Alcohol or Clorene?
ඔබගේ කාර්යාලයේ හෝ ඔබගේ කර්මාන්ත පරිශ්‍රයේ ආරක්ෂාව පිණිස විෂබීජ හරණ කුටි සවිකිරීමට බලාපොරොත්තු වන්නේනම් අප අමතන්න.
දින තුනක් ඇතුලත විෂබීජ නාශක විදිනයන් 5ක් සහිත කුටියක් ඔබ ආයතනයට ගෙනවිත් සවිකරදිය හැක.
![]()
ඔබගේ කාර්යාලයේ හෝ ඔබගේ කර්මාන්ත පරිශ්‍රයේ ආරක්ෂාව පිණිස විෂබීජ හරණ කුටි සවිකිරීමට බලාපොරොත්තු වන්නේනම් අප අමතන්න.
දින තුනක් ඇතුලත විෂබීජ නාශක විදිනයන් 5ක් සහිත කුටියක් ඔබ ආයතනයට ගෙනවිත් සවිකරදිය හැක.
![]()
මේක වැඩක් නැ මේකෙන් වැඩේ හරියට වෙන්නැ කියලා මිනිස්ට්‍රියයි විසේසඥයෙයෙි කියනවා. ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. හෙන වදිනවා
Mekai machan meka lokema pawichchi karana deyak nisai apith eka hadanna patan gaththe. Mokada ape company ekatath e awashya upakarana thiyenawa.. api e kutiyata awashya unit eka hariyata hadala denawa. Anika thama uba kiyanna deyak na hena gahala thiyenne kohomath.
ඇයි එහෙනම් අමාත්‍යංශයයි විසේසඥයොයි මේක පලදායි නැ කියද්දි මාකට් කරන්නේ?
Eka ewnna balanna.. paladayi na kiyapu eka.
මෙන්න සෞඛ්‍ය කාර්යංශයයි කෂුද්‍ර ජිව විද්‍යාඥයොයි කියපු නිල නිවේදනය. එයාලා මේක අනුමත කරන්නැ. බලනකොට ඔයාලා ඒ ගයිඩ් වත් නැතුවනේ කතා කරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. මේකෙන් පෙනහලු වලටත් හානි වෙන්න පුලුවන් කියලා පැහැදිලිව කියනවා. ඔයාලාද ඒ වගකිම ගන්නේ.
![]()
Apith mewa hadala thiyenne guide balala thama machan.. man danna wdyata 0.5% H2O2 spray unata minihekta haniyak wenne na.. oka witharak neme loke thiyena dewaluth poddak kiyawala balanna yaluwa. Meka me lankawe witharak use karana deyak neme loke hama thanama pawichchi karana deyak..