විශබීජ හරණ කුටි

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    Ecotainer-Engineering-1.jpg
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    ඔබගේ කාර්යාලයේ හෝ ඔබගේ කර්මාන්ත පරිශ්‍රයේ ආරක්ෂාව පිණිස විෂබීජ හරණ කුටි සවිකිරීමට බලාපොරොත්තු වන්නේනම් අප අමතන්න.
    දින තුනක් ඇතුලත විෂබීජ නාශක විදිනයන් 5ක් සහිත කුටියක් ඔබ ආයතනයට ගෙනවිත් සවිකරදිය හැක.

    Disinfection-chamber-2.jpg

    Contact number and price plz
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔබගේ කාර්යාලයේ හෝ ඔබගේ කර්මාන්ත පරිශ්‍රයේ ආරක්ෂාව පිණිස විෂබීජ හරණ කුටි සවිකිරීමට බලාපොරොත්තු වන්නේනම් අප අමතන්න.
    දින තුනක් ඇතුලත විෂබීජ නාශක විදිනයන් 5ක් සහිත කුටියක් ඔබ ආයතනයට ගෙනවිත් සවිකරදිය හැක.

    Disinfection-chamber-2.jpg

    මේක වැඩක් නැ මේකෙන් වැඩේ හරියට වෙන්නැ කියලා මිනිස්ට්‍රියයි විසේසඥයෙයෙි කියනවා. ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. හෙන වදිනවා
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මේක වැඩක් නැ මේකෙන් වැඩේ හරියට වෙන්නැ කියලා මිනිස්ට්‍රියයි විසේසඥයෙයෙි කියනවා. ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. හෙන වදිනවා

    Mekai machan meka lokema pawichchi karana deyak nisai apith eka hadanna patan gaththe. Mokada ape company ekatath e awashya upakarana thiyenawa.. api e kutiyata awashya unit eka hariyata hadala denawa. Anika thama uba kiyanna deyak na hena gahala thiyenne kohomath.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Mekai machan meka lokema pawichchi karana deyak nisai apith eka hadanna patan gaththe. Mokada ape company ekatath e awashya upakarana thiyenawa.. api e kutiyata awashya unit eka hariyata hadala denawa. Anika thama uba kiyanna deyak na hena gahala thiyenne kohomath.

    ඇයි එහෙනම් අමාත්‍යංශයයි විසේසඥයොයි මේක පලදායි නැ කියද්දි මාකට් කරන්නේ?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Eka ewnna balanna.. paladayi na kiyapu eka.

    මෙන්න සෞඛ්‍ය කාර්යංශයයි කෂුද්‍ර ජිව විද්‍යාඥයොයි කියපු නිල නිවේදනය. එයාලා මේක අනුමත කරන්නැ. බලනකොට ඔයාලා ඒ ගයිඩ් වත් නැතුවනේ කතා කරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. මේකෙන් පෙනහලු වලටත් හානි වෙන්න පුලුවන් කියලා පැහැදිලිව කියනවා. ඔයාලාද ඒ වගකිම ගන්නේ.

    20200504-141742.jpg
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මෙන්න සෞඛ්‍ය කාර්යංශයයි කෂුද්‍ර ජිව විද්‍යාඥයොයි කියපු නිල නිවේදනය. එයාලා මේක අනුමත කරන්නැ. බලනකොට ඔයාලා ඒ ගයිඩ් වත් නැතුවනේ කතා කරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. මේකෙන් පෙනහලු වලටත් හානි වෙන්න පුලුවන් කියලා පැහැදිලිව කියනවා. ඔයාලාද ඒ වගකිම ගන්නේ.

    20200504-141742.jpg

    Apith mewa hadala thiyenne guide balala thama machan.. man danna wdyata 0.5% H2O2 spray unata minihekta haniyak wenne na.. oka witharak neme loke thiyena dewaluth poddak kiyawala balanna yaluwa. Meka me lankawe witharak use karana deyak neme loke hama thanama pawichchi karana deyak..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Apith mewa hadala thiyenne guide balala thama machan.. man danna wdyata 0.5% H2O2 spray unata minihekta haniyak wenne na.. oka witharak neme loke thiyena dewaluth poddak kiyawala balanna yaluwa. Meka me lankawe witharak use karana deyak neme loke hama thanama pawichchi karana deyak..

    ඔයා කියන දේ හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඔයා ලෝකයක් ගැන කතා කරනවා. නමුත් මෙතනදි මේ ප්‍රකාශය කරන්නේ ලංකාවේ නිසිබලධාරියා හා මේ පිලිබද විශේෂඥයින්. ඒ අනුව ඔයා වගේ බඩු විකුනන කෙනෙක් කියන දේ අහනවාද? නැත්තම් ඒ ගැන දන්න උගතෙක්ගෙන් අහනවාද කියලා හිතන්න උනොත් ගන්න වෙන්නේ ඒ බලදාරින්ගේ කතාව. ඒකයි ඇත්ත. මොකද හදන උන් කියන දේම හරිනම් ලෝකේ ප්‍රමිති ආයතන කියලා දෙයක් තිබිලා වැඩක් නැනේ. උන් මොනාහරි කියලා හදලා විකුනයි. ඔයා හරියටම කරනවා වෙන්න පුලුවන්. නමුත් රජය කියනවානම් කුටි අනුමත කරන්න බැ කියලා, ඒ කියන්නේ ඔයාලා වගේ අය හදන ඒවා අරන් තේරුමක් නැ. මේ ප්‍රශ්නය ඕයාලා ඉක්මනට රජය එකක් බේරගන්න. නැත්තම් නරක නාමේ වදින්නේ ඔයාලාටමයි.