විශම ලිංගිකත්වය හා සමලිංගිකත්වය +18

applex

Well-known member
  • Oct 6, 2007
    1,113
    236
    63
    විශම ලිංගිකත්වය හා සමලිංගිකත්වය +18

    20840619_337474226676556_7273625032708926753_n.jpg

    සමාජය මේ කාලය තුල යමින් පවතින තත්වය සැලකීමේදී මෙවන් වූ ව්‍යාකූල වූ අදහස් ඇති පිරිසක් රටට සමාජයට උරුම වීම පිලිබඳව අප දෙපාරක් සිතිය යුතු වන්නේ ඔබේ සහෝදරිය හෝ ඔබේ දරුවා යම් දිනෙක සමාජ ඇසුරේදී සිදු කරන්නා වූ හෝ වැළඳ ගන්නා වූ පුංචි වැරැද්දෙහි විපාකය යම් දිනක ප්‍රබල වීමට ඉඩ ඇති නිසාවෙනි..
    හුදෙක් ළමා සමාජයට තේරුම් ගත නොහැකි අයුරින් ඉදිරිපත් කරන සමාජ කතිකාවත් වලට පිටුපා වැඩිහිටි ඔබටත් ළමා ඔබටත් තේරුම් ගත හැකි අයුරින් මෙය ඉදිරිපත් කිරීමට මූලික හේතුව වනුයේ වරදට පෙළඹී වැඩිහිටි පිරිසට වඩා වරදට පෙළඹීමට ඇති පාසල් වයසෙහි පසුවන පිරිස වැඩි නිසාවෙනි..
    මානවයාගේ පරිණාමයේ සිටම ගැහැණිය හා පිරිමියා ලෙස කොට්ටාශ දෙකකට මිනිසුන් මවා ඇත්තේ ඔවුනොවුන්ගේ ඇසුර වඩා වර්ධනය කිරීමටත් පැවැත්ම දීර්ඝකාලීනව පවත්වා ගෙන යාමට නව පරම්පරා බිහි කිරීමට වන්නට පුලුවන්.. නමුත් අද සමාජයෙහි යම් කොට්ටාශයක් හැරුණු කොට වර්ගයා බිහි කිරීමට පෙළඹෙන පිරිසට වඩා ආශ්වාදයෙන් පමණක් මත්ව කළල විනාශයට ඉදිරිපත් වන පිරිස වැඩිය..
    ගැහැණියක් ලෙස උතුම් මව් පදවියත් පිරිමියෙකු ලෙස පිය පදවියත් හිමිවනුයේ දෙවියන්ගේ කැමැත්තට මත ලියවූවක් කියා සමාජය පිලිගත්තත් මෙහි ඇත්ත යතාර්ථය එය නොවන්නට පුලුවන්... මන්ද දෙදෙනෙකුගේ බැදීමකින් පසුව බලාපොරොත්තු වන කිරිකැටියෙකුගේ සුවද නොලැබුන හොත් දෙවියන්ට භාර වීම් බෝධි පූජා පැවැත්වීම ගුරුකම් සිදු කිරීම අද සමාජයෙහි බොහෝ සෙයින් දැකගත හැකි නිසාවෙනි.. මෙයට හේතුව ඇත්තටම දෙවියන්ගේ බලපෑමද?
    හිතන්න ඔබ ලිංගිකත්ව ඇසුර ලබා ගැනීමට ගැහැණුන් රවට්ටනවා හෝ මිලට ගන්නවා කියා.. මේ තුලින් ඔබේ තාවකාලික සතුට ලබා ගත්තත් නැවත උපදින ආත්මයකටත් එය බලපානවා කියා ඔබට නොසිතෙන්නට පුලුවන්. එමෙන්ම කෙනෙකු කියන පුලුවන් අද කාලා බීලා හිටියොත් හෙට වෙන දේ ගැන දුකක් ඇති වෙන්නේ නෑ කියලා.. නමුත් මෙහි යතාර්ථය එයමද.. ඔබ අද සතුටින් සිට හෙට ගැන දුක් නොවන්නේ ද?

    20841916_337474193343226_2013448431819204155_n.jpg

    බුදුරජාණන් වහන්සේ සියලු සැප අත් හැර පිරිනිවන් පෑවේ තවත් සසර දුක් සමගින් ජීවත් වන්නට උවමනා නොවූ නිසාවෙනි.. නමුත් ඔබට එවන් සැපක් හිමි වූයේ නම් ඔබ සසර දුක් කෙලවර කර ගැනීමට සියල්ල කැප කරනවා කියා සිතිය නොහැක...
    මෙවන් පරිසරයක ඔබ කරනා එක් වැරැද්දක් පවා ඔබේ ඉදිරි ජීවිත කතාවෙහි ලියවෙනවා කියා ඔබට නොදැනෙන්නට පුලුවන්. මේ පිලිබඳ ආදර්ශය හා හිතන්නට යමක් ඉතුරු වනුයේ ඔබටමයි...
    ලිංගිකත්වය පිලිබඳ කොපමණ කතා බහ කලත් සමලිංගිකත්වය සමාජයෙහි යම් කොටසක් පිළිකුල් කිරීමට උත්සහ දරයි.. නමුත් පිළිකුල් නොකල පිරිස මෙය පිලිගැනීමටත් මේහා හැසිරීමටත් උත්සහ දරණුයේ ඔවුන්ට මේ තුලින් යම් ආශාවක් හා සමාජය තුල ආකර්ශනයක් ලැබෙන නිසාවෙනි..
    හිතන්න කාන්‍තාවක් ලස්සනට ඇද පැලද ගෙන පිරිමින් සමීපයෙහි සිටිනවා කියා... ඒ අතරම ගැහැණියක ලෙස ලස්සන වූ හා පෙනුමෙන් පිරිමින් ආකර්ශනය කරගන්නා පිරිමියෙකු සිටින්නේ නම් වැඩිපුර දෑස යොමු වනුයේ කාන්තාව දෙස නොව වෙස් පෙරලූ පිරිමියා දෙස නොවෙහිද?
    මෙයට හොදම උදාහරණයක් ඔබට කියන්නම්... ඔබ පෙරහැරක් නැරඹීමට යන්නේ නම් කාවඩි , අශ්ව නැටුම් නැරඹීමට ආශාවනුයේ එහි නර්ථන විලාශය හා ඇග පැද්දවීම් කැඩීම් ආදිය කාන්තාවට වඩා ආකර්ෂණීය බවකින් යුතුව ඔවුන් සිදු කරන නිසාවෙනි... එහි බැල්ම ඇතැම් විට ඔබව සමලිංගික ආශාවක් ඇති කිරීමට 5% හෝ ප්‍රතිශතයක් පවතී..
    ලාංකීය සංස්කෘතිය යටතෙහි කාන්තාව හා පිරිමියෙකුගේ බැදීම හා එක්වීම පිලිගැනීම සම්ප්‍රදායයි.. නමුත් විදේශීය ආභාසය හිස් උඩින් පිලිගෙන වැළද ගන්නා ඇතැම් පිරිස් අප සංස්කෘතිය වලළා සිදු කරන්නා වූ මෙම සමලිංගික බැදීම් සමාජයට ගැළපෙන්නක් ද?
    බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයෙහි පැවතුන නීති සම්ප්‍රදායන්ට අනුව හා ඉන්පසුව පනත් මගින් ඉදිරිපත් වූ නීතී මත මිනිස් ශරීරය හා බැදි වැරදි සදහා දඩුවම් පැමිණ වීමක් තිබුනත් එම නීතී මාලාවන් වෙනස් කරමින් පිරිමින් පිරිමින් හා ගැහැණු ගැහැණු විවාහ වීමද දරුවන් ගෙන හදාවඩා ගැනීමද දැකිය හැක... මෙය සමාජයෙන් හංගා කොපමණ කලක් ජීවත් වෙන්න උත්සහ කලත් දරුවන් සමාජය වෙත යාමේදී ඇතැම් විට ඔවුන්ව සමාජයෙන් පිලිකුල් කරන තත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ ඇත..
    සමාජය තුල ලිංගිකත්වයේ කොපමණ වැරදි තිබුනත් පිළිකුල් නොකර එය පිලිගත්තද සමලිංගිකත්වය පිළිකුල් කිරීමට පෙලඹෙන පිරිස වැඩිය...
    සමලිංගිකත්වයට ආශා කරන අයෙකුට අවශ්‍ය වන්නේ එයම නම් ඔබ ඔහුව සමච්චලයට ගැනීම සිදු නොකල යුත්තේ ඔබට නොදැනුන ඔහුගේ හැගීම ඔහුට ජීවිතය අහිමියට තරම් රිදුම් දිය හැකි නිසාවෙනි...

    20841151_337474180009894_2945265877556380869_n.jpg

    සමනළයා , කුරුල්ලා වැනි පද භාවිතා කරමින් ඔවුනට යම් උඩගෙඩි දීමක් පෙන්වීමට ඔබ උත්සහ කලත් යම් කලෙක ඔබටත් එහි ආශාවක් දැනවීමට ඉඩකඩ ඇත්තේය...
    පිරිමින් පමණක් මුල් කරන් මෙම සමලිංගික තත්වය පෙන්වා දුන්නද කාන්තා පාසල් හා පිරිමි පාසල් වල මේ තත්වය වඩා හොදින් දැක ගත හැකි වන්නෙය... අනාගතය භාර ගැනීමට සිටින දරුවන් තුලින්ම මෙය යාවත්කාල වුවහොත් සමාජයෙහි ගැහැණියටත් පිරිමියා හටත් මව පියා යන උතුම් ආමන්ත්‍රණය සමාජයෙන් ගිලිහී යන්නට ඉඩ ඇත...
    ඔබ කර්මය විශ්වාස කරන අයෙකු නම් කළ වැරදි හෝ කළ විපාක පසු පස පැමිනීම ගැන ඔබට අවබෝධයක් පවතී.. ඇතැම් විට මේ සංසාර ගමනේ එක් තැනක කල පාපයක් හෝ එවන් පුද්ගලයෙකුට කල විහිලුවක ප්‍රතිඵලයක් ඵල දී තිබෙන්නට පුලුවන්... මේ හේතුව නිසාම සමලිංගිකත්වය පිටු දැකීමට ඉදිරිපත් වන්නේ නම් ලෝකයෙහි අන් රටක පුද්ගල විලාශයන් අනුකරණයෙන් මිදී අප සංස්කෘතිය අනුනට අනුකරණය කිරීමට ඉඩ දිය හැක...
    දරුවන්ට ආදර්ශයක් විය යුතු වැඩිහිටි පරම්පරාව තවමත් සිදු කරන්නේ සමලිංගිකත්වය හා ලිංගිකත්වය සමච්චලයට ලක් කරමින් රග පා පෙන්වීම නම් මතු උපදින ආත්මයක ඒ චරිතයම ඔබට හිමිවනු නොනොඅනුමානයි...
    ඉතුරු වන්නේ හිතන්නට යමකි..
    වැරදි දැක දැක හැංගවීමත් වෙන අයෙකු පෙන්වා දී එය නිවැරදි කරයි යැයි සිතීමත් වැරදි විහිලුවෙන් සමාජ ගත කිරීමත් පිටු දැකීමයි... එමෙන්ම,
    මතු අනාගතයේ සමාජය සමලිංගික ඇසුර පිලිගන්නේ නම් හෝ ලිංගිකත්වය පාරක් පාරක් ගානේ දැක ගත හැකි අයුරින් පහත් වන්නේ නම් ඔබේ දරුවා හෝ සහෝදර සහෝදරිය සමලිංගික ඇසුරත් ලිංගිකත්ව ඇසුරත් අමු අමුවේම විදින්නට ලක් වනු නොඅනුමානය...

    උපුටා ගැනීම : https://www.facebook.com/hitheketutattoo/
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,895
    113
    මට තියෙන ප්‍රශ්නය
    ලංකාවේ ඉස්සර එතකොට සමලිංගික අය හිටියෙ නැද්ද. හිටියනම් ඒ අය කොහොමද ජීවත් වුනේ. අනිවාර්යෙන්ම එහෙම අය ඉන්න ඇති. එහෙම අය කොහොමද ජීවත් වුනේ. ඒ අය විෂම ලිංගික ආධිපති සමාජයක තමන්ගේ ලිංගික ආශාවන් හිර කරගෙන තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න 21 වන ශතවර්ශය වෙන කන් හිටියද. නැත්නම් තමන්ගේ අසම්මත ආසාවන් සමාජයේ ඇති හිඩස් (grey areas) තුලින් සපුරා ගෙන වෙන අය වගේම ජීවත් වුනාද? සමලිංගිකත්වයට ලංකාව තුල පිළිගැනීමක් ලැබෙන්න නම්,සමලිංගිකත්වය කියන්නේ අපේ රටට ආගන්තුක දෙයක් කියන මතය වෙනස් වෙන්න ඕන.සමලිංගිකත්වයේ සිංහල සලකුණු හොයා ගන්න ඕන. එහෙම මතයක් මම ඔය සමලිංගික ව්‍යාපාරයේ දකින්නේ නෑ. ඔවුන් කරන්නේ බටහිර මොඩලයම ලංකාව තුල ව්‍යාප්ත කිරීම. මේකෙ අවසාන ප්‍රතිපලය තමයි අනන්‍යයතා දේශපාලනය. ලංකාවෙ සමලිංගිකයන්ට ඕන සිංහල සාම්ප්‍රදායික සමාජය තමන්ගේ අනෙකා කරගෙන තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නද? Well you can try that way. But I think finally that will be a disservice to the very community you trying to protect. නැත්නම් ලංකාවට ගැලපෙන සිංහල සමලිංගිකත්වයක් බිහි කර ගැනීමද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Chethiya Wijayawardhana:22103222 said:

    සමලිංගිකයන් නොමැති සමාජයක් තිබිලා නෑ, හැමකාලෙම හිටියා, නමුත් එයාලා එලියට ආවෙ නෑ ඒකට විවිධ හේතු බලපෑවා ඳඩුවමට ලක් වෙයි කියලා , සමාජයේ පිළිකුලට ලක් වෙයි කියලා මේ වගේ ගොඩක් දේවල් නිසා එයාලා හැංගිලා හිටියේ,
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,895
    113
    da

    Well now you are projecting these words like 'coming out' to the history, when there is no such thing as coming out. I'm asking much more serious question 'were there any need to come out and tell everyone that they are homosexual'. Why can't it be personal matter that only the closest to you knew. And there is no need to involve the rest of the society. Why there is this need to define what you are based on your sexual persuasion.

    And my main point is what a sinhalese homosexual would look like. would he be dancing half naked in a gay pride rally, thinking that sex is liberating. or would he be attending temple on poya days because sex does not liberate him.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Chethiya Wijayawardhana:22103361 said:

    let me ask you some questions , Do straight people hide their sexuality??? , Have they had to hide their sexuality and act like something else that they are really not just because the society hates them?? Have they ever got bullied or rejected just because they are hetrosexual??? Well your answer will be NO right?? So why do we LGBT people hide our sexuality and act like something else even these conditions are not diseases ah?? It is so stressful when you have to hide real you, all we ask is just be open minded and accept them as normal people,

    And No gay people have no desire to dance naked, or act like girls , they just don't want to do women's things they are just normal men as you guys are the only difference you can see them is that they want to love men and be loved by men instead of girls, and homosexuality is not all about sex there is a pure love in there , they do love their partners as well as you straight guys/girls do,

    The people that you have mentioned above are called transgenders they are the ones who want to do those women's stuff , why don't you just take your time to understand about LGBT community ,??
     
    whoooa, calm down no one is calling you names or bulling you....just polite discussion.. i just mentioned what happens at gay pride rallies in western world. i'm asking the same question do you want to be reduced to that?
    i get what u trying to say about pure love and everything... but in this age lgbt movement is about much more than that. i don't know u identify with that or not.... how do u feel about lgbt politics..

    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Chethiya Wijayawardhana:22103460 said:

    Lame bro these types of parades are held by NGOs , I also hate these bullshits , these people who do these parade sometimes can't be LGBT people, they just act there cuz they may be paid , just don't judge the whole LGBT community by looking at these shitty parades, yeah It is true that some politician use LGBT community as a weapon to use it for their own benefits, again we don't like these parades and NGOs
     
    Don't u see that your community is a prime target to the NGO and politicians. you will be the useful idiots to these politician , your community will be pitted against the majority. and you will be hated by the majority. and you will be the next අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණය. and not to become that you can't just say i don't support them. you have to come up with a alternative ( i mean you as a collective) to that. a community that their sexual persuasion doesn't preclude him of being a patriot. which doesn't prevent him being a devout Buddhist.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Chethiya Wijayawardhana:22103491 said:
    Lame bro these types of parades are held by NGOs , I also hate these bullshits , these people who do these parade sometimes can't be LGBT people, they just act there cuz they may be paid , just don't judge the whole LGBT community by looking at these shitty parades, yeah It is true that some politician use LGBT community as a weapon to use it for their own benefits, again we don't like these parades and NGOs

    Don't u see that your community is a prime target to the NGO and politicians. you will be the useful idiots to these politician , your community will be pitted against the majority. and you will be hated by the majority. and you will be the next අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණය. and not to become that you can't just say i don't support them. you have to come up with a alternative ( i mean you as a collective) to that. a community that their sexual persuasion doesn't preclude him of being a patriot. which doesn't prevent him being a devout Buddhist.

    We two are fighting for 2 different things, they fight for money, but it's not us , one way or another we all are used by politicians for their advantages right?? You can't just say that LGBT people are the only ones that are you used by politicians and NGOs, we have nothing to do with that
     
    Similar threads