විවෘත විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපා
මගේ යාළුවෙකුට ඕන වෙලා තියෙනවා විවෘත විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධි පාඨමාලව හදාරන්න. මට දැන ගන්න ඕන මෙන්න මේ විස්තර ටික දන්න කෙනෙකුගෙන්.
1. මේ උපාධිය අවුරුදු තුනක් ඇතුළතදි අවසන් කරන්න පුළුවන්ද?
2. විවෘත විශ්ව විද්‍යාලයේ දේශන පවත්වන්නේ නැද්ද? ඒ වෙනුවට තියෙන්නේ ස්ව අධ්‍යයනය කිරීමද?
3. සාමාන්‍ය විශ්ව විද්‍යාල උපාධියකට වඩා මේ උපාධිය හදාරන්න අමාරුද?
4. සති අන්තයේ විතරද පාඨාමාලාව පැවැත්වෙන්නේ?
මේ ප්‍රශ්න ටිකට දන්න කවුරු හරි ඉන්නවනම් උත්තර දෙන්න.