විශ්මකර්ම ළදරුවා හා මහින්ද මැතිදුන්
ඔබට මතක ඇති මීට කළකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ රැස්වීමකට පැමිණි මාස අටක ළදරුවෙකු ජනපතිතුමා විසින් වඩාගත් විට " ජයවේවා.. ජයවේවා" යනුවෙන් පැවසූ බව.
පසුගිය දිනෙක සිය දෙමාපියන් සමග නැවත මෙම ළදරුවා මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට මැදමූලනට ගියේය. හිටපු ජනපතිතුමා මෙම ළදරුවා සමග පැය කීපයක සතුටු සාමීචියක නිරත විය. එහිදී මෙම ළදරුවා පැවසුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලක්ෂ 58ක්වූ ඡන්ද පදනම මේ වනවිට තවත් ලක්ෂ කීපයකින් වැඩිවී ඇති බැවින් කුමන පක්ෂයකින් තරඟ කළද නියතවම එතුමා අගමැති වන බවය. ඒ අසා මහින්ද රාජපක්ෂ මැතිඳුන් බොහෝ සතුටු විය. රැස්ව සිටි පිරිස මවිත විය.
එකක් කියන්න ඕනේ. දැන් මහින්ද මැතිතුමාට සුභ පෙර නිමිති පහල වේගෙනයි එන්නේ
. මහින්ද මැතිතුමාට සහ අපිට සෑම දෙයක්ම හරියන යුගයක් ළඟදීම උදාවෙනවා
මහින්ද මැතිදුන් සිංහාසනයේ ඉන්දවා සදාකාලිකවම ලංකාවේ රජු කිරීමට කාලය දැන් එළඹ ඇත 

Last edited: