ඔයාගේ තියන කුහක කම මේකෙන්ම තේරෙනවා. සමහරවිට ඔයා හොඳ සල්ලි තියන පවුලක් වෙන්න ඇති. Private Campus වලට යන්න සල්ලි ඇති. හැමෝටම එහෙම නෑ කියල මතක තියා ගන්න. මේ ගැන අපි කතාකරන්නේ හම්බ කරන් ගෙදර ගෙනියන්න නෙවෙයි. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට ඉගන ගෙන තැනකට එන්න උදව්වක කරන්න.
ඔයා කියන කතාවෙන්ම ඔයාගේ බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා...
උසස් පෙළ සිලබස් එක සල්ලි වලට වෙන්දේසි කරන එක ගැන ඔයා දන්නේ නෑ නේ! හරි පව් අනේ ඔයා!


ubalat ara malaka silva lai jatiyema tamai,wenasak na.. kiyapan balanna uba karana mahaloku degreeya,eka karana institute eka.. 






mole athi ekatai nati ekatai hama ekatama salli walata danuma dena eka nam aparadayak.. 

