එහෙම නැහැ මේ දේවල් ඔක්කෝම තියන අයත් ඉන්නවාමේකයි කතාව මට අපේ අම්මා කියාල තියනවා ඔයා කෙල්ලෙක්ගෙන් මොනවා හරි දේවල් 10 ක් බලාපොරොත්තු වෙනවා නම් කවදවක්ම ඔයාට ඒ දේවල් 10 තියන කෙල්ලෙක් ලැබෙන්නේ නෑ කියලා. කැමති දේවල් වැඩිය තියන කෙල්ලව බදින්න කියලා. හා හා![]()

ඒත් සර්ව සම්පූර්ණ කිසිම කෙනෙක් නැහැ ආදරය කියන්නේ අසම්පුර්ණ කෙනෙක් වුනත් සම්පූර්ණ ඇසකින් දැකීම තමයි
"We come to love not by finding a perfect person, but by learning to see an imperfect person perfectly"








