක් දකින නැ...:)මමනම් එහෙම හිතන නැ..ලොකු කුල වල මිනිස්සුන්ගේ ලොකු කෑම ඇති දේකුත් නැ..මාන්නය විතරයි..:eek::eek:
    ‍පෞද්ගලික දේවල් ගැන මං කථා කරන්න කැමති නෑ
     
    Jun 27, 2011
    330
    38
    0
    ඉතින් ඕකට කුලේ තියෙන සම්බන්ද කෑම මොකද්ද??නාන් නැති කුළත් තියෙනවද???ඕකට කියන්නේ කුලේ නොගැලපීම නෙවේ..ඔයාල 2 ගේ අදහස් නොගල පිම..අනික එයාගේ අම්ම නාන්නේ නැ කියලද එයත් නාන් නැතිව ඉන්නේ..ඒ එයාගේ ගති ගුනනේ..ඕකට කියන්නේ ගති ගුණ නොගල පිම...:oo::oo:

    නාන්නේ නැති වුනාම sex කරන්නේ කොහොමද. ගදයිනේ ළගට යන්න.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය කොහොමද එහෙම කියන්නේ..එකම සමාජ තලේ අදහස් හොදට ගැල පෙන අය එහෙම වෙනස් වෙන නැ..අනික ඔයාට එහෙම කියනන් වර්තමානේ උදහරනයක පෙන්නන පුලුවන්ද???:baffled:
    ඕනිතරම් උදාහරණ දෙන්න පුළුවන්
    ඔයා ලංකාව වටේම ගිහින් තියෙනවද?