අර bio වලදී ආදී සූපය කියලා කියන්නේ මේකට වෙනඩ ඇති මම හිතන්නේජලය නෙවෙ බන් ඒක වෙන ද්‍රවයක්.
වටිනා කරුනු බෙදා ගත්තාට ස්තූති.. (+5)![]()
අපේම චක්රාවාටේ මෙ මොහොතෙ තව බුදු කෙනෙක් ඉන්නවා. හැබැයි මේ මොහොතෙ පහල නොවි ඉන්නත් පුලුවන්..
සොයන්නා;22617268 said:හරියට කල්පනා කරලා බැලුවොත් ඔය ආභස්සර ලෝකෙන් ජීවය ආවා කියන එක ටිකක් ගැටලුයි... කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ආභස්සර ලෝකෙට ජීවය ආවේ කොහොමද කියලා
