විශ්මයජනක දනවන පැරණි ඡායාරූප

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
විශ්මයජනක දනවන පැරණි ඡායාරූප

1920 ගනන්වල දී පිහිනුම් පාඩම. කොහෙද යකොව් වතුර තියෙන්නේ??

55ee496d0bbae.jpg


1956 දී මිස් පරිපූර්ණ ඇටසැකිල්ලට හොදම සම්මාන

55ee496f72d7e.jpg


ගෑස් මාස්ක් දාගෙන ලූනු සුද්දකරන සොල්දාදුවෝ

55ee497560dfd.jpg


වසන්ත කාලෙදි ශොට් එක දාන අක්කිල ටිකක්.

55ee4978e21af.jpg


1937 දී වොෂින්ටන් දී සමාරම්භක බාලදක්ෂ ජම්බෝරිය වෙත ළඟාවීමට වසර 2 ක කාලයක් පුරා සැතපුම් 8000 දුරක් පයින්ම පැමිනි වෙනිසියුලානු බාලදක්ෂයින් දෙදෙනෙක් අවසානයේ තමන්ගේ සපත්තු පරීක්ශා කරන අයුරු

55ee498099363.jpg


1916 හිටපු ස්කූටර් කෑලි

55ee4982f4056.jpg


Thug life බලු හාමි in 1875

55ee4989bb215.jpg


1967 දී, ස්වීඩනය රථවාහන ධාවනයවන පැත්ත වෙනස් කිරීමට තීරණය කර

55ee498e04118.jpg


රැම්සෙස් පිලිරුව නැවත තිබූ ස්ථානයේම සවිකිරීම

55ee499602191.jpg


රුසියානු සොල්දාදුවන් හිම වලසුන්ට ආහාර දෙමින්

55ee499a163c4.jpg


1938 දී ගෙවල් බිඳීම නඩු විභාගයක් සඳහා සාක්ෂි ලෙස කලිසම් ඇඳ අධිකරණ පෙනීසිටීමෙන් පසු Helen Hulick නම් මේ ගුරුවරියට දින පහක් සිර දඬුවම් නියම විය. වරද කලිසමක් ඇදීම.

55ee49a023a89.jpg


පොඩි කොල්ලා විත් හිස් 4X4 වෙහිකල් ඉන් 1930.

55ee49a222b48.jpg


1890 දී ස්ටොක්හෝම් දුරකථන රැහැන්.

55ee49aa6327e.jpg


රෙප් නැතත් අනිත් අයට පේන්න බම්ප් එකක් දාන්න.
:):):):)
 

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    නියම ත්‍රෙඩ් එක...:)Tfs+rep


    55ee49a222b48.jpg



    මේක තමයි සුපිරි එක.. :Pකොල්ලගෙයි ඌරගෙයි දෙන්නගෙම මූනවල් දෙක...LOL:lol::lol: