විවෘත්ත කතිකාවතකට එළඹෙමු

'Pankaja'

Member
Sep 26, 2009
99
33
0
විවෘත්ත කතිකාවතකට එළඹෙමු

මේ සක්කිලි හැත්ත ඇයි මේ වගේ ෆෝරම් වලට ඇවිත් වෙනත් ආගම් වලට මඩ ගහන්නේ?
මුන්ට කොන්දක් නෑ සමාජයට ගිහින් කට ඇරල කතා කරන්න. හිවල්ලු වගේ හැංගිලා පොර ටෝක්ස් දෙනවා. නියම පිරිමි නම් අපි අපි විවෘත්ත කතිකාවතකට එළඹෙමු. පුසිද්ධ ස්ථානයක හැමෝගෙම අනන්‍යතාවය පැහැදිළි වන අයුරින්.

ෆෝරම් වල කෑ ගැහුවට ඔය හිවල්ලු එකෙක් වත් පුසිද්ධ ස්ථානයක කට වත් ඇරගන්න බැරි පොන්_යෝ.

බොරු ආරංවි පැතිරවීම මුන්ගෙ එකම ආයුධය. ආගම් ගැටුම් ඇති කරන වුන් ආයෙත් වාත වෙන්නෙ නැති වෙයි. මොකද අපි ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන නිසා. මීට පස්සෙ
හිවල්ලු වගේ හැංගිලා ආගම් ගැටුම් ඇති කරන්නෙ ගැහැනුත් නොවන පිරිමිත් නොවන පො__යන් බව මතක තබා ගන්න.

විවෘත කතිකාවතක් අවශ්‍යයි. නමුත් එය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිතු පරිදි කළ නොහැකියි. මීට හේතුව වන්නේ මෙසේ විවෘත කතිකාවත් ආරම්භ කරන්නට දැරූ අන් රටවල අයවළුන්ට අත්වූ ඉරණම්ය . අපි සතුරාව අධ්‍යයනය කර වඩා සුදුසු ක්‍රමවේද අනුගමනය කරනවා විනා නිකරුණේ කළු ගලේ ඔළුව ගසාගැනීම් නොකළ යුතුයි.
 
'Pankaja'

Member
Sep 26, 2009
99
33
0
පිටියෙ_අප්පු;7485684 said:
විවෘත කතිකාවතක් අවශ්‍යයි. නමුත් එය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිතු පරිදි කළ නොහැකියි. මීට හේතුව වන්නේ මෙසේ විවෘත කතිකාවත් ආරම්භ කරන්නට දැරූ අන් රටවල අයවළුන්ට අත්වූ ඉරණම්ය . අපි සතුරාව අධ්‍යයනය කර වඩා සුදුසු ක්‍රමවේද අනුගමනය කරනවා විනා නිකරුණේ කළු ගලේ ඔළුව ගසාගැනීම් නොකළ යුතුයි.
නමුත් තුවාලය උඩු දුවන්නට පෙර පිළියම් නොකළොත් එය මහා දරුණු එකක් වේවි.
 
මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එළකිරිය හරහා ආරම්භ කළේ තුවාලය ( පිළිකාව යන වචනය වඩාත් සුදුසුයි ) පැතිරීම අවම කරගැනීමටයි.
 
brave

Member
Jan 7, 2010
348
19
0
i think u can bring ur හැල්ල on the day where Zakir Naik is coming....he will give a one hour chance to these heroes for a question answer sessison!!!
 
truthwatch

Member
Apr 28, 2010
107
12
0
i think u can bring ur හැල්ල on the day where Zakir Naik is coming....he will give a one hour chance to these heroes for a question answer sessison!!!

i don't even bother to go there.....and your hero naik means nothing to me,or even to any of the other sinhalese here....and if you say that all the sinhalese who has problems about islam should go and ask questions from your hero,then all the 16 million people should have to go there theoretically....but nobody will go as i said earlier....mokada apita wena wada nadda nopenena deviyek wenuwen jeevithayama kapa karana aagamak passe yanna tharam.......
 
Last edited: