මේ පත්තරෙ නෙවෙයි මනුස්සයො ලිත.. ලිතජෙප්පන්ගෙ පත්තරයක් නේදැ ඕක![]()
මොන බැංකුව වැටුනත් කෙළ වෙනව මට නම්බැංකුව මොකක් වෙයි ද?![]()

aniwa bn 2022 wat banku watunee naa dan kohe watennadaLOL 365 days tiyenawa year ekakata. Oya wage gal ahurak gahala eka galak hari wadinna puluwan kiyala chance eka ganna eka tama mun kiyanne. Anika nama giya un keeyak innawada? Loku probability ekak tiyenawa neda ekek marenna?
Covid scene ekey mata hituna widiyata hama ekaagema redi galawuna aai andaganna beri widiyata. Taama hitaganna be mey wage huththawal passe ai gobba yakku yanne kiyala![]()
![]()
අර රාජ්‍ය පාලනය උඩු යටිකුරු වෙනව කියන එකත් හැම පාරම ලිතේ තියෙනවLOL 365 days tiyenawa year ekakata. Oya wage gal ahurak gahala eka galak hari wadinna puluwan kiyala chance eka ganna eka tama mun kiyanne. Anika nama giya un keeyak innawada? Loku probability ekak tiyenawa neda ekek marenna?
Covid scene ekey mata hituna widiyata hama ekaagema redi galawuna aai andaganna beri widiyata. Taama hitaganna be mey wage huththawal passe ai gobba yakku yanne kiyala![]()
![]()
ඕක හැම ලිතකම තියෙනව බං පහුගිය අවුරුදු ටිකේ ලිත් අරන් බලපංකො225 ම නාකි ඉන්න එකේ කොහොමත් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනවා තමා![]()
අපි රැවටෙයි ඔවාටඕක හැම ලිතකම තියෙනව බං පහුගිය අවුරුදු ටිකේ ලිත් අරන් බලපංකො![]()
දේශපාලකයෙක් මැරෙනවා, දේශපාලන අස්ථාවරතා, වැඩවර්ජන, කඩා වැටීම්. හැම ලිතටම එකම ටික කරකවල දානව ලිත් කාරයොඅපි රැවටෙයි ඔවාට![]()
dදේශපාලුවෝ මැරෙනවා ,දේශ පාලු අවජාතකයෝ බිහිවෙනවාදේශපාලකයෙක් මැරෙනවා, දේශපාලන අස්ථාවරතා, වැඩවර්ජන, කඩා වැටීම්. හැම ලිතටම එකම ටික කරකවල දානව ලිත් කාරයො![]()