විශ්වයා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,895
    16,854
    113
    Colombo
    මේ විශ්වය ඇති උනේ Big Bang එකකින් නම්, ඒක ඇති වෙන්න කලින් විශ්වයම එක පරමාණුවක් සයිස් එකෙන් තිබ්බේ නම්, ඊටත් කලින් මොනාද තිබ්බේ? ඒ පරමාණුව සයිස් එක ආවේ කොහෙන්ද? :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,974
    113
    Kotahena
    චතුර සේනානායක ගේ සාක්කුවේ තමයි ඒ පරමාණුව වගේ එක තිබ්බේ.

    ඌ තමයි ඒක මිරිකලා එලියට විසික් කලේ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    විෂ්වයේ තියෙන හැම දෙයක්ම එක්ස්ප්ලේන් කරන්න විද්‍යාවට බෑ.. ඒ නිසා කරන්නේ බිග් බෑන් එකෙන් පටන් ගන්න එක.. බුදු හාමුදුරැවොත් කියල තියෙන්නේ විශ්වය අනන්තයි කියල.. සීමාවක් කියන්න බෑ, මොකද එතනින් එහා තියෙන්නේ මොනවද කියල කියන්න බැරි නිසා..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ප්‍රශ්නෙ එන්නෙ කාලය කියලා මිනිස්සු හාදාගත්ත එක නිසා ද්‍රව්‍ය වස්තු වල පැවැත්මට සහා වස්තු අතර දුර ගමන් කරන්න කාලයක් හාදාගෙන එකෙන් , අවකාශය ගැන හිතුවම තමයි ඔය ප්‍රශ්න , ආවකාශය කාලයට සම්බන්ධ නැත්තං අවකාශය තුල තියෙන දෙවල් කලින් තිබ්බා කලින් තිබ්බෙ නැ කියලා දෙයක් නැ,
     
    Monator

    Member
    May 2, 2018
    18
    2
    0
    ඊට කලින් මොකුත් තියෙන විදියක් නැහැනි. මොකද කාලය පටන් ගත්තේ Big Bang ඒකෙන් පස්සේ. එහෙනම් ඊට කලින් කිසිදෙයක් හැදෙන්න අවස්ථාවක් තිබිලා නැහැ. Stephen hawking ගේ පැහැදිලි කිරීම වල මේක ලස්සනට කියලා දෙනවා. යූටියුබ් එකේ ඇති බලපන්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,895
    16,854
    113
    Colombo
    ඊට කලින් මොකුත් තියෙන විදියක් නැහැනි. මොකද කාලය පටන් ගත්තේ Big Bang ඒකෙන් පස්සේ. එහෙනම් ඊට කලින් කිසිදෙයක් හැදෙන්න අවස්ථාවක් තිබිලා නැහැ. Stephen hawking ගේ පැහැදිලි කිරීම වල මේක ලස්සනට කියලා දෙනවා. යූටියුබ් එකේ ඇති බලපන්.

    ඇයි පරමාණුවක් සයිස් දෙයක් හැදුනේ එහෙනම්? :sorry:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    චතුර සේනානායක ගේ සාක්කුවේ තමයි ඒ පරමාණුව වගේ එක තිබ්බේ.

    ඌ තමයි ඒක මිරිකලා එලියට විසික් කලේ

    මරන්නද යකෝ හදන්නේ :lol: :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    විෂ්වයේ තියෙන හැම දෙයක්ම එක්ස්ප්ලේන් කරන්න විද්‍යාවට බෑ.. ඒ නිසා කරන්නේ බිග් බෑන් එකෙන් පටන් ගන්න එක.. බුදු හාමුදුරැවොත් කියල තියෙන්නේ විශ්වය අනන්තයි කියල.. සීමාවක් කියන්න බෑ, මොකද එතනින් එහා තියෙන්නේ මොනවද කියල කියන්න බැරි නිසා..

    :cool:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    චතුර සේනානායක ගේ සාක්කුවේ තමයි ඒ පරමාණුව වගේ එක තිබ්බේ.

    ඌ තමයි ඒක මිරිකලා එලියට විසික් කලේ

    :lol: