විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:no::no:

ane bn ube irisiyawai me hama ekakinma penne.. katat terenawa ubata hoda uni ekakata yanna bariunata karana jara irisiyawak witarai kiyala..
;)

ආන්ඩුවෙ කැම්පස් වලට ඉරිසියා කලේ 80 ගනන්වල, දැන් කැම්පස් ඉන්න එකෙක්වත් තව එකෙක්ට ආන්ඩුවෙ කැම්පස් වලට එන්න කියන්නෑ නෑ,

සල්ලි තියෙවනම් මොකාටත් ඉබේම තැනක් හම්බවෙනවා, ඉගෙන ගත්තද නැද්ද කියන එක අදාල නෑ, අනික කැම්පස් වලින් විතරද ඉගෙනගන්න පුලුවන්, පු* නැත්නම් ශෝයි කිව්වලු
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
oya mama kiyapu tikamane obatuma mata kiyanne... :lol::lol::rofl::rofl:
ahapu prashneta uttara na... uba tamai naw talks dunnata habalak wat nati eka... ubata tyenne k*d* salli witarai... ;) ko uben upadiya mokakda kiyala ahuwama uttarayak nane.. :lol::lol: asa nadda ube mahaloku upadiya gana kiyanna.. mata ube private dewal walin wadak na.. man meka ahanne ai kiyala man kalin post eke kiwwa... mage field ekata sambanda deyak nam mata ekata uttara denna puluwan udaharana ekka :yes:

එහෙනම් ප*යද අහන්නෙ?
 
shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක

    ආන්ඩුවෙ කැම්පස් වලට ඉරිසියා කලේ 80 ගනන්වල, දැන් කැම්පස් ඉන්න එකෙක්වත් තව එකෙක්ට ආන්ඩුවෙ කැම්පස් වලට එන්න කියන්නෑ නෑ,

    සල්ලි තියෙවනම් මොකාටත් ඉබේම තැනක් හම්බවෙනවා, ඉගෙන ගත්තද නැද්ද කියන එක අදාල නෑ, අනික කැම්පස් වලින් විතරද ඉගෙනගන්න පුලුවන්, පු* නැත්නම් ශෝයි කිව්වලු

    :D oyata salli witarai tyenne kiyala api dannawa... :D

    එහෙනම් ප*යද අහන්නෙ?

    ahanne mokada kiyala kalin kiwwa... ubamai kiwwe ube mahaloku degreeyata / mahaloku private campus eke inna unut ekka harennawat ba kiyala rajaye campus wala unta.. eke anith patta udaharana ekka oppu karala pennanna tamai mokakda degreeya(kiyaganna eka)/campus eka(kiyaganna eka) kiyala ahanne... uba boruwata kagahana ekenma penawa eka kiyanna kochchara bayawelada kiyala.. :lol::lol::rofl::rofl: ohoma tamai ubala hamoma.. boruwata kagahuwata wadak kiyala pennanna deyak na,ati lab*k naa.... :(:(:D:lol::lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    salli wisikarala igena ganna eka,eeta passe deshapalakayonta/niladarinta salli wisikarala job walatat yanawa..mokada gattu upadiya nikan kola kaalak witarak nisa.. :P etakota ehema salli wisikaranne nati mole ati gattu upadiye wadak ati ekata mokada wennee??

    මේවා උඹේ හිතළු විතරය් උඹ කොහොමද කියන්නේ පුද්ගලික කරන උන් සල්ලි විසිකරලා ජොබ් හොයාගන්නවා කියල...? ඔප්පු කරන්න පුලුවන්ද? අනික ආණ්ඩුවේ කැම්පස් යන උන් ගොට්ට අල්ලලා පු* දීල ආණ්ඩුවේ රස්සා හොයා ගන්නේ නැද්ද? ඒවා නං අපි හැමදාම පත්තරේ දකිනවා... නැද්ද?

    ගොන් බිජ්ජෝ ආණ්ඩුවේ රස්සා නං පු* දුන්නොත් ගත්ත හැකි.... ප්රිවැටේ රස්සා උඹ හිතවාද පු* දුන්නම ගන්න පුළුවන් කියල? අනික එහෙම ගත්තත් උඋට අනාගතයක් නෑ... වැඩ පුළුවන් එක කොතන හිටියත් ඩිග්රි තිබුනත් නැතත් වැඩ කරනවා...! (ඔන්න කැම්පස් මොලේ තරම)

    ee ekak witarai.. tawa kochchcara dewal tyenawada.. AL walata S3 k wat nati aya doctors la , engineers la wenna giyama mokada wennee????ahinsaka minissu marila yai dakshakamak nati doctors la kiyaganna ayagen behet aran.. dakshatawwak natuwa upadi gattu engineers la kiyaganna aya karana dewaluth ehema tamai.. ewa amutuwen ubalata kiyala didi inna mata ba.. terum ganna molayak tyennat ona.. :oo::dull::dull:

    ඊ බන් උඹ දන්නැද්ද අන්න මන්නාරමෙන් S3 අරන් එකෙක් මෙඩිකල් තේරිලා...! උඹල මොකද ඒ ගැන කියන්නේ?

    උඹ කියන විදියට ඇමෙරිකාවේ මිනිස්සු සල්ලි වලින් ඩිග්රි ගත්තු දොස්තරලගෙන් බෙහෙත් අරන් දැන් මැරිලා ඇති නේද..?

    oya okkoma gana wishwawidyala shishyayo/guruwaru kata karanawa... ewa gana apen denna puluwan sahayogaya denawa.. ubala eka dannet na.. :dull: thama thamange pramanayata madihat wenna puluwan pramanaya me kawrut karanawa..

    ඉතින් බන් උඹල මෙච්චර කාලෙක ඔය ප්‍රශ්ශ්න ගැන දීපු සහයෝගේ පොඩ්ඩක් මත්තක් කරලා දෙනවද..?

    අනික මන් අහපු ප්‍රශ්ශ්නේ තම මොකද උඹල ඕවටත් පුක ඉරාගෙන පය්න් යන්නේ නැත්තේ කියල?

    laksha ganan wisi karala amathara panthi giyata exam pass wenne na buruwo.. ehenan ubatat pass wenna tibunane.. :rofl::rofl: ai uba panthi giye nadda??? :P

    නැහැ එක විෂයකට ගියේ නෑ..! එක තම කෙල උනේ!

    gonek unata pennanna epa.. uba laksha ganan wiyadam karala amatara panti yanna ati..ubala hitan inne ehema giyama hari kiyala...ane paw ubala... laksha ganan salli wisikarata witarak hariyanne na,buddiya tyennat ona wada karannat ona kiyala AL fail unata passewat terum gatte nadda?? danwat terum ganin ehenam.. dan ubala yana upadi tuition class ganat eka tamai kiyanna wenne.. :rofl::rofl::rofl: salli wisikarata witarak upadiyak labenne na.. ee labena upadi ara mervin silvage aacharya upadiya wage ewa tamai.. ;)

    හෝක් හෝක්..... ඔන්න බලල මල්ලෙන් පැන්න...! කෝ බන් මහලොකු නිදහස් අද්යපනේ...? සල්ලි විසිකරලේ බන් මිනිස්සු ඉගෙන ගන්නේ..? ඊ බන් එහෙම වෙලා තියෙන්නේ...? ඉස්කෝලවල උගන්නන්නේ නැද්ද?
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ආයේ නම් හුකේ ආණ්ඩුවට චන්දයක් දෙන්නේ නෑ:no::no:....චන්දෙ නොදී නිකන් ඉන්නෙත් නැ..වෙන සුළු පක්ෂය කට දෙනවා .. :(

    සමහරක් ගොන්නු තම ආණ්ඩුවට කඩේ යනවා ...sure එකට මොනවහරි බරට ලැබිල ඇති..:frown::frown:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මෙන්න උඹේ මාළු උඹේ පිට තියලම කපන විදිය. මේ කොමෙන්ට් එක තිබුනේ උඹ කියපු සය්ට් එකේ මැය්.

    මේ අදහස සිංහලෙන් කිව්වොත්.... "ජපානය/හොන්ග් කොන්ග්/දකුණු කොරියාව වගේ රටවල අද්යපනයට වෙන්කරන්නේ GDP එකෙන් අඩු ප්‍රතිශතයක්. නමුත් ඔවුන්ගේ අවසන් ප්‍රතිපලය අද්යපනයට GDP එකෙන් වැඩි ප්‍රතිශතය වෙන්කරන රටවලට වඩා හොදය්.

    කොලේ වහලා ගහන්න හදන්න එපා. අඩුයි කිව්වෙ කාට සාපේක්ශවද ?අධ්‍යාපනය පැත්තෙන් සෑහෙන ප්‍රගතියක් ලබාගත්ත රටවල් වෙලත් ඒවා ලංකාව වගේ ~ තුන් ගුණයක් (1.8) අධ්‍යාපනයට වියදම් කරනවා. සංවර්ධනය සදහා අධ්‍යාපනය මත ගොඩක් රදාපවතින ලංකාව වගේ රටවල් මීට වඩා අධ්‍යාපනයට සෑහෙන්න මුදල් වෙන් කරන්න ඕනී.
    එමගින් පෙනෙන්නේ අද්‍යාපනය වර්දනය වන්නේ වැය කරන මුදල මත නොව අද්යාපන ක්ෂත්‍රයේ රාජ් කාරිය කරන පුද්ගලයන්ගේ දක්ෂතාවය මතය."
    තුට්ටු දෙකක් අතට දීලා රට පලයං කිව්වම හරියනවද ?

    ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ අනුරාධපුරේ වත් පොලොන්නරුවෙවත් නෙමේ නේ. කොලම්බනේ. සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ කොළොඹ සහ ඊ අවට, ඉතින් ඊ මිනිස්සු කැමති නං සල්ලි වියදන් කරලා ඉගෙන ගන්න වෙන දීපන්කරේක ඉන්න උන්ට ඊ ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද?

    මෙහෙම කතා කියලද ඒකාලෙ මිනිස්සුන්ගෙන් ඡන්දෙ හිඟාකෑවේ හිතෙනවා, යකෝ නිදහස් අධ්‍යාපනය මේ විදිහට විනාශකරලා කෝටි ගණං දීලා යන පුද්ගලික ආයතනවලට පුළුවන් උන් පලයල්ලා කියලා උඹ කටක් ඇරලා කියනවා නම් උඹ අමුම අමු කුහකයෙක් :eek: කඩේ ගියාට කමක් නෑ ඒත් ඔහොම රෙදි නැතුව කුහක විදිහට කඩේ යන්න එපා :eek::eek::eek::eek::eek::eek:
    අනික උඹ කියන විදියට එහෙනං කොළඹ තියෙන සුපෙර් මාකෙට් වහල දල සමුප කර පටන් ගත්ත නං හරි. මොකද සුපෙර මර්කෙට් වලින් දුප්පත් මිනිහට බඩු ගන්න බෑ නේ!
    අපි නම් කොළඹ තාම සමූපකාර දකිනවා ඒවට යනවා . වැඩේ තියෙන්නෙ ඔක්කොම සමූපකාරයි සිල්ලර කඩයි වහලදාලා ඔක්කොටම vip rate තියෙන කඩවලට පලයං කියලා මේ ආණ්ඩුව බල කරන එකයි. උඹට අනුව එතකොට එච්චර සල්ලි බාගෙ නැති මනුස්සයොන්ට වෙන්නෙ හාමතේ මැරෙන්න.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    අනේ ඔයාගේ මොලේ දේශපාලකයෝ නැතුව රටේ තීරණ ගන්ඩ කොහෙද බන්,පාරේ යන එවුන්ට බලයක් තියෙන්නෙ.උබ ඔය කියන විදිහට පාරේ යන එවුන් කියන කියල දේවල් කරන්ඩ ගියොත් හොදට හිටි.අනික දේශපාලකයො නොකරයි කියල උබල මොකා ගැනද විස්වාසය තියන්නෙ කියපන් බලන්ඩ ???? මොන විකාරයක්ද කියවන්නේ මොලේ කළදක්වත් තියෙනවද????

    මම ඇහුවේ 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නොමිලේ අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් කියල ??? කෝ ඇයි පැනල යන්නේ දීපන් උත්තර ??? උබලගේ මොංගල් දර්ශන කුඩු බන් ලැජ්ජයි.ලංකාවේ තරඟ නිදහස් අද්යාපනයක් ලොවෙත් නැ උබල ගොන් ආණ්ඩු විරෝදය එක පේනව කතාවෙන්.ඇයි බන් උබල ඔච්චර මෝඩ??:confused::confused::confused:
    අනික මොකක්ද මේ දුප්පත් උනත් ගොඩ යන්නේ නිදහස්
    අධ්‍යාපනයෙන් කියන්නේ ??? අයි දැන් දුප්පත් ළමයි ගොඩ යන්නේ උබේ සල්ලි වලින්ද??? මොන මල විකාරද??? නිදහස් අධ්‍යාපනය විස්වාස නැ කියනේ උබලනෙ බන් අපිද ???:rolleyes::rolleyes:

    දන්නැත්තම් අහගන්ට ඒ රටවල වෙනම අධ්‍යාපනයට අරමුදල් තියෙනවා ණය තියෙනවා මුදල් ගෙවීමේ වාරික තියෙනවා, එහෙම ක්‍රම අපේ රටේ තාම හැදිලා නෑ. ඒ නිසා අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරලා බොරුවට නොමිලේ අධ්‍යාපනය දෙනවා කියලා උදම් අනන්න දෙයක් නෑ
    අනේ බන් දන්නැත්නම් කට වහගෙන හිටපන්.. ඕනම රටක දේශපාලකයොන්ට තමයි ඕන දේකට තීරන ගන්න අයිතියක් තියෙන්නෙ, නැතුව මේ අනික් උදවියට නෙමෙයි. ව්‍යවස්ථාදායකය කියන්නෙ ඒකට. තමයි. හුහ්.. දන්නෙ නැති හින්දා වැඩි දුරටත් කියලා දෙන්නම් ඕනම රටක දේශපාලකයො රට පාලනය කරනවා වගේ පෙනුනට ඇත්තටම දේශපාලකයොන්ට ඉහලින් ආගමික් නායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව තමයි රටවල් පාලනය කරන්නෙ. හොඳම උදාහරන ඔබාමා තෙල් වෙනුවෙන් මැදපෙරදිග ආක්‍රමනය කිරීම ගන්න පුලුවන්. ඉන්ජිනේරුවො දොස්තරලා, ගුරුවරු නිකන් දාන් ලෑල්ලෙ ඉත්තො විතරයි
    ආන්ඩුවෙ දේශපාලකයො 2% කටත් අඩුවෙන් අධ්‍යාපනයට වෙන් කරලා එයාලම උද්ඝෝශණය කරයිද අධ්‍යාපනයට අන්තර්ජාතිකව පිළිගත්ත 6 % දීපල්ලා කියලා ? මොනවද මේ හතරබීරි කතා ?
    ඔය දෙන්නගෙ කතාවල නම් මෙලෝ හරයක් නෑ . ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Last edited:

    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    දන්නැත්තම් අහගන්ට ඒ රටවල වෙනම අධ්‍යාපනයට අරමුදල් තියෙනවා ණය තියෙනවා මුදල් ගෙවීමේ වාරික තියෙනවා, එහෙම ක්‍රම අපේ රටේ තාම හැදිලා නෑ. ඒ නිසා අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරලා බොරුවට නොමිලේ අධ්‍යාපනය දෙනවා කියලා උදම් අනන්න දෙයක් නෑ

    ආන්ඩුවෙ දේශපාලකයො 2% කටත් අඩුවෙන් අධ්‍යාපනයට වෙන් කරලා එයාලම උද්ඝෝශණය කරයිද අධ්‍යාපනයට අන්තර්ජාතිකව පිළිගත්ත 6 % දීපල්ලා කියලා ? මොනවද මේ හතරබීරි කතා ?
    ඔය දෙන්නගෙ කතාවල නම් මෙලෝ හරයක් නෑ . ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    :nerd::nerd::nerd:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    Originally Posted by :P
    මා හිතවත් සරසවි දූ පුතුනි;;)

    අනාගත ශ්‍රී ලංකාවේ දියුණුව මෙන්ම වගකීමද, භාර ගැනීමට සූදානමින් සිටින ඔබ ඇමතීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. :D නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ලබා තීරණාත්මක කඩයිම් පැන සරසවිය තුළ ඔබ අද්දකින බුද්ධිමය සුවතාව නිදහස් අධ්‍යාපනයෙන් උපරිම වරප්‍රසාද ලැබූ පුද්ගලයෙකු ලෙස මම අගය කරමි. :lol: සරසවි ශිෂ්‍යයා නමැති භූමි
    කාව අප සමාජය තුළ ගොඩනඟා ගෙන ඇති ප්‍රතිරූපය එදා මෙදා තුර ඉතා සුවිශේෂී වූවකි. :frown: අනතුරුව බිහිවන උපාධිධාරීන් මෙරට ජාතික නිෂ්පාදිතයේ ඉතා තීරණාත්මක භූමිකාවකට උරුමකම් කියන්නකි. :shocked:මෙවන් සම්පතක් ඉතා උපරිම ලෙස ආයෝජනය කළ හැකි වැඩ පිළිවෙලක් මම සැලසුම් කරමින් සිටිමි. දහසක් කම්කටොළු මැද වුවද තාරුණ්යයේ බුද්ධිමය ආස්වාදය ලබන සරසවි ශිෂ්‍ය දූ පුතුනට ඇති දහසකුත් එකක් දුක් කම්කටොළු මම හඳුනාගෙන සිටිමි. :eek: සිවිල් සමාජය තුළ අනෙකුත් පුරවැසියන් හා සසඳන කල සරසවි ශිෂ්‍යයා යන්න වියුක්ත කොට තැබිය හැකි කුලකයක් නොවේ. නිදහසේ තම අධ්‍යාපය කරගෙන යාමට අවැසි මානව හා භෞතික සම්පත්වල ඌනතාව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි.:P මහපොළ හා ශිෂ්‍යාධාර ප්‍රශ්න මෙන්ම නේවාසිකාගාර අර්බුදය වැනි ගැටලු ඔබ වැනි බුද්ධිමය සම්පතක ඵලදායීතාවය හීන කරවන බව මාගේ පිළිගැනීමයි. සරසවිය තුළ නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යය ශුභ සාධන කටයුතු ඉතා ඉක්මනින් ඉටු කළ යුතු අවශ්‍යතාවක් ලෙස මම හඳුනාගෙන සිටිමි. දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාල පහසුකම්, පරිගණක පහසුකම් ආදිය තවමත් නිසියාකාරව තහවුරු කර නොමැති බව මාගේ අවධානයට ලක්ව ඇත.:P එබැවින් එකී සියලු අවශ්‍යතා වෙනුවෙන් අපගේ අය - වැයෙන් සරසවි අධ්‍යාපනයට වෙන්කර ඇති වැය ශීර්ෂ වැඩිකළ යුතු බව මම පිළිගනිමි. මන්දයත් මෙරට ප්‍රබලම සම්පත් අතර ඔබ ඉතාම වැදගත් සම්පතක් බව මාගේ වැටහීම වන නිසාය. :P

    එමෙන්ම නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම පිළිබඳව ඔබ අනියත බියක් ඇතිකර ගත යුතු නැත. :lol::lol::lol: නිදහස් අධ්‍යාපනයෙන් නිර්මාණය වූවකු වශයෙන් එබඳු සාහසික ක්‍රියාවන්ට මගේ කසිඳු අනුමැතියක් හෝ සහයෝගයක් නොලැබෙනු ඇත. :lol::lol::lol: ලෝකය සමඟ අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව මම දනිමි. දෙවන බසක අවශ්‍යතාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම, අත්‍යවශ්‍යය බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. ලෝකයේ ඕනෑම තැනකට සුදුසු උපාධිධාරියෙකු නිර්මාණය කරගැනීමේ කාර්යයට මෙවැනි අවශ්‍යතා තීරණාත්මක වනු ඇත. :oo:එම නිසා ඉතා සීරුවෙන් ලෝකය අනුගනය කරන නව අධ්‍යාපන ක්‍රමවේදයන් හා ගළපමින් ජාතික සංවර්ධනයේ අවශ්‍යතාවන්ට අනුකූලව නිදහස් අධ්‍යාපනය අර්ථවත් කිරීමේ වැඩසටහනකට මම මුල පුරමි. පසුගිය කාලය තුළ පිළිලයක් සේ වධදුන් රැකියා විරහහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳමින් :lol:ඔවුන්ගේ ශක්තිය මෙරට ආර්ථිකයට උරා ගැනීමේ වැඩ පිළිවෙලක් මා විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඉදිරියේදීසරසවි තුළින් පිටවන උපාධිධාරීන් රැකියා පෝළිම්වල ලැග තම වටිනා කාලය අපතේ නොහැර රටේ සංවර්ධනය වෙනුවෙන් කැප කරන්නට අවැසි මග නිර්මාණය කරමි. උපාධිධාරියාට සරිලන රැකියාවක් මෙන්ම නිර්මාණශීලී තරුණයාට ඉදිරියට යාමට අවැසි මංපෙත් විවර කිරීමේ ක්‍රමවේද රැසක්ම සැළසුම් කර ඇත. එම නිසා සරසවි දූ පුතුන් වන ඔබ කෙරෙහි මාගේ විශේෂ අවධානය හා සැලකිල්ල යොමුව ඇති බව පවසන්නේ ඉතා වගකීම් සහගතවයි. මෙවැනි තීරණාත්මක මොහොතක එකී කාර්යයන් ඉටුකර ගන්නට ඔබගේ සහයෝගය හා ආශිරවාදය ලබැ දෙන බව මම හොඳින්ම දනිමි.:P

    ඔබට සුබ අනාගතයක්...!
    හිතවත්
    මහින්ද රාජපක්ෂ :P
    katinda danne na mewa eda kiwwe :D
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D oyata salli witarai tyenne kiyala api dannawa... :D

    ahanne mokada kiyala kalin kiwwa... ubamai kiwwe ube mahaloku degreeyata / mahaloku private campus eke inna unut ekka harennawat ba kiyala rajaye campus wala unta.. eke anith patta udaharana ekka oppu karala pennanna tamai mokakda degreeya(kiyaganna eka)/campus eka(kiyaganna eka) kiyala ahanne... uba boruwata kagahana ekenma penawa eka kiyanna kochchara bayawelada kiyala.. :lol::lol::rofl::rofl: ohoma tamai ubala hamoma.. boruwata kagahuwata wadak kiyala pennanna deyak na,ati lab*k naa.... :(:(:D:lol::lol:

    ha :lol:
    දන්නැත්තම් අහගන්ට ඒ රටවල වෙනම අධ්‍යාපනයට අරමුදල් තියෙනවා ණය තියෙනවා මුදල් ගෙවීමේ වාරික තියෙනවා, එහෙම ක්‍රම අපේ රටේ තාම හැදිලා නෑ. ඒ නිසා අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරලා බොරුවට නොමිලේ අධ්‍යාපනය දෙනවා කියලා උදම් අනන්න දෙයක් නෑ

    ආන්ඩුවෙ දේශපාලකයො 2% කටත් අඩුවෙන් අධ්‍යාපනයට වෙන් කරලා එයාලම උද්ඝෝශණය කරයිද අධ්‍යාපනයට අන්තර්ජාතිකව පිළිගත්ත 6 % දීපල්ලා කියලා ? මොනවද මේ හතරබීරි කතා ?
    ඔය දෙන්නගෙ කතාවල නම් මෙලෝ හරයක් නෑ . ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    යකෝ සියයට දෙකක් වෙන්කරේ අද ඊයෙ නෙමෙයි. ඒක තමයි තිබ්බ ගාන තොපි ඒක වැඩි කරෙගෙන වවාගෙන කන දඟලපු හින්ද නැති ප්‍රශ්න ඇත්වුනෙ . අනික ප්‍රශ්න තියෙනවනම් ඒවා දේශපාලකයො එක්ක බලාගන්න ඕන ලමයින්ගෙ අද්යාපනේ බිල්ලට දෙන්නෙ නැතුව

    මොකක්ද මේ එයාලම උද්ගෝශනය කරන කතාව, රිප්ලයි කරන්න කලින් කියවපන් :growl:
     
    """"අනික ප්‍රශ්න තියෙනවනම් ඒවා දේශපාලකයො එක්ක බලාගන්න ඕන ලමයින්ගෙ අද්යාපනේ බිල්ලට දෙන්නෙ නැතුව."""
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොලේ වහලා ගහන්න හදන්න එපා. අඩුයි කිව්වෙ කාට සාපේක්ශවද ?අධ්‍යාපනය පැත්තෙන් සෑහෙන ප්‍රගතියක් ලබාගත්ත රටවල් වෙලත් ඒවා ලංකාව වගේ ~ තුන් ගුණයක් (1.8) අධ්‍යාපනයට වියදම් කරනවා. සංවර්ධනය සදහා අධ්‍යාපනය මත ගොඩක් රදාපවතින ලංකාව වගේ රටවල් මීට වඩා අධ්‍යාපනයට සෑහෙන්න මුදල් වෙන් කරන්න ඕනී.

    උඹ දැන් කතා කරන්නේ මොකට සපෙක්ෂ්වද? 1.8 මන් හිතන්නේ අද්යපනෙට වෙන්කරන මුදල් ප්‍රතිශතය වෙන්න ඇති. හරි ලංකාව 6% අද්යපනෙට වෙන්කළ කියමුකෝ, එතකොට ඔක්කොම ප්‍රශ්න විසදෙනවද?

    මට උඹේ තර්කෙ තේරෙන විදියට උඹ අදහස් කරන්නේ දියුණු වෙච්ච රටවල් දියුණු උනාට පස්සේ අද්යපනෙට වෙන් කරන ගාන අඩු කරනවා කියලය්.

    අද්යපනයට කොච්චර වෙන් කලත් තාමත් රස්සා නැති උපදීධාරියෝ ඉන්නේ මොකද කියල පොඩ්ඩක් හොයල බලන්න!

    මෙතන කොහොම හරි තර්කයක් තියෙනවා.... අද්යපනෙට වෙන් කරන ගණන වැඩි කරන්න ඕනේ.

    තුට්ටු දෙකක් අතට දීලා රට පලයං කිව්වම හරියනවද ?

    කවුද එහෙම කියන්නේ...? උඹද?

    මෙහෙම කතා කියලද ඒකාලෙ මිනිස්සුන්ගෙන් ඡන්දෙ හිඟාකෑවේ හිතෙනවා, යකෝ නිදහස් අධ්‍යාපනය මේ විදිහට විනාශකරලා කෝටි ගණං දීලා යන පුද්ගලික ආයතනවලට පුළුවන් උන් පලයල්ලා කියලා උඹ කටක් ඇරලා කියනවා නම් උඹ අමුම අමු කුහකයෙක් :eek: කඩේ ගියාට කමක් නෑ ඒත් ඔහොම රෙදි නැතුව කුහක විදිහට කඩේ යන්න එපා :eek::eek::eek::eek::eek::eek:

    උසස් පෙළ සමත් අය තමය බුද්දිමත් ඒගොල්ලන්ට විතරය් ඉහලට ඉගෙන ගන්න පුළුවන් අනිත් අය ඔය වෙන මොකක් හරි කාර්මික අයතනෙකින් පොඩි ඩිප්ලෝම එකක් කරලා හිටියට හරි කියන අයට වඩා කුහකද? (කෝටි ගණන් නෙමේ බන් ලක්ස ගණන්. වැඩිම යන්නේ ලක්ස 65 ට.)

    අනික මහත්තයෝ දැන් රටේ නිදහස් අද්යාපනයක් තියෙනවද? 1-13 වසර වෙනකන් ළමය ඉගෙන ගන්නේ නිදහස් සමාන අද්යාපන ක්‍රමයකද?

    අපි නම් කොළඹ තාම සමූපකාර දකිනවා ඒවට යනවා . වැඩේ තියෙන්නෙ ඔක්කොම සමූපකාරයි සිල්ලර කඩයි වහලදාලා ඔක්කොටම vip rate තියෙන කඩවලට පලයං කියලා මේ ආණ්ඩුව බල කරන එකයි. උඹට අනුව එතකොට එච්චර සල්ලි බාගෙ නැති මනුස්සයොන්ට වෙන්නෙ හාමතේ මැරෙන්න.

    ආණ්ඩුව කවදාවත් VIP rate කඩවලටම යන්න කියලත් නෑ. සමුපකාර වලටම යන්න කියලත් නෑ. දැන් ඔය පුද්ගලික ඉස්පිරිතාල හිටන් තියෙන්නේ. එවල බෙහෙත් දෙන්නේ ඔය නිදහස් නිවහල් අද්යපනෙන් බිහිවෙච්ච කට්ටියනේ. කෝ කව්රුත් කෑ ගහනවද නිදහස් සෞක්‍ය සේවය රැක ගන්න කියල. ඊ විදියට පුද්ගලික විශ්ව විද්‍යාල දන්නා දුන්නම මොකක්ද ඇති වැරැද්ද? පුළුවන් එකා එකට යය් බැරි එකා ආණ්ඩුවේ එකට යය්. නියමන කොමිසමක් තියල විශ්ව විද්‍යාල නියාමනය කරාම හුගක් දුරට සාර්ථක වෙය් කියල හිතනවා. (ප්‍රශ්න එඉ හැබය් ඉතින් ඒවා දැන් වගේ උද්ගොස්හන්ය නොකර විසදා ගනී කියල හිතනවා)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    දන්නැත්තම් අහගන්ට ඒ රටවල වෙනම අධ්‍යාපනයට අරමුදල් තියෙනවා ණය තියෙනවා මුදල් ගෙවීමේ වාරික තියෙනවා, එහෙම ක්‍රම අපේ රටේ තාම හැදිලා නෑ. ඒ නිසා අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරලා බොරුවට නොමිලේ අධ්‍යාපනය දෙනවා කියලා උදම් අනන්න දෙයක් නෑ

    ආන්ඩුවෙ දේශපාලකයො 2% කටත් අඩුවෙන් අධ්‍යාපනයට වෙන් කරලා එයාලම උද්ඝෝශණය කරයිද අධ්‍යාපනයට අන්තර්ජාතිකව පිළිගත්ත 6 % දීපල්ලා කියලා ? මොනවද මේ හතරබීරි කතා ?
    ඔය දෙන්නගෙ කතාවල නම් මෙලෝ හරයක් නෑ . ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    ganan ganna epa,eya kukku baba..taama hayak hatarak terenne na.. :no: ee baba hitan inne anduwe awanka/sadarana/wineeta nayakayo/amatiwaru tamange waradi terum aran ewata wisadum dei kiyala..anit ayata kisima deyak karanna ona wenne na kiyala kiyanne.. ee baba lagadine me loke dakala tiyenne.. lankawe deshapalakayange hati tama danne na..udgoshanayak/warjanayak natuwa kisima deyak ganna bari tatwekata awilla kiyala tama danne na.. anukampa koranna ona e podi ekata.. :sorry::sorry::sorry:

    katinda danne na mewa eda kiwwe :D

    samahara bath kana harakta owa mataka na... :dull::dull::dull::dull::dull::dull: