බැංකුව මොකක් වෙයි ද?![]()
Pan Asia බැංකුවට මහ බැංකුවෙන් තහනමක්..
February 15, 2024 at 10:22 pm | lanka C news
පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ යුතු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබේ.
මේ බව පෑන් ඒසියා බැංකුව විසින් කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.
මෙම අත්හිටුවීම පෙබරවාරි මස 15 දෙන සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ද ලිපියේ දැක්වෙයි.
බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනුවලට බලපෑමක් සිදු නොකරන බවද නිවේදනයේ සඳහන්ය.