මෙහෙමයි නංගි
කුලය කියන්නේ අපේ සිංහල සංස්කෟතියෙන්ම එන දෙයක්
කුලය වර්ග වෙලා තියෙන්නේ ඒ ඒ කුලයේ අයගේ හැසිරීම ජීවත් වෙන පිලිවෙල හිතන පතන විදිහ අනූව
ඒක හින්දා වෙනස් කුල දෙකක පවුල් දෙකක් බොහෝවිට ගැලපෙන්නෑ
පවුල් දෙකේ ගැලපීම අනිවාර්යෙන් විවාහයේ අනාගතයට බලපානවා
දැන් හිතන්න එපා මං පරණ විදිහට හිතනවා කියලා
ඒත් ලෝකේ හැමෝම එක වගේ නෑ
කුලය අල්ලන් කෙනෙක්ව පහත් කරන්න නෙමෙයි හදන්නේ
කෙනෙක් හොදද නැද්ද තීරණය වෙන්නේ කරන කියන දේවල් වලින්
ඒත් කුලය කියන්නේ
සරලව ගත්තොත්
මිනිස්සු හිතන පතන විදිහ කථා කරන විදිහ හැසිරෙන විදිහ ගැන හොද බෙදීමක්
මේක මගේ මතය විතරයි
වෙන කෙනෙක් මේකට විරුද්ද වෙන්න පුළුවන්
මං ලබපු අත්දැකීම් අනූව හා දැනුම අනූව මේ දේ හරි
ඒක තමයි මාත් කියන්නේඋබ වගේ නෙමෙයි හැමෝම....![]()
මං කිව්වේ සමාජේ කරන රස්සාව නෙමෙයි නංගි
එයාලගේ ගෙදර පිලිවෙල ගැන
එයාලා ජීවත් වෙන විදිහ ගැන
කථා කරන හිතන පතන විදිහ ගැන
ඔයා තව වයසින් මෝරද්දී මේවා තේරුම් ගනී![]()

අපේ අම්මයි අප්පච්චි කුල දෙකක..මමනම් එහෙම වෙනසක් දකින නැ...
මමනම් එහෙම හිතන නැ..ලොකු කුල වල මිනිස්සුන්ගේ ලොකු කෑම ඇති දේකුත් නැ..මාන්නය විතරයි..

ඒක තමයි මාත් කියන්නේ
බැරි වැඩ වලට යන්න එපා මචන්
ආය නෝන්ඩි වෙන්න වෙයි
ඒ ඒ කුලේට අනූව ජීවත් වෙන විදිහ හිතන පතන විදිහ වෙනස්

මං මල්ලී උඔට හොද අවවාදයක් දෙන්නම් සහෝදරයෙක් විදිහටකුලය වැඩක් නෑ. මොකද දැන් ලංකාවේ ඉන්න අය බාගයක්ම හිතන්නේ ඇමරිකන් කාරයටත් එහා. මේක විශ්ව ගම්මානයක් දැන්. හැම කෙනාගේම අදහස් බොහෝ දුරට එකයි. පොඩ්ඩක් පොඩක් වෙනස් වුනාට. මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් තරුණ අය හිතන්නේ යල් පැන ගිය විදියට නෙවෙයි. 25< එහා අය බලනවා
කුලය, හැදියාව, ගමේ විදියට අර ගවුම ඇදලා චාම් ඉන්නේ කෙල්ලන්ව, පෙට්ටිය තියෙනවද බලනවා, චරිතය හොදටම වගේ බලනවා, ජාතිය ආගම බලනවා, දෑවද්ද බලනවා. නමුත් දැන් නව රැල්ල බලන්නේ කෙල්ලගේ පෙනුම,කෙල්ලගේ බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගැලපෙනවද කියලා විතරයි. ඒ කියන්නේ තමන් හිතන්නේ club සංස්කෘතියට නම් තමන්ගේ කෙල්ල එහෙම හිතුවා කියලා ප්රශ්ණයෙක් නෑ.
මගුලක් තමයි ඔයාගේ ඇත්ත ඔයාම තියා ගන්න. ඔයාගේ කොල්ලගෙන් අහලා තව සමාජය ගැන දැන ගන්න ..

අපි දෙන්නට හොදට සමාජේ ගැන තේරෙනවා...

ඔය කොහොමද එහෙම කියන්නේ..එකම සමාජ තලේ අදහස් හොදට ගැල පෙන අය එහෙම වෙනස් වෙන නැ..අනික ඔයාට එහෙම කියනන් වර්තමානේ උදහරනයක පෙන්නන පුලුවන්ද???![]()
e kathawanam aththa..eth ohoma eka siddiyak hari unoth kolloma neda e kella gana waradi widihata balanne??

මම කිව්වේ පුරුද්දක් විතරක් අරගෙන..
කුළය කියන එක මමත් ගනං ගන්නේ නෑ..
ඒත් කුළ වලට අනුව තම තමන්ට ආවේනික පුරුදු තියෙනවා..
මම කවදාහරි බැන්දොත්..
ඒ බඳීන කෙනාට ගෙයක් දොරක් අතුගාලා තියාගන්න පුරුද්දක් නැතිනම්..
පිරිසිදුවක්, පිළිවෙලක් නැතිනම්..
අඩුම ගානේ එයා දවස් දෙකකට පාරක් නාන්නේ නැතිනම්..
මම කොහොමද එයත් එක්ක ඉන්නේ..?


කෝච්චි වලට ඇති කැමැත්ත හා දිගු කාලිනව කෝච්චිවල ගමන් කිරීමේ හැකියාව.





















පෞද්ගලික දේවල් ගැන මං කථා කරන්න කැමති නෑඔය හිතන්නේ එහෙම වෙනසක් තියෙනවා කියලද??අපේ අම්මයි අප්පච්චි කුල දෙකක..මමනම් එහෙම වෙනසක් දකින නැ...
මමනම් එහෙම හිතන නැ..ලොකු කුල වල මිනිස්සුන්ගේ ලොකු කෑම ඇති දේකුත් නැ..මාන්නය විතරයි..
![]()
ඉතින් ඕකට කුලේ තියෙන සම්බන්ද කෑම මොකද්ද??නාන් නැති කුළත් තියෙනවද???ඕකට කියන්නේ කුලේ නොගැලපීම නෙවේ..ඔයාල 2 ගේ අදහස් නොගල පිම..අනික එයාගේ අම්ම නාන්නේ නැ කියලද එයත් නාන් නැතිව ඉන්නේ..ඒ එයාගේ ගති ගුනනේ..ඕකට කියන්නේ ගති ගුණ නොගල පිම...![]()
ඕනිතරම් උදාහරණ දෙන්න පුළුවන්ඔය කොහොමද එහෙම කියන්නේ..එකම සමාජ තලේ අදහස් හොදට ගැල පෙන අය එහෙම වෙනස් වෙන නැ..අනික ඔයාට එහෙම කියනන් වර්තමානේ උදහරනයක පෙන්නන පුලුවන්ද???![]()