ඊට කලින් මොකුත් තියෙන විදියක් නැහැනි. මොකද කාලය පටන් ගත්තේ Big Bang ඒකෙන් පස්සේ. එහෙනම් ඊට කලින් කිසිදෙයක් හැදෙන්න අවස්ථාවක් තිබිලා නැහැ. Stephen hawking ගේ පැහැදිලි කිරීම වල මේක ලස්සනට කියලා දෙනවා. යූටියුබ් එකේ ඇති බලපන්.

චතුර සේනානායක ගේ සාක්කුවේ තමයි ඒ පරමාණුව වගේ එක තිබ්බේ.
ඌ තමයි ඒක මිරිකලා එලියට විසික් කලේ

විෂ්වයේ තියෙන හැම දෙයක්ම එක්ස්ප්ලේන් කරන්න විද්‍යාවට බෑ.. ඒ නිසා කරන්නේ බිග් බෑන් එකෙන් පටන් ගන්න එක.. බුදු හාමුදුරැවොත් කියල තියෙන්නේ විශ්වය අනන්තයි කියල.. සීමාවක් කියන්න බෑ, මොකද එතනින් එහා තියෙන්නේ මොනවද කියල කියන්න බැරි නිසා..