විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයාගේ තියන කුහක කම මේකෙන්ම තේරෙනවා. සමහරවිට ඔයා හොඳ සල්ලි තියන පවුලක් වෙන්න ඇති. Private Campus වලට යන්න සල්ලි ඇති. හැමෝටම එහෙම නෑ කියල මතක තියා ගන්න. මේ ගැන අපි කතාකරන්නේ හම්බ කරන් ගෙදර ගෙනියන්න නෙවෙයි. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට ඉගන ගෙන තැනකට එන්න උදව්වක කරන්න.

    ඔයා කියන කතාවෙන්ම ඔයාගේ බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා...

    උසස් පෙළ සිලබස් එක සල්ලි වලට වෙන්දේසි කරන එක ගැන ඔයා දන්නේ නෑ නේ! හරි පව් අනේ ඔයා!
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    6% k nemei ...10% witara denna one....rate laminta ugan wanna minissungema salli tamai use karanne.......desapaluwo horakan karana ewa, badu genalla rata wate natawana ewa, wadak nati widiyata nasti karana ewa. owa natara kara nam oka loku deyakda........moda ralak ratak palanaya karanakota rata pirihenawa...ape lankawa tawa itsarahata mitath antha wei.........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    ඇටේ තමයි. ඔය කියන විදිහට ලංකාවෙ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයොයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුයි , දැන් උද්ඝෝශණය කරන ගිය පාර උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලියපු ලමයි ටිකයි, දෙමව්පියනුයි ඔක්කොම JVP. යකෝ එහෙනං JVP එක 2/3 ගන්නවා ගේමක් නැතුව. අනේ මේ ලපයි සිපයි කතා කිය කිය ආණ්ඩුව පුක හෝදන්නැතුව ඉදපන් බන්. යකෝ ආණ්ඩුවේ ආදායමෙන් 9% ක් මහරජාගෙ ආණ්ඩුව හොරාකාලා. අනික ආචාර්‍යවරුන් ඉල්ලන්නේ ආණ්ඩුව පොඩි මිනිහගේ පාන් බාගෙන්, ප්ලේන් ටී එකෙන් බදු ගහලා හොයාගන්න ආණ්ඩුවේ ආදායමෙන් සීයෙන් හයෙන් පංගුවක් ඒ මිනිහගේ ළමයින්ට උගන්නන්න යොදවන්න කියලා. උඹ කියන විදිහට 14% න් 6% ක්. 0.84% ක් . එස් බී හිතන් ඉන්නවද දන්නෑ ලංකාවෙ ඉන්නෙ ගණං බැරි මී හරක් කියලා :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේකෙ හිටපු පො*න පැටව් අපි නැති අතරෙ චූන් වෙලා. අපි සද්ද නැතුව ඉන්නකොට මුන් *** අරින්න ලැහැස්තිය... මේකෙ ඉන්න පකිස් බූරුවොන්ට අමතකයි, අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86ක් පිටරටවල් වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න තියෙනවා,හුහ්, ඒක ගෙව්වම තමයි සියයට 14ක් ඉතුරුවෙන්නෙ, දන්නැති මොරාල් කාරොන්ට කිව්වෙ.. ආන්ඩුවෙ කැම්පස්වල හාල්පාරුවොන්ට නෙමෙයි.

    හුඟක් එවුන් හිතාගෙන ඉන්නෙ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නොමිලෙ අධ්‍යාපනේ දෙන එකට කියලා. හෙහෙ,, තොපිට වැරදිලා
    :rofl:

    ubala wage un sadda karama ahenne umbaa kiyanawa wage hadak.. gon kata iwarayak na.. balapan man witarada mehema kiyanne kiyala... ubama danne na uba kiyanne gon kata kiyala.. ubata me rate anduwe campus un ekka harennawat ba..:lol:ubalat ara malaka silva lai jatiyema tamai,wenasak na.. kiyapan balanna uba karana mahaloku degreeya,eka karana institute eka..

    kawda kiyapan naya gatte?? naya gatte api da?ape uwamanawata da?? na api kiwwe na naya ganna kiyala..uba apita kiyanne anduwa karana waradiwala paw apita gewanna kiyalada..naya gatta ewun unge unwamanwata gattanan unma gewanna ona.. ewa apita wadak nane.. naya aran ubala wage salli tiyena mole kaladak nati meeharak ta expressways,harbours,airports hadala ee naya ewa use karannewat nati duppat minissunge badhu salli walin gewanna kiyalada ubala kiyanne??? ee minissunge salli walin ee minissunge lamainta igena ganna tiyena awastawa nati karala salli tiyena meeharak ta ewa wiyadam karanna da ona??ane h*ke.. thopi wage buruwo path karapu andu tamai mewa..iwarayak natuwa naya aragena.. :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    kawda kiyapan naya gatte?? naya gatte api da?ape uwamanawata da?? na api kiwwe na naya ganna kiyala..uba apita kiyanne anduwa karana waradiwala paw apita gewanna kiyalada..naya gatta ewun unge unwamanwata gattanan unma gewanna ona.. ewa apita wadak nane.. naya aran ubala wage salli tiyena mole kaladak nati meeharak ta expressways,harbours,airports hadala ee naya ewa use karannewat nati duppat minissunge badhu salli walin gewanna kiyalada ubala kiyanne??? ee minissunge salli walin ee minissunge lamainta igena ganna tiyena awastawa nati karala salli tiyena meeharak ta ewa wiyadam karanna da ona??ane h*ke.. thopi wage buruwo path karapu andu tamai mewa..iwarayak natuwa naya aragena.. :angry:

    naya gaththe apida..? h*ththa ahana lassna...! :angry:

    anduwa ganna naya anduwata gewa ganna kiyana tho campus gana kaa gahanne motada? salli walata igena ganna un salli walata igena ganee anith un nomile igena ganee..!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කිව්වේ..... 6% ඉල්ලනේ කාගේවත් පවුල් වලට කන්න දෙන්නවත්, ලේක්චර්සලා ගේ පුතාල අභ්‍යාවකාශ ඉංජිනේරුවෝ කරන්නවත් නෙවෙයි. මේ වගේ ගොන් කතා කියන එවුන් බිහිවෙන එක ඉදිරියට වත් නතර කරන්න...

    :yes::yes::yes::yes::oo::oo:

    ඔව් ඔව්... SB, බන්දුල, මහින්ද, ගෝට, කියන ඒවා පිලිගන්නවා....
    සතුටුයි ඔය ගැන...:rofl::rofl::rofl::rofl:

    natuwa.. :rofl::rofl::rofl:

    ඈ බන් එතකොට අර 14% කතාව කිව්වේ බාප්පද?

    ehema tamai bn,wadiya ganan ganna epa..un kata karana samahara ewa untawat terenne na, :rofl: kohenhari ahichcha deyak hite tiyena irisiyawata,kuhakamata kiywananwa..ohoma kattiya api ona taran dakala tiyenawa,monawa karannada... :)

    ඔයාගේ තියන කුහක කම මේකෙන්ම තේරෙනවා. සමහරවිට ඔයා හොඳ සල්ලි තියන පවුලක් වෙන්න ඇති. Private Campus වලට යන්න සල්ලි ඇති. හැමෝටම එහෙම නෑ කියල මතක තියා ගන්න. මේ ගැන අපි කතාකරන්නේ හම්බ කරන් ගෙදර ගෙනියන්න නෙවෙයි. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට ඉගන ගෙන තැනකට එන්න උදව්වක කරන්න.

    ඔයා කියන කතාවෙන්ම ඔයාගේ බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා...

    mama kiwwe kalinma..meka mama witarak kiyana deyak nemei kiyala.. danwat terum ganiy da danne na :rolleyes:

    meya kiyana buddimat katawak man tama dakke na :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    naya gaththe apida..? h*ththa ahana lassna...! :angry:

    anduwa ganna naya anduwata gewa ganna kiyana tho campus gana kaa gahanne motada? salli walata igena ganna un salli walata igena ganee anith un nomile igena ganee..!

    naya ganna epa nemei prashne.. kisima salasumak natuwa,hamadama naya wenna kisima wadak nati naya gattu eka.. ewata api pali na.. naya araganna sareta adyapaneta wiyadam karana mudala adukaranna kiyalada uba kiyanne?? etakota ubalai oya mahaloku naya aran tiyennee h**t*a asse dagannada... campus gana ka gahanne yako eka me rate deyak nisa.. idiriyatat me rate hodin tibiya yuthu me rate katat aithi deyak nisa..

    oya ube katin ma panne eliyata.. oka tamai hetuwa.. IRISIYAWA , KUHAKA KAMA :rofl::rofl::lol: oka tamai ekama hetuwa,mehema sb ge kakul lewa kanna. :yes::yes: ubalata irisiyai rajaye campus wala igena ganna ewun gana.. habai mataka tiyaganin ewata enne nikan salli wisikarala ,atha ussala nemei ubala yanna wage.. :oo::frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ නෑ අපිට නම් ප්‍රශනයක් නෑ. මොකද අපේ බාප්පා නෙවෙයිනේ?:D:D:D

    :yes::rofl::rofl:

    එහෙම දෙයක් නෑ නමුත් දැනුම කියන මිල කල නොහැකි දායාදය නොමිලේ ලබාදනවා කියන්නෙ දැනුමට කරන අගෞරවයක්.

    ithin ee mila kala nohaki de mila karanna kiyanne ubalamane gono.. :rofl::rofl::rofl: ubalane ewata milak denne.. :rofl::rofl::P mole athi ekatai nati ekatai hama ekatama salli walata danuma dena eka nam aparadayak.. :oo:

    කට්ටියට මාර අමාරුවක් තියෙන්නේ ලෙක ල ගැන. කොහොම හරි කමක් නෑ 6% දුන්නොත් ඇති. නැත්තන් නිදහස් අද්යපනේ ඉවරය්නේ. :rofl:

    කොහොම හරි මට පෙනෙන විදියට මේ ත්රෙඅඩ් එකේ බහුතර චින්තනය මේ විදියට ලිස්ට් කරනවා

    1) ලේකා ලට ලක්ස ගණන් පඩි ලැබුනත් මදිය. ජීවත් වීම හරිම අමරුය.

    kawda laksha ganan padi denne?? ubada ubalai bappada??

    2) ආණ්ඩුව පඩි වැඩි කලත් වැඩි කරන්න ඕනේ මුලික වටුපමනය. නැත්තන් අනිත් ඒවා හොර ෂොට් පඩි වැඩි කිරීම් ය.

    me anduwa gana ubalata terenne nati unata mole ati minissunta hodata terenawa.. gona harenne pol paleta kiyala dannawa

    3) ආණ්ඩුවේ මුදලින් 6% වෙන් කල හැකිය කල යුත්තේ දුෂණය නාස්තිය නැති කිරීමය. නැති කරන හැටි දන්නේ සක්කරයාගේ පුතා වය්මය!

    nati karana hati uba witarai danne natte.. anit un dannawa..

    4) සල්ලි තියෙන එකා මෝඩයෙකි.(සල්ලි උන්ට ඉබේ පහල වෙලා තිබේ!)

    mervin silva tai,malaka silvatai salli ona taran tiyenawa :yes::yes::lol::lol:
    ee jatiye buddimatek da obatumat??? :nerd:

    5) සල්ලි නැති දුප්පතා, බුද්දිමතය.

    ehema ekak nam na.. eth rajaye campus walata terenne buddimat aya.. ehema awit inna godak aya loku sallikarayo nemei..

    6) සල්ලි වලට උපාදි දීමෙන් නිදහස් අද්යපනේ විනාස වේ. (සල්ලි වලට උසස් පෙළ පපෙර් විකිණීමෙන් නිදහස් අද්යපනේ ශක්තිමත් වේ!)

    salli walata ONA EKATAI EPA EKATAI hama ekatama upadi dunnama adyapane witarak nemei ratat minissut winasha wenawa.. :yes:

    7) උසස් පෙළ සමත් නැති උන් මෝඩයෝය

    hama ekama nemei :no::no: api ehema kiyala na kohewat.. :)

    ඉතුරුව මතක් උනාම.

    gon kata nan kochchara kiyanna barida :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    උසස් පෙළ සිලබස් එක සල්ලි වලට වෙන්දේසි කරන එක ගැන ඔයා දන්නේ නෑ නේ! හරි පව් අනේ ඔයා!

    dan me thread eke kawda kiwwe ehema wendesi karanna kiyala???
    paw bn uba... :(

    6% k nemei ...10% witara denna one....rate laminta ugan wanna minissungema salli tamai use karanne.......desapaluwo horakan karana ewa, badu genalla rata wate natawana ewa, wadak nati widiyata nasti karana ewa. owa natara kara nam oka loku deyakda........moda ralak ratak palanaya karanakota rata pirihenawa...ape lankawa tawa itsarahata mitath antha wei.........

    :yes::yes::yes::yes::yes::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ubala wage un sadda karama ahenne umbaa kiyanawa wage hadak.. gon kata iwarayak na.. balapan man witarada mehema kiyanne kiyala... ubama danne na uba kiyanne gon kata kiyala.. ubata me rate anduwe campus un ekka harennawat ba..:lol:ubalat ara malaka silva lai jatiyema tamai,wenasak na.. kiyapan balanna uba karana mahaloku degreeya,eka karana institute eka..

    kawda kiyapan naya gatte?? naya gatte api da?ape uwamanawata da?? na api kiwwe na naya ganna kiyala..uba apita kiyanne anduwa karana waradiwala paw apita gewanna kiyalada..naya gatta ewun unge unwamanwata gattanan unma gewanna ona.. ewa apita wadak nane.. naya aran ubala wage salli tiyena mole kaladak nati meeharak ta expressways,harbours,airports hadala ee naya ewa use karannewat nati duppat minissunge badhu salli walin gewanna kiyalada ubala kiyanne??? ee minissunge salli walin ee minissunge lamainta igena ganna tiyena awastawa nati karala salli tiyena meeharak ta ewa wiyadam karanna da ona??ane h*ke.. thopi wage buruwo path karapu andu tamai mewa..iwarayak natuwa naya aragena.. :angry:
    උඹ මම කරන උපාධිය අහන්නෙ මගෙ ෆීස් ගෙවන්නද. අනේ හු**න් බන්

    යකෝ සමහර වෙලාවට ණය ගත්තෙ තොපි අපි වගේ එවුන්ට කන්න දෙන්න, මතකනෙ රනිලා පාන් පිටි ගෙන්නන්න පිටරටින් ණය ගත්ත හැටි, ලොල්ස්.. යකෝ ඔබාමාත් චීනෙන් ණය ගන්නවා. ණය ගත්තෙ නැත්නම් අපේ රට තාමත් සෝමාලියාව වගේ තියේවි.. 70 දි හිටපු ආන්ඩුව මෙහෙම නය ගත්ත ආන්ඩුවක් නෙමෙයි. අපේ උන්ට දේශීය චින්තනේ හුරු කරන්න ගියාම 78 ජේ ආර්ට බලේ දීලා කරගත්තු මගුල් තමයි. තොපිට ණය වල වගකීම ගන්න බැරිනම් නොමිලේ ඉගෙනගන්න එකත් නවත්තපන්... ඒවට යන්නෙ ආන්ඩුවෙ සල්ලි. තෝ වගේ එවුන්ට ඒවා බුක්ති විඳින්න අයිතියක් නෑ
    .:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: GuneBhai

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::rofl::rofl:

    ithin ee mila kala nohaki de mila karanna kiyanne ubalamane gono.. :rofl::rofl::rofl: ubalane ewata milak denne.. :rofl::rofl::P mole athi ekatai nati ekatai hama ekatama salli walata danuma dena eka nam aparadayak.. :oo:
    යකෝ මිලක් දෙන්න බැරි දේවල් වලට අවම මිලක් වත් නියම කරන්න ඕන. එහෙම කරන්නෙ අධ්‍යාපනේ රැකගන්න

    naya ganna epa nemei prashne.. kisima salasumak natuwa,hamadama naya wenna kisima wadak nati naya gattu eka.. ewata api pali na.. naya araganna sareta adyapaneta wiyadam karana mudala adukaranna kiyalada uba kiyanne?? etakota ubalai oya mahaloku naya aran tiyennee h**t*a asse dagannada... campus gana ka gahanne yako eka me rate deyak nisa.. idiriyatat me rate hodin tibiya yuthu me rate katat aithi deyak nisa..

    oya ube katin ma panne eliyata.. oka tamai hetuwa.. IRISIYAWA , KUHAKA KAMA :rofl::rofl::lol: oka tamai ekama hetuwa,mehema sb ge kakul lewa kanna. :yes::yes: ubalata irisiyai rajaye campus wala igena ganna ewun gana.. habai mataka tiyaganin ewata enne nikan salli wisikarala ,atha ussala nemei ubala yanna wage.. :oo::frown:

    ගොනෝ මෙතන වැඩිකිරීමක් ගැන කතා කරනව මිසක් අඩු කරන එකක් ගැන කියලා නෑ නිකන් ** නොදී හිටපන්
    කැම්පස් බයියෙක්ගෙ සුරන්ගනා ටෝක්ස් කොහොමද? උඹ ඔය ඩිග්‍රිය ඉවරවෙලා ආන්ඩුවෙන් රස්සා හිඟපන්.. එදාට මම පාරෙදි උඹට රු 5 ක් දාන්නම්.
    :rofl::rofl:

    එතකොට උඹෙ මහන්සියෙ වටිනකම රුපියල් පහක් විතරමයි
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වර්ජනේ ඇවිත් රුපියල් දෙකක් වැඩිපුර එකතු කරගන්ඩ කරන අමන වැඩක් එච්චරයි.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    උඹ මම කරන උපාධිය අහන්නෙ මගෙ ෆීස් ගෙවන්නද. අනේ හු**න් බන්

    යකෝ සමහර වෙලාවට ණය ගත්තෙ තොපි අපි වගේ එවුන්ට කන්න දෙන්න, මතකනෙ රනිලා පාන් පිටි ගෙන්නන්න පිටරටින් ණය ගත්ත හැටි, ලොල්ස්.. යකෝ ඔබාමාත් චීනෙන් ණය ගන්නවා. ණය ගත්තෙ නැත්නම් අපේ රට තාමත් සෝමාලියාව වගේ තියේවි.. 70 දි හිටපු ආන්ඩුව මෙහෙම නය ගත්ත ආන්ඩුවක් නෙමෙයි. අපේ උන්ට දේශීය චින්තනේ හුරු කරන්න ගියාම 78 ජේ ආර්ට බලේ දීලා කරගත්තු මගුල් තමයි. තොපිට ණය වල වගකීම ගන්න බැරිනම් නොමිලේ ඉගෙනගන්න එකත් නවත්තපන්... ඒවට යන්නෙ ආන්ඩුවෙ සල්ලි. තෝ වගේ එවුන්ට ඒවා බුක්ති විඳින්න අයිතියක් නෑ
    .:angry::angry::angry::angry:
    පලයං හරකො යන්න. ලංකාවෙ පාරෙ ඉන්න හිඟන මනුස්සයොන්ගෙ ඉදලා හැම කෙනාම ආණ්ඩුවට සල්ලි ගෙවනවා අධ්‍යාපනේට. පොඩි මිනිහා කන පාන් බාගෙ ඉදලා පාරෙ යන බෙන්ස් එකෙන් බදු ගහන සල්ලි වලින් තමා ලමයින්ට අධ්‍යාපනය දෙන්න වැයකරන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ අධ්‍යාපනය pre-paid. අපි දැනටමත් කවදාහරි දවසක මේ රට බාරගන්න ඉන්න දරුවන්ගේ අයිතියට හරියන සල්ලි ආණ්ඩුවට ගෙවලා. ගෙවමින් ඉන්නේ. අපි 6% ක් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ මෙහෙම අපේ පාන් බාගෙන් බදු ගහලා ගත්තඅපේම සල්ලි මිසක් මහරජාගේ වීරකැටියෙ බූදලේ සල්ලි නෙමෙයි. අපි ඒ සල්ලි ගෙව්වෙ අධ්‍යාපනය වගේ අනාගත ආයෝජනවලට මිසක් මහරජාගෙ ආණ්ඩුවට 9% ක් හොරාකන්න මිහින් එයාර් වලට අනන් මනන් රෙද්දවල් වලට නෙමේ. ඒ ගැන කතාකරන්න අයිතියක් නැහැ කියන්න උඹ කවුද හිකනලෝ ?
     
    Last edited:

    well said.......:yes::yes::yes::yes:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    පලයං හරකො යන්න. ලංකාවෙ පාරෙ ඉන්න හිඟන මනුස්සයොන්ගෙ ඉදලා හැම කෙනාම ආණ්ඩුවට සල්ලි ගෙවනවා අධ්‍යාපනේට. පොඩි මිනිහා කන පාන් බාගෙ ඉදලා පාරෙ යන බෙන්ස් එකෙන් බදු ගහන සල්ලි වලින් තමා ලමයින්ට අධ්‍යාපනය දෙන්න වැයකරන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ අධ්‍යාපනය pre-paid. අපි දැනටමත් කවදාහරි දවසක මේ රට බාරගන්න ඉන්න දරුවන්ගේ අයිතියට හරියන සල්ලි ආණ්ඩුවට ගෙවලා. ගෙවමින් ඉන්නේ. අපි 6% ක් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ මෙහෙම අපේ පාන් බාගෙන් බදු ගහලා ගත්තඅපේම සල්ලි මිසක් මහරජාගේ වීරකැටියෙ බූදලේ සල්ලි නෙමෙයි. අපි ඒ සල්ලි ගෙව්වෙ අධ්‍යාපනය වගේ අනාගත ආයෝජනවලට මිසක් මහරජාගෙ ආණ්ඩුවට 9% ක් හොරාකන්න මිහින් එයාර් වලට අනන් මනන් රෙද්දවල් වලට නෙමේ. ඒ ගැන කතාකරන්න අයිතියක් නැහැ කියන්න උඹ කවුද හිකනලෝ ?
    :yes::yes::D:D
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes:6+
     
    මේ මොන ගොන් කතාවක්ද මේ,ලෝකේ ඕන ආණ්ඩුවක් බදු ගහනව බන් ,හැබැයි බදු ගහල ඒවගෙන් 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නිදහස් අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් බලන්ඩ ලෝකේ තියෙන???? ලොවෙත් නැ,උබල වගේ මෝඩයෝ ඔහේ කැ ගහනව යථාර්තය දකින්නේ නැ, තියෙන්නේ පුහු ආණ්ඩු විරෝදය විතරයි. අධ්‍යාපනයට 6% දෙන්ඩ පුලුවන්ද බැරිද කියල නම් මම දන්නේ නැ,එත් එකක් දන්නවා ඕක දේශපාලන පස්නයක් ඕක කරන්ඩ ඕනේ,ඉල්ලන්ඩ ඕනෙ දේශපාලකයො,නැතුව විශ්ව විද්‍යාලවල ගුරුවරු නෙමේ.:no::no::no:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලයං හරකො යන්න. ලංකාවෙ පාරෙ ඉන්න හිඟන මනුස්සයොන්ගෙ ඉදලා හැම කෙනාම ආණ්ඩුවට සල්ලි ගෙවනවා අධ්‍යාපනේට. පොඩි මිනිහා කන පාන් බාගෙ ඉදලා පාරෙ යන බෙන්ස් එකෙන් බදු ගහන සල්ලි වලින් තමා ලමයින්ට අධ්‍යාපනය දෙන්න වැයකරන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ අධ්‍යාපනය pre-paid. අපි දැනටමත් කවදාහරි දවසක මේ රට බාරගන්න ඉන්න දරුවන්ගේ අයිතියට හරියන සල්ලි ආණ්ඩුවට ගෙවලා. ගෙවමින් ඉන්නේ. අපි 6% ක් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ මෙහෙම අපේ පාන් බාගෙන් බදු ගහලා ගත්තඅපේම සල්ලි මිසක් මහරජාගේ වීරකැටියෙ බූදලේ සල්ලි නෙමෙයි. අපි ඒ සල්ලි ගෙව්වෙ අධ්‍යාපනය වගේ අනාගත ආයෝජනවලට මිසක් මහරජාගෙ ආණ්ඩුවට 9% ක් හොරාකන්න මිහින් එයාර් වලට අනන් මනන් රෙද්දවල් වලට නෙමේ. ඒ ගැන කතාකරන්න අයිතියක් නැහැ කියන්න උඹ කවුද හිකනලෝ ?
    තොපිට ආන්ඩුවට සල්ලි දුන්නට ඉගෙනගන්න ලැබෙන්නෙ නැත්නම් සේරම පෞද්ගලීකරනය කරන්න කියපන් එතකොට හරි.. උඹලා සල්ලි දීලා හිතේ හැටියට ඉගෙනගනිල්ලා. කොහොමවුනත් නිකන් **** බෑ :angry: