විවා එලයිට් Timing Belt මාරු කිරීම
සාමාන්‍යයෙන් ටයිමින් බෙල්ට් එක මාරු කල යුත්තේ කිලෝමීටර් ලක්ෂය ආසන්න වූ පසුවයි. එහෙත් ඔබ විවා එලයිට් වර්ගයේ මෝටර් රථයක් පදවන පුද්ගලයෙක් නම් අඩුම තරමින් කිලෝමීටර් 70,000 පමණ වීමට පෙර Timing Belt එක check කර ගත යුතුමය. විවා එලයිට් වර්ගයේ රථ සඳහා යොදා තිබෙන්නේ රබර් ටයිමින් බෙල්ට් එකකි. එය අපි නොදැනුවත්වම පළුදු විය හැක. විවා එලයිට් හි ටයිමින් බෙල්ට් එක මාරු කිරීම පළපුරුදු කාර්මිකයෙකුට ඉතාම පහසු කාර්යකි. ටයිමින් බෙල්ට් එක මාරු කිරීමේදී ඔයිල් සීල් මාරු කිරීමක් විවා එලයිට් සඳහා අවශ්‍ය නොවේ. ඔබ ටයිමින් බෙල්ට් එකක් මිලට ගැනීමේදී ඔර්ජිනල් Made in Japan එකක් සහ Timing Racer එකක්ම මිලදී ගන්න.මෙහි දක්වා තිබෙන්නේ කිලෝමීටර් 80,000 දී ටයිමින් බෙල්ට් එක පලුදු වී තිබූ අයුරුයි.