විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මං එත් බැලුව හුගක් කාලෙකින් ජෝකර්ගෙන් thread එකක් නැත්තේ මොකද කියල.
    අනේ මේ..., දන්න රෙද්දක් කතාකරපන් බං.
     
    • Like
    Reactions: Roshan 4ever

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම පලවන පන්තියේ විශිෂ්ට සාමාර්ථ සහිතව ගෞරව උපාධියක් අරන් ඉන්න කෙනෙක්. ඔය මහත්තයා ජෙප්පොන්ට කඩේ යන මහත්තයෙක් වගේ. ඇත්තටම මහත්තයෙක් නම් අපේ රටේ ළමයිගේ අනාගතේ ගැනවත් හිතලා මේ අසාදාරන ළමයි බිල්ලට අරන් කරන වර්ජනය නවත්තන්න කියන්න.

    මචන් අපි Campus ගියේ මහන්සි වෙලා ඉගෙන ගෙන, ඉතින් එක හින්ද ඔය කාලකන්නි දේශපාලනය අපි ඔලුවට දාගෙන ජීවිතේ විනාශ කරගන්න තරම් මෝඩ නැහැ.(මොකද හොඳින් ඉගෙන ගෙන දේශපාලනය කරන්න ගිහිල්ලත් අනාගත්ත පිරිස් අද ඔය කරගන්න දෙයක් නැතුව ඉබාගාතේ යන්නේ)

    එක හින්ද අපි ඒ හැමදේම කරලා බොහොම හොඳින් විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් කරලා සතුටින් රස්සාවක් කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්නේ

    උඹට 1st class එකක් තියන එක ගැන නම් මට ගොඩක් සතුටුයි මොකද මොනවා උනත් ශ්‍රී ලංකාවේ දුර්ලභ සාමාර්ථයක් සහිතව සමත් වූ උපාධිධාරියෙක් නේ.

    අර අපේ පැරණි අයගේ කතාවක් තියනවා " උරුලෑවා ගියපු පාර වගෙයි කියල",
    ඉතින් elakiri.com එකේ උඹ මෙච්චර කල් කරපු කියපු දේවල් දැක්කම මටම දුක හිතෙනවා මෙච්චර උගත් උඹ හැසිරෙන්නේ මෙහෙමද කියල.......
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy

    අර අපේ පැරණි අයගේ කතාවක් තියනවා " උරුලෑවා ගියපු පාර වගෙයි කියල",
    ඉතින් elakiri.com එකේ උඹ මෙච්චර කල් කරපු කියපු දේවල් දැක්කම මටම දුක හිතෙනවා මෙච්චර උගත් උඹ හැසිරෙන්නේ මෙහෙමද කියල.......

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D
     
    පිස්සු පුසා;13334222 said:
    යාලුවෝ පස් දෙනෙක් ගේ card දාපන් බලන්න :P:P
    කෝ සුනිමල් , ගියපු කැම්පස් එක ෆැකල්ටි එක ෆයිනල් එක්සැම් ඉයර් එක, දාපන් බලන්න,
    අපට තොගේ නලල මලේ සහතික වැඩක් නැහැ:P:P:P

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    me warjanaya saadaaranaai, 2010 janadipathiwarane welawe lokka elo wikaren porondu dunna hemotama, private bus sewakayantath epf denawa kiwwa , den ape epf ekatath kelala. hebei lokka gena danna nisa vishva vidyala aachaarya sangamaya lokkagen likitha (in written) poronduwak gaththa padi wedi kireema sambandayen, eaka thamai den illanne, ithin kohomada asaadaarana wenne, asaadaarananam mokatada porondu une, eath den prashne thiyenne salary eke nemei, adyaapanayata 6% wen karana eke thamai aanduwa hira wela inne, IMF eka kiyanawalu eka karanna epaa kiyala
     
    • Like
    Reactions: Dr. NAC

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මාස දෙකක් නිකන් හිටපු එකේ ඕකෙ අවසානයක් තියෙන්න ඕන..
    නැත්තම් ආණ්ඩුව හැමදාම කරනව වගේ පැලස්තර තියරිය ගෙනාවම වෙන්නෙ අපිට අයිමත් ඊලග අවුරුදු වල හිගන්නගෙ තුවාලෙ වගේ යන ඔය වර්ජන වලට අහුවෙන්න තමයි, එතකොට දැන් වැඩකට නැති මාස දෙකයි, ඊලග අවුරුදු වල තව මාස කීයක්ද?

    ඉතුරු අවුරුදු ටිකේ වත් අපිට නිදහසේ ඉගෙන ගන්න ඕන
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    attachment.php

    Totally reasonable :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    තව මොනවද සුන්න පොනිමලයෝ අපේ රටේ ඉතුරු වෙලා තියෙන්නේ උඹලගේ මහලොකු ආණ්ඩුවෙන් කාපු නැති. අද්‍යාපනය විතරයි දැනට ඉතුරු වෙලා තිබ්බේ එකත් ලස්සනට කෑවා. නිකන් නෙමේ 5 වසෙර ඉඳලම කෑවා බං. වෙන රටවල් වල නම් එක ඇමති කෙනයි ඉන්නේ එත් ලංකාවේ සල්ලි වැඩි හින්ද ඇමතිලා දෙන්නෙක්ම ඉන්නවා. එත් දෙන්නම කැරි කාපු වඳුරෝ වගේ පිස්සු කෙලිනවා. කටක් ඇරියොත් කියන්නේ මහ ගොන්ම ගොන් කතා. පොඩ්ඩක් හරි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන එකෙක්ට තේරෙනවා කොච්චර මෝඩ කතාද කියන්නේ කියල මුන් දෙන්න. තුක්‌ නොදකින්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ සුනිමල්. උඹ තාම හුන්ඩුවේ පස්ස පැත්ත හෝදන එක නවත්තලා නැහැනේ. විශිෂ්ට සාමාර්ථයක් තියන උඹ විතරක් වෙන්න ඕනේ ඔය ජොබ් එක කරන්නේ. හක් හක්. :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අර අපේ පැරණි අයගේ කතාවක් තියනවා " උරුලෑවා ගියපු පාර වගෙයි කියල",
    ඉතින් elakiri.com එකේ උඹ මෙච්චර කල් කරපු කියපු දේවල් දැක්කම මටම දුක හිතෙනවා මෙච්චර උගත් උඹ හැසිරෙන්නේ මෙහෙමද කියල.......

    Well said machan. :P:P:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම පලවන පන්තියේ විශිෂ්ට සාමාර්ථ සහිතව ගෞරව උපාධියක් අරන් ඉන්න කෙනෙක්
    :rofl:
    TFS (මම නම් කලින් ඉදන්ම දැනගෙන හිටිය)
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    campus masa ganan wahala athal eke inna malli nam kamathii wage. :D

    ehema neme aiye.. bt mewa kohomath asadarana illiim widiyata api dakin na...mama kohomath jeppek neme.. eka baya nathiwa kiyanawa.. unpth neme.. mamath mahindata chande dunna... mahindata manapa wunata aanduwata nam manapa na...:oo::oo::oo:
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    meka JVP, UNP widihata patuwata dakinna puluwan deyak nemei.... Ada hema mahacharyawarayama me warjaneta ekathu wela. hela urume athulu anduwata sahayogaya dakwana goda denek methana inne. eyalath unp Jvpo kiyala kiyannada hadanne. Methana thiyenne paksha pata prashnayak nemei. Rate adyapanaye anagathaya gena prashnayak. thattu maru deshapalakayange onewata eka ekkenawa sathutu karanna genapu adyapana prathisanskarana ha eka eka yojana nisa wala pallata giya ape adyapanayata yanthan ho alu gasa dala negitinna puluwan margayak wiwurtha karana eka thamai me warjanaye aramuna.

    Me inne rate ese mese pudgalayan pirisak neme rate inna wedagathma adyapanaya athin ihalinma inna pirisa. owun kiyanne me rate adyapanayata meeta wada salakanna kiyala. deshapalana agili geseem nethiwa swadeenawa adyapanaya karagena yanna denna kiyala. ape rate adyapana prathipaththi hadaddi ethana inna one me mahacharyawaru kiyana eka naraka deyakda?

    Ada wibaga kramayama asarthaka wela. pasal adyapanaya winasa karamin me yanagamana nawaththanna one. api Mahinda mahaththayawa ape karen aragena awith oya putuwe wadi karala 2/3 balayak ekka anduwak hadala dunne pissu kelinna nemei. Ratata yahapath arthika prathipaththiyak hadanna. me manussaya awith UNP eke kattiyawa amathi mandaleta dagena ranilta wada lassanata ranilge prathipaththima kriyathmaka karana heti.....

    Lecturesla warjanaye inne salary ganneth nethiwa. den 2 months wenawa. e minissunta rata gena thiyena niyama kekkuma hindai mehema karanne. nethnam padi aran gedarata wela inna thibbane. Me minissu aththama satanak geniyanne. Api ape pulul sahayogaya uththamacharaya eyalata puda karamu. ada kepa kireema heta purawasiyange yahapatha wenuweni. e yahapatha wenuwe api owunwa thawath dirimath karamu...

    noselee idiriyatama yamu guru adurani... Obata apage sheersha pranamaya.....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: