විවා එලයිට් Timing Belt මාරු කිරීම

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    විවා එලයිට් Timing Belt මාරු කිරීම

    සාමාන්‍යයෙන් ටයිමින් බෙල්ට් එක මාරු කල යුත්තේ කිලෝමීටර් ලක්ෂය ආසන්න වූ පසුවයි. එහෙත් ඔබ විවා එලයිට් වර්ගයේ මෝටර් රථයක් පදවන පුද්ගලයෙක් නම් අඩුම තරමින් කිලෝමීටර් 70,000 පමණ වීමට පෙර Timing Belt එක check කර ගත යුතුමය. විවා එලයිට් වර්ගයේ රථ සඳහා යොදා තිබෙන්නේ රබර් ටයිමින් බෙල්ට් එකකි. එය අපි නොදැනුවත්වම පළුදු විය හැක. විවා එලයිට් හි ටයිමින් බෙල්ට් එක මාරු කිරීම පළපුරුදු කාර්මිකයෙකුට ඉතාම පහසු කාර්යකි. ටයිමින් බෙල්ට් එක මාරු කිරීමේදී ඔයිල් සීල් මාරු කිරීමක් විවා එලයිට් සඳහා අවශ්‍ය නොවේ. ඔබ ටයිමින් බෙල්ට් එකක් මිලට ගැනීමේදී ඔර්ජිනල් Made in Japan එකක් සහ Timing Racer එකක්ම මිලදී ගන්න.මෙහි දක්වා තිබෙන්නේ කිලෝමීටර් 80,000 දී ටයිමින් බෙල්ට් එක පලුදු වී තිබූ අයුරුයි.
    1679248169014893
    1679248182348225
     
    • Like
    Reactions: Lanka_HItler

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    eye mama A/C shop ekata giya checkup ekakata.. ethakota VIVA ekak awit tibba A/C hadanna KC number ekak hena adu KM ganak duwala tiyenne kiwwa A/C shop eke un eth evaporator eke leak karanawa kiyala galawala tiyenne..

    VIVA kiyanne koheda Indain da? ane manda..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    eye mama A/C shop ekata giya checkup ekakata.. ethakota VIVA ekak awit tibba A/C hadanna KC number ekak hena adu KM ganak duwala tiyenne kiwwa A/C shop eke un eth evaporator eke leak karanawa kiyala galawala tiyenne..

    VIVA kiyanne koheda Indain da? ane manda..

    Malaysian made. Daihatsu parts godak share karanawa. Engine ekath Daihatsu technology share karana ekak. man danna tharamin quality eke loku awlak ne.
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    eye mama A/C shop ekata giya checkup ekakata.. ethakota VIVA ekak awit tibba A/C hadanna KC number ekak hena adu KM ganak duwala tiyenne kiwwa A/C shop eke un eth evaporator eke leak karanawa kiyala galawala tiyenne..

    VIVA kiyanne koheda Indain da? ane manda..

    viva elite kiyanne malaysian, Perodua brand eka

    normally enne nylon mix weccha ekak neda bn timing belt? rubber witharada viva eke enne :eek::eek: