විශම ලිංගිකත්වය හා සමලිංගිකත්වය +18
සමාජය මේ කාලය තුල යමින් පවතින තත්වය සැලකීමේදී මෙවන් වූ ව්‍යාකූල වූ අදහස් ඇති පිරිසක් රටට සමාජයට උරුම වීම පිලිබඳව අප දෙපාරක් සිතිය යුතු වන්නේ ඔබේ සහෝදරිය හෝ ඔබේ දරුවා යම් දිනෙක සමාජ ඇසුරේදී සිදු කරන්නා වූ හෝ වැළඳ ගන්නා වූ පුංචි වැරැද්දෙහි විපාකය යම් දිනක ප්‍රබල වීමට ඉඩ ඇති නිසාවෙනි..
හුදෙක් ළමා සමාජයට තේරුම් ගත නොහැකි අයුරින් ඉදිරිපත් කරන සමාජ කතිකාවත් වලට පිටුපා වැඩිහිටි ඔබටත් ළමා ඔබටත් තේරුම් ගත හැකි අයුරින් මෙය ඉදිරිපත් කිරීමට මූලික හේතුව වනුයේ වරදට පෙළඹී වැඩිහිටි පිරිසට වඩා වරදට පෙළඹීමට ඇති පාසල් වයසෙහි පසුවන පිරිස වැඩි නිසාවෙනි..
මානවයාගේ පරිණාමයේ සිටම ගැහැණිය හා පිරිමියා ලෙස කොට්ටාශ දෙකකට මිනිසුන් මවා ඇත්තේ ඔවුනොවුන්ගේ ඇසුර වඩා වර්ධනය කිරීමටත් පැවැත්ම දීර්ඝකාලීනව පවත්වා ගෙන යාමට නව පරම්පරා බිහි කිරීමට වන්නට පුලුවන්.. නමුත් අද සමාජයෙහි යම් කොට්ටාශයක් හැරුණු කොට වර්ගයා බිහි කිරීමට පෙළඹෙන පිරිසට වඩා ආශ්වාදයෙන් පමණක් මත්ව කළල විනාශයට ඉදිරිපත් වන පිරිස වැඩිය..
ගැහැණියක් ලෙස උතුම් මව් පදවියත් පිරිමියෙකු ලෙස පිය පදවියත් හිමිවනුයේ දෙවියන්ගේ කැමැත්තට මත ලියවූවක් කියා සමාජය පිලිගත්තත් මෙහි ඇත්ත යතාර්ථය එය නොවන්නට පුලුවන්... මන්ද දෙදෙනෙකුගේ බැදීමකින් පසුව බලාපොරොත්තු වන කිරිකැටියෙකුගේ සුවද නොලැබුන හොත් දෙවියන්ට භාර වීම් බෝධි පූජා පැවැත්වීම ගුරුකම් සිදු කිරීම අද සමාජයෙහි බොහෝ සෙයින් දැකගත හැකි නිසාවෙනි.. මෙයට හේතුව ඇත්තටම දෙවියන්ගේ බලපෑමද?
හිතන්න ඔබ ලිංගිකත්ව ඇසුර ලබා ගැනීමට ගැහැණුන් රවට්ටනවා හෝ මිලට ගන්නවා කියා.. මේ තුලින් ඔබේ තාවකාලික සතුට ලබා ගත්තත් නැවත උපදින ආත්මයකටත් එය බලපානවා කියා ඔබට නොසිතෙන්නට පුලුවන්. එමෙන්ම කෙනෙකු කියන පුලුවන් අද කාලා බීලා හිටියොත් හෙට වෙන දේ ගැන දුකක් ඇති වෙන්නේ නෑ කියලා.. නමුත් මෙහි යතාර්ථය එයමද.. ඔබ අද සතුටින් සිට හෙට ගැන දුක් නොවන්නේ ද?
බුදුරජාණන් වහන්සේ සියලු සැප අත් හැර පිරිනිවන් පෑවේ තවත් සසර දුක් සමගින් ජීවත් වන්නට උවමනා නොවූ නිසාවෙනි.. නමුත් ඔබට එවන් සැපක් හිමි වූයේ නම් ඔබ සසර දුක් කෙලවර කර ගැනීමට සියල්ල කැප කරනවා කියා සිතිය නොහැක...
මෙවන් පරිසරයක ඔබ කරනා එක් වැරැද්දක් පවා ඔබේ ඉදිරි ජීවිත කතාවෙහි ලියවෙනවා කියා ඔබට නොදැනෙන්නට පුලුවන්. මේ පිලිබඳ ආදර්ශය හා හිතන්නට යමක් ඉතුරු වනුයේ ඔබටමයි...
ලිංගිකත්වය පිලිබඳ කොපමණ කතා බහ කලත් සමලිංගිකත්වය සමාජයෙහි යම් කොටසක් පිළිකුල් කිරීමට උත්සහ දරයි.. නමුත් පිළිකුල් නොකල පිරිස මෙය පිලිගැනීමටත් මේහා හැසිරීමටත් උත්සහ දරණුයේ ඔවුන්ට මේ තුලින් යම් ආශාවක් හා සමාජය තුල ආකර්ශනයක් ලැබෙන නිසාවෙනි..
හිතන්න කාන්තාවක් ලස්සනට ඇද පැලද ගෙන පිරිමින් සමීපයෙහි සිටිනවා කියා... ඒ අතරම ගැහැණියක ලෙස ලස්සන වූ හා පෙනුමෙන් පිරිමින් ආකර්ශනය කරගන්නා පිරිමියෙකු සිටින්නේ නම් වැඩිපුර දෑස යොමු වනුයේ කාන්තාව දෙස නොව වෙස් පෙරලූ පිරිමියා දෙස නොවෙහිද?
මෙයට හොදම උදාහරණයක් ඔබට කියන්නම්... ඔබ පෙරහැරක් නැරඹීමට යන්නේ නම් කාවඩි , අශ්ව නැටුම් නැරඹීමට ආශාවනුයේ එහි නර්ථන විලාශය හා ඇග පැද්දවීම් කැඩීම් ආදිය කාන්තාවට වඩා ආකර්ෂණීය බවකින් යුතුව ඔවුන් සිදු කරන නිසාවෙනි... එහි බැල්ම ඇතැම් විට ඔබව සමලිංගික ආශාවක් ඇති කිරීමට 5% හෝ ප්‍රතිශතයක් පවතී..
ලාංකීය සංස්කෘතිය යටතෙහි කාන්තාව හා පිරිමියෙකුගේ බැදීම හා එක්වීම පිලිගැනීම සම්ප්රදායයි.. නමුත් විදේශීය ආභාසය හිස් උඩින් පිලිගෙන වැළද ගන්නා ඇතැම් පිරිස් අප සංස්කෘතිය වලළා සිදු කරන්නා වූ මෙම සමලිංගික බැදීම් සමාජයට ගැළපෙන්නක් ද?
බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයෙහි පැවතුන නීති සම්ප්‍රදායන්ට අනුව හා ඉන්පසුව පනත් මගින් ඉදිරිපත් වූ නීතී මත මිනිස් ශරීරය හා බැදි වැරදි සදහා දඩුවම් පැමිණ වීමක් තිබුනත් එම නීතී මාලාවන් වෙනස් කරමින් පිරිමින් පිරිමින් හා ගැහැණු ගැහැණු විවාහ වීමද දරුවන් ගෙන හදාවඩා ගැනීමද දැකිය හැක... මෙය සමාජයෙන් හංගා කොපමණ කලක් ජීවත් වෙන්න උත්සහ කලත් දරුවන් සමාජය වෙත යාමේදී ඇතැම් විට ඔවුන්ව සමාජයෙන් පිලිකුල් කරන තත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ ඇත..
සමාජය තුල ලිංගිකත්වයේ කොපමණ වැරදි තිබුනත් පිළිකුල් නොකර එය පිලිගත්තද සමලිංගිකත්වය පිළිකුල් කිරීමට පෙලඹෙන පිරිස වැඩිය...
සමලිංගිකත්වයට ආශා කරන අයෙකුට අවශ්‍ය වන්නේ එයම නම් ඔබ ඔහුව සමච්චලයට ගැනීම සිදු නොකල යුත්තේ ඔබට නොදැනුන ඔහුගේ හැගීම ඔහුට ජීවිතය අහිමියට තරම් රිදුම් දිය හැකි නිසාවෙනි...
සමනළයා , කුරුල්ලා වැනි පද භාවිතා කරමින් ඔවුනට යම් උඩගෙඩි දීමක් පෙන්වීමට ඔබ උත්සහ කලත් යම් කලෙක ඔබටත් එහි ආශාවක් දැනවීමට ඉඩකඩ ඇත්තේය...
පිරිමින් පමණක් මුල් කරන් මෙම සමලිංගික තත්වය පෙන්වා දුන්නද කාන්තා පාසල් හා පිරිමි පාසල් වල මේ තත්වය වඩා හොදින් දැක ගත හැකි වන්නෙය... අනාගතය භාර ගැනීමට සිටින දරුවන් තුලින්ම මෙය යාවත්කාල වුවහොත් සමාජයෙහි ගැහැණියටත් පිරිමියා හටත් මව පියා යන උතුම් ආමන්ත්‍රණය සමාජයෙන් ගිලිහී යන්නට ඉඩ ඇත...
ඔබ කර්මය විශ්වාස කරන අයෙකු නම් කළ වැරදි හෝ කළ විපාක පසු පස පැමිනීම ගැන ඔබට අවබෝධයක් පවතී.. ඇතැම් විට මේ සංසාර ගමනේ එක් තැනක කල පාපයක් හෝ එවන් පුද්ගලයෙකුට කල විහිලුවක ප්‍රතිඵලයක් ඵල දී තිබෙන්නට පුලුවන්... මේ හේතුව නිසාම සමලිංගිකත්වය පිටු දැකීමට ඉදිරිපත් වන්නේ නම් ලෝකයෙහි අන් රටක පුද්ගල විලාශයන් අනුකරණයෙන් මිදී අප සංස්කෘතිය අනුනට අනුකරණය කිරීමට ඉඩ දිය හැක...
දරුවන්ට ආදර්ශයක් විය යුතු වැඩිහිටි පරම්පරාව තවමත් සිදු කරන්නේ සමලිංගිකත්වය හා ලිංගිකත්වය සමච්චලයට ලක් කරමින් රග පා පෙන්වීම නම් මතු උපදින ආත්මයක ඒ චරිතයම ඔබට හිමිවනු නොනොඅනුමානයි...
ඉතුරු වන්නේ හිතන්නට යමකි..
වැරදි දැක දැක හැංගවීමත් වෙන අයෙකු පෙන්වා දී එය නිවැරදි කරයි යැයි සිතීමත් වැරදි විහිලුවෙන් සමාජ ගත කිරීමත් පිටු දැකීමයි... එමෙන්ම,
මතු අනාගතයේ සමාජය සමලිංගික ඇසුර පිලිගන්නේ නම් හෝ ලිංගිකත්වය පාරක් පාරක් ගානේ දැක ගත හැකි අයුරින් පහත් වන්නේ නම් ඔබේ දරුවා හෝ සහෝදර සහෝදරිය සමලිංගික ඇසුරත් ලිංගිකත්ව ඇසුරත් අමු අමුවේම විදින්නට ලක් වනු නොඅනුමානය...

උපුටා ගැනීම : https://www.facebook.com/hitheketutattoo/