විවෘත විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපා

csriyan

Member
Dec 10, 2011
40
1
0
විවෘත විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපා

මගේ යාළුවෙකුට ඕන වෙලා තියෙනවා විවෘත විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධි පාඨමාලව හදාරන්න. මට දැන ගන්න ඕන මෙන්න මේ විස්තර ටික දන්න කෙනෙකුගෙන්.

1. මේ උපාධිය අවුරුදු තුනක් ඇතුළතදි අවසන් කරන්න පුළුවන්ද?

2. විවෘත විශ්ව විද්‍යාලයේ දේශන පවත්වන්නේ නැද්ද? ඒ වෙනුවට තියෙන්නේ ස්ව අධ්‍යයනය කිරීමද?

3. සාමාන්‍ය විශ්ව විද්‍යාල උපාධියකට වඩා මේ උපාධිය හදාරන්න අමාරුද?

4. සති අන්තයේ විතරද පාඨාමාලාව පැවැත්වෙන්නේ?

මේ ප්‍රශ්න ටිකට දන්න කවුරු හරි ඉන්නවනම් උත්තර දෙන්න.
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
1 විවෘත විශ්‍ය විද්‍යාලේ උපාධිය අවුරුදු 4ක් යනවා සමාන්‍යයෙන් මේකත් එහෙම වෙන්න පුලුවන් ඒක නිසා.
2 දේශණවලට වඩා ස්ව අධ්‍යයනයන් වැඩියෙන් කරන්න තියෙනවා.
3 ඔව් මොකද දේශණ වැඩියේ නැති නිසා අනෙක් විශ්‍ය විද‍යාල වලට සාපෙක්ෂව. ඒ වගේම ගොඩක් කට්ටිය අයදුම් කරන නිසා හලන්නමයි බලන්නේ.
4 ඒක මම හිතන්නේ සිරු මාරු කරගන්න පුලුවන්. වැඩ තියෙනවා නම් සති අන්තයට දාගන්න එතකොට උපාධිය ගන්න තවත් කල් යනවා. ඉක්මනින් කරගන්න නම් සතියේ දවස් වල යන්න.
 
oyath open ekeda igena ganne?

rag ekath thiyenawada Natural Science faculty eke?