යාලුවෝ පස් දෙනෙක් ගේ card දාපන් බලන්න
මම ගැන දන්න අය, කැම්පස් එකේ යාළුවො ඒක දන්නවා. පොටෝ දාලා එළකිරි එකේ සෝබන දාන්න මට ඕන නැහැ මචන්.


යාලුවෝ පස් දෙනෙක් ගේ card දාපන් බලන්න
මම ගැන දන්න අය, කැම්පස් එකේ යාළුවො ඒක දන්නවා. පොටෝ දාලා එළකිරි එකේ සෝබන දාන්න මට ඕන නැහැ මචන්.


මම පලවන පන්තියේ විශිෂ්ට සාමාර්ථ සහිතව ගෞරව උපාධියක් අරන් ඉන්න කෙනෙක්. ඔය මහත්තයා ජෙප්පොන්ට කඩේ යන මහත්තයෙක් වගේ. ඇත්තටම මහත්තයෙක් නම් අපේ රටේ ළමයිගේ අනාගතේ ගැනවත් හිතලා මේ අසාදාරන ළමයි බිල්ලට අරන් කරන වර්ජනය නවත්තන්න කියන්න.
අර අපේ පැරණි අයගේ කතාවක් තියනවා " උරුලෑවා ගියපු පාර වගෙයි කියල",
ඉතින් elakiri.com එකේ උඹ මෙච්චර කල් කරපු කියපු දේවල් දැක්කම මටම දුක හිතෙනවා මෙච්චර උගත් උඹ හැසිරෙන්නේ මෙහෙමද කියල.......










කෝ සුනිමල් , ගියපු කැම්පස් එක ෆැකල්ටි එක ෆයිනල් එක්සැම් ඉයර් එක, දාපන් බලන්න,පිස්සු පුසා;13334222 said:යාලුවෝ පස් දෙනෙක් ගේ card දාපන් බලන්න






අර අපේ පැරණි අයගේ කතාවක් තියනවා " උරුලෑවා ගියපු පාර වගෙයි කියල",
ඉතින් elakiri.com එකේ උඹ මෙච්චර කල් කරපු කියපු දේවල් දැක්කම මටම දුක හිතෙනවා මෙච්චර උගත් උඹ හැසිරෙන්නේ මෙහෙමද කියල.......



මම පලවන පන්තියේ විශිෂ්ට සාමාර්ථ සහිතව ගෞරව උපාධියක් අරන් ඉන්න කෙනෙක්

campus masa ganan wahala athal eke inna malli nam kamathii wage.![]()



meka JVP, UNP widihata patuwata dakinna puluwan deyak nemei.... Ada hema mahacharyawarayama me warjaneta ekathu wela. hela urume athulu anduwata sahayogaya dakwana goda denek methana inne. eyalath unp Jvpo kiyala kiyannada hadanne. Methana thiyenne paksha pata prashnayak nemei. Rate adyapanaye anagathaya gena prashnayak. thattu maru deshapalakayange onewata eka ekkenawa sathutu karanna genapu adyapana prathisanskarana ha eka eka yojana nisa wala pallata giya ape adyapanayata yanthan ho alu gasa dala negitinna puluwan margayak wiwurtha karana eka thamai me warjanaye aramuna.
Me inne rate ese mese pudgalayan pirisak neme rate inna wedagathma adyapanaya athin ihalinma inna pirisa. owun kiyanne me rate adyapanayata meeta wada salakanna kiyala. deshapalana agili geseem nethiwa swadeenawa adyapanaya karagena yanna denna kiyala. ape rate adyapana prathipaththi hadaddi ethana inna one me mahacharyawaru kiyana eka naraka deyakda?
Ada wibaga kramayama asarthaka wela. pasal adyapanaya winasa karamin me yanagamana nawaththanna one. api Mahinda mahaththayawa ape karen aragena awith oya putuwe wadi karala 2/3 balayak ekka anduwak hadala dunne pissu kelinna nemei. Ratata yahapath arthika prathipaththiyak hadanna. me manussaya awith UNP eke kattiyawa amathi mandaleta dagena ranilta wada lassanata ranilge prathipaththima kriyathmaka karana heti.....
Lecturesla warjanaye inne salary ganneth nethiwa. den 2 months wenawa. e minissunta rata gena thiyena niyama kekkuma hindai mehema karanne. nethnam padi aran gedarata wela inna thibbane. Me minissu aththama satanak geniyanne. Api ape pulul sahayogaya uththamacharaya eyalata puda karamu. ada kepa kireema heta purawasiyange yahapatha wenuweni. e yahapatha wenuwe api owunwa thawath dirimath karamu...
noselee idiriyatama yamu guru adurani... Obata apage sheersha pranamaya.....








