විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
sanwardanaya wena ratawal thana denne salli walata bhuddiyata thana denne naa....! buddhiyata thana dunnu ape lanakawa wage ratawal thamai anagena inne... ape unta campas giya kiwwoth wena mukuth one naa.. diyunu wechcha ratawala campas wath nogiya un thama rata hadata thiyenne! (buddiya kiyala methana adahas kale pothgullange buddhiya)

anika umba me tharan lamakada? koi lokeda ban sadaraneta ukthiyata thana dena ratak thiyenne?

ape rate thiyenne nidahas adyapanayak neme nomile adyapanayak ekai me okkotama mula! tution mafiawa thiyenne me goo A/L eka handa oka nathi kaloth tution mafia wath naa!

:rofl::rofl::rofl:
poddak hoyala balala kathaa karapan machn
hema ekatama anduwata kade yanna epa
;););)
 
chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    sanwardanaya wena ratawal thana denne salli walata bhuddiyata thana denne naa....! buddhiyata thana dunnu ape lanakawa wage ratawal thamai anagena inne... ape unta campas giya kiwwoth wena mukuth one naa.. diyunu wechcha ratawala campas wath nogiya un thama rata hadata thiyenne! (buddiya kiyala methana adahas kale pothgullange buddhiya)

    anika umba me tharan lamakada? koi lokeda ban sadaraneta ukthiyata thana dena ratak thiyenne?

    ape rate thiyenne nidahas adyapanayak neme nomile adyapanayak ekai me okkotama mula! tution mafiawa thiyenne me goo A/L eka handa oka nathi kaloth tution mafia wath naa!

    මගෙ බුද්ධිමත් සහෝදරය. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතල බලන්න. ඔයා හිතන විදිහට ලංකාවෙ දේශපාලකයොත් හිතන හින්ද තමයි අපි අද තවමත් හිටපු තැනම ඉන්නෙ. නැත්නම් ඊටත් වඩා පස්සට ගිහින් ඉන්නෙ. උදාහරණ ඕනෙ තරම් දෙන්න පුළුවං. හැට ගණන් වලදි අපිට වඩා ගවු ගානක් පස්සෙන් හිටපු සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රටවල් අද ලෝක බලවතුන් බවට පත්වුණේ දැණුමට මුල්තැන දීල රටේ සංවර්ධනය සැලසුම් කළ නිසයි.

    වෙන එකක් තියා මහින්ද චින්තන ඉදිරි දැක්මෙ 71 පිටුවෙ බුද්ධිය සදහා විශ්ව විද්‍යාල කියන මාතෘකාව යටතේ තියන ඡේදයෙන් උපුටාගත්තු කොටසක් මං පෙන්නන්නම්.

    - රටක ජයග්‍රහණයන් පදනම් වන්නේ මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව සංවිධානය කිරීම මත බව මම තදින් විශ්වාස කරමි. ඒ සදහා දැණුම නිපදවන හා සමාජය තුළ බෙදාහරින කේන්ද්‍රස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයයි. ක්ෂිතිජයට ඉහළින් ලෝකය දැකියහැකි මිනිසෙකු හැදීම විශ්වවිද්‍යාල අධ්‍යපනයේ අරමුණ විය යුතු යැයි මම හැම විටම සිතමි. විශ්වවිද්‍යාල යනු රැකියා සදහා කාර්මිකයින් සපයන යන්ත්‍රාගාර නොවිය යුතුය. -

    වෙලාව තියනවනම් ඔය ඉදිරි දැක්ම හොයාගෙන කියවල බලන්න. ඔය ටික ක්‍රියාත්මක කළොත් මේ රට ආසියාවෙ ආශ්චර්ය නෙමෙයි මේ විශ්වයේම ආශ්චර්ය වෙනඑක සක්කරයගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ..
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මුල්න්ම ස්තුති කරන්න ඕනෙ dcs008 මේ ත්‍රෙඩ් එක පටන්ගත්තට.:yes: මේකෙ මාතෘකාවෙන් ඇතුලෙ තියන දේ හරියට කියවෙන්නෙ නැතුව ඇති. ඒත් මට තේරුණ විදිහට දැන් වෙනකොට රටේ අධ්‍යාපනයෙ ඇතිවෙලා තියන ගැටළුව ගන බොහොම හොද සංවාදයක් මේ මගින් ඇතිවෙලා තියනව. විශේෂයෙන්ම එළකිරි එකේ ඉන්න තරුණ පරම්පරාව මේ ගැන දක්වන අදහස් බොහොම වටිණව:yes:.

    හැබැයි තවම මේක දැකල අදහස් දක්වල තියන පිරිසනම් සාපේක්ෂව අඩුයි. උගත් පිරිසක් විදිහට තමන් රටේ අධ්‍යාපනය ගැන දකින විදිහ අනෙක් අයට දැනගන්නත් එක්ක මේකෙ ලියන්න පුළුවන්නම් හුගක් වටිණව. මං දැක්ක විදිහට දැනට එළකිරි එකේ ඉන්න ප්‍රමාණය අති විශාලයි.

    Members: 415,798
    Threads: 1,089,273
    Posts: 12,463,531

    මින් 1/10 ක් වත් අඩුගානෙ මේ ගැන කතාකරන්න ඕනෙ.:angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    increase the allowances! :P

    allowances ona welaawaka nati karanna puluwan.. :rolleyes: chanda gundu widiyata ehema deela passe wena wena dewal kiyala kapuwot eeta passe ubada ewa eyalata gewanne??? :angry: ubala wage modayo nemei ne bn university lectures la kiyanne.. gona harenakota kiyanna puluwan ne mokatada enne kiyala..ee nisa kamati wenne na ewata.mahindaya & uge kapati ralata puluwan ubala wage gon wasso tika andala chande aran balaya aran untama kelawala danna..ane ubala wage gonnu.. :dull::dull:

    That is what presently happen. Please check the salary tables. There is no point of adding more and more allowances. They do not have any long term benefit. Just think about the Distress loan (known as the 10 month loan). It is calculated based on the basic salary. Not only that UPF and ETF are also based on the basic.

    :yes::yes::yes::yes::dull:

    private igena ganna eka gana sathutuweyan naththan umbatath wenne campus arin kan uda balan inna....! ;)

    uba mechchara ka gahanna hetuwa oka tmai.. :P ubata uni yanna bariuna nisa thamai uba ka gahanne irisiyawata..paww uba..nariya midi thiththai kiwwalu ne :P:P (meka chathura1990 ta adala natha.. :) )

    uni kattiyata basic salary eka wadikala anith department wala inna ununth eka illanawa ethakota nikan inna da... ratema inna pinguththarayo tika strike karai (hamoma neme) anika anduwata oya okkotama denna salli thiyenawada? puka wendisi karanna wei!

    moda hora amatiyonta/hora rajapassa pawlata/dushita niladarinta loku salaries denna /waraprasada denna /awrudu 5kata sarayak wahana permit/ewata thel/gewal/tphn/therumak natuwa arakshakayo... thawa 1000k dewal denne kohomada?? ai unta ewa denne?? unta tiyena sudusukama mkakda?? ewath aragena thawa komis gahala/horakam karala/janata mudal gasa kana ewun thamai ubalata hoda.. ubath ein ekekuge putekda koheda...:dull:

    oya nastikara wiyadam nawattuwot oya illeem denna puluwan.. anika ara wage parayonta ochchara waraprasada denawanan ai anit ayata illanna bari????

    ඒ ගැටළුව ඇතිවෙන එක වලක්වන්න තමයි වෙනම සේවයක්/කොට්ඨාශයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළත් කරන්න කියල ඉල්ලීමකුත් තියෙන්නෙ. මේ ඉල්ලීම් එක්කම ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් පෙන්නල තියනව.

    :yes::yes:

    Ethakota prashne hariyanawada..? anith unuth ehema karanna kiyala illuwaoth? nikan palayan ban yanna...! anduwata puluwan tharan denawa bari gana baa kiyanawa...! ugannan kamthi nan hitapuwawe bari nan giyawe...!
    ekane oya lokuwata pita rata apita godak gewanawa kiya kiya lankawe inne!

    anduwata puluwan tharan denawa rajapassa pawlatai unge wate inna amatiyo/niladarin tikatai.. natuwa ugath minissunta nemei.. unta sapa dena gaman ubala wage modayo satutu karanna gon wadath karanawa

    I think you should be focusing on where the money comes for Airports, Ports, Car racing, Helicopters for ministers, BMWs and Mercedes for ministers and all their family members, Substandard power plants that keep on failing, Musical shows for Indian stars, Preparations for Commonwealth games, All the officials who went for the olympics etc.

    These wastages cost the country far far more than any salary increase.

    These people are doing a great service to the country. Why are you so against paying them a fair amount?

    ubala ewa kata aran ahan innawa,,as deka loku karan ITN news ahan innawa..rajya madya balana ekama atine ubala kochchara modayoda kiyala kiyanna :dull::dull:

    lankawe dan free education ekak thiyenawada kiyapan balanna?

    buddhiyata mul thana dena eka ratak kiyapan balanna?

    lankawe free education eka thawa diyunu karanna thamai ona.. eka diyunu karanna thamai eka illeemak widiyata 6%k GDP eken wen karanna kiyanne.. uba lokuwata anit ratawal gana kata karana eka,6% kiyanne diyunu ratawal wala standard ekak bawa dannawada..uba ekata mnawada kiyanne?

    hama diyunu ratakma buddiyata/dakshathaweta mul thana denawa.. uba kiyana widiyata salli walata witarak nemei..diyunu ratawal wala balapan amathi mandala wala unat inne ugath aya..mehe wage harak horu,mala kadapu ewun,sthree dushakayo newei.. lankawe maha ekage idanma inne kamba horu tikak witarai..un dannawa ubala wage gonnu rawattagena wade heen nuulen karan yanna.. :dull: unta kochchara waraprasada tiyenawada kiyala hoyala balapan.ewa denna tharam unge sudusukam monawada kiyala hoyala balapan..ekama sudusukama ubala wage modayo tikak rawattala salli balen chande gattu eka witarai.. nasthikara wiyadam nawattuwama,wancha dooshana adu karama oya illeem dena eka bari deyak nemei..

    ubata tiyenne irisiyawa ,taraha misak wena deyak nemei..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඇමති ආරක්ශාවට මිහින් එයාර් එකට හම්බන්තොට නැව් එන්නැති වරායට හෙජින් වලට කෝටි ප්‍රකෝටි ගණන් යට කරන රටේ අධ්‍යාපනයට 6 % ක් දෙන්න සල්ලි නෑ කියන බොලා වගේ හරකුන්ට දෙන්න පුන්නක්කු නෑ යකෝ ලංකාවේ

    :yes::yes::dull::dull::dull::dull::dull::dull:

    mihin air ekata eeyeth aluth(parana kabalak) plane ekak genalla kuliyata.. :dull: mihin air ekaata lajjawak atuwa airline ekak kiyanna puluwanda?plane 3i lu tiyenne ekat kuliyata gattu ewa.. :lol: dan ape diyunu ascharyamath ratata adu අභ්‍යවකාශ මධ්‍යස්ථානය k witarai.. ekat lagadi hadanna yanawalu..:dull: mewata hinawennada adannada... hmmm

    sanwardanaya wena ratawal thana denne salli walata bhuddiyata thana denne naa....! buddhiyata thana dunnu ape lanakawa wage ratawal thamai anagena inne... ape unta campas giya kiwwoth wena mukuth one naa.. diyunu wechcha ratawala campas wath nogiya un thama rata hadata thiyenne! (buddiya kiyala methana adahas kale pothgullange buddhiya)

    anika umba me tharan lamakada? koi lokeda ban sadaraneta ukthiyata thana dena ratak thiyenne?

    ape rate thiyenne nidahas adyapanayak neme nomile adyapanayak ekai me okkotama mula! tution mafiawa thiyenne me goo A/L eka handa oka nathi kaloth tution mafia wath naa!

    bola b*r*wo "බුද්ධිගලනය" kiyala ekak tiyenne anit ratawal budhdhiyata thana dena nisa thamai.. hayyoo mehemat h*r*kek..:dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ?? Are you suggesting that the salaries are too high ??

    You are entitled to your opinion machan. But please note that

    1. Professors and other academics hold the highest level of qualifications. (3/4 year bachelor's degree + 5-7 years of a PhD + more years spent doing research). It's a known fact that most people working in the Govt. sector are not qualified for the job. These people are. I don't see anything wrong in rewarding them proportionately.

    2. These academics have spent years and years in foreign countries. They could have easily settled down there. They came back to serve our country - I don't think it is fair to dish out step-motherly treatment to them.

    3. With private universities popping up everywhere, these academics will be in high demand and will be able to easily draw a larger salary. If the difference between remuneration is too high, none of the good lecturers will stay at Govt. universities. Which you have to agree will lead to the eventual downfall of the whole Govt education system.

    4. The present strike is not to demand even more salary, but to demand that the Govt keeps its promises that it made during the earlier strike regarding salary.

    5. Salary is only one part of the lecturers' demands. Please don't try to make this into a purely salary issue. Tell me, if you don't agree with increasing of salaries, why the Govt. can't agree to the other requests?

    :yes::yes::yes:
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    කෞබ කටෙන්ද අනිත් පැත්තෙ කටෙන්ද කතා කරන්නෙ ? 6 % ක් දෙනවා කියලා unicef එක්ක සම්මුතියකට එළබුනු රටක් ලංකාව. සිරිමාවෝ අගමැතිනි ගෙ කාලෙ ඉදන් 6 % ක් වෙන්කලා අධ්යාපනට. යුද්දෙ කාලෙත් 3% ක් වෙන් කලා නම් ඇයි දැන් බැරි ? අධ්‍යාපනයෙන් වැඩක් නැද්ද දැන් ?

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lankawe free education eka thawa diyunu karanna thamai ona.. eka diyunu karanna thamai eka illeemak widiyata 6%k GDP eken wen karanna kiyanne.. uba lokuwata anit ratawal gana kata karana eka,6% kiyanne diyunu ratawal wala standard ekak bawa dannawada..uba ekata mnawada kiyanne?

    6%ම ආණ්ඩුවෙන් දෙන්න ඕනෙද? අනිත් රටවලත් එහෙමද කරන්නේ?

    ubata tiyenne irisiyawa ,taraha misak wena deyak nemei..

    ඔව් හරි... කැම්පස් නොගිය නිසා මට ආණ්ඩුවේ/private කැම්පස් වල හොඳ නරක තේරෙනවා එකඊ මන් කෑ ගහන්නේ!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bola b*r*wo "බුද්ධිගලනය" kiyala ekak tiyenne anit ratawal budhdhiyata thana dena nisa thamai.. hayyoo mehemat h*r*kek..:dull:

    බුද්දියට තැන දෙනවා කියන්නේ පොත් ගුල්ලන්ව ඔලුවේ තියන් ඉන්න එක නෙමෙය්! උඹ පිටරටකට ගිය නං තෙරෙය් උන්ට තියෙන තැන! ඔය nerd/geek කියල වචන හැදිලා තියෙන්නෙත් ඊ නිසය්! අනික ඔච්චර ෂෝක් නං අපේ ලේක්චර්ල ටිකට පුළුවන්නේ රට පනින්න? කෝ එහෙම යනවද? (ඉගෙන ගන්න ජොබ් කරන්න නෙමෙය් පදිංචියට) උන් දන්නවා ලංකාවේ තරඟ අනිත් බටහිර රටවල උන්ව පිළිගන්නේ නෑ කියල!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    6%ම ආණ්ඩුවෙන් දෙන්න ඕනෙද? අනිත් රටවලත් එහෙමද කරන්නේ?

    How Much Public and Private Investment
    in Education Is There?
    • On average in OECD countries, 83% of all funds for educational institutions come directly
    from public sources.

    • An average of 91% of primary, secondary and post-secondary non-tertiary education in OECD
    countries – and never less than 80%, except in Chile, Korea and the United Kingdom – is paid
    for publicly.

    Source : http://www.oecd.org

    If government provided 75% of that 6% target, they should at least spend 4.5% from GDP.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    How Much Public and Private Investment
    in Education Is There?
    • On average in OECD countries, 83% of all funds for educational institutions come directly
    from public sources.

    • An average of 91% of primary, secondary and post-secondary non-tertiary education in OECD
    countries – and never less than 80%, except in Chile, Korea and the United Kingdom – is paid
    for publicly.

    Source : http://www.oecd.org

    If government provided 75% of that 6% target, they should at least spend 4.5% from GDP.

    you talk about funding and I don't know what is OECD countries please enlighten us please?

    and what the 6% represent is public and private investment on education not funding. GoSL invest approximately 3% on education and Sri Lanka generally invest around 5% by both public and private sector.

    http://www.wes.org/ca/wedb/srilanka/ceedov.htm

    Education in Sri Lanka is entirely government-controlled and funded. However, funding for education in Sri Lanka is also dependent on foreign assistance. Approximately 3% of the Gross National Product is allocated to education.

    http://www.sundayobserver.lk/2012/08/26/fea01.asp

    When a public expenditure is to be tagged, the realistic method is to base it on the total Government revenue or expenditure, and not on the Gross Domestic Product. This is because the GDP accounts for both public and private sectors, while the Government expenditure is exclusively concerning the State sector. If an expenditure percentage of GDP is referred to, such should rationally be by the economy as a whole, and not by the Government alone.
     
    Last edited:

    dcs007

    Member
    Jan 20, 2011
    17
    1
    0
    Kaluthara
    1. අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
    2. නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
    3. විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම. (විශ්‍රාම වැටුප් පවා නොලබන විශ්වවිද්‍යාල ආවාර්යවරුන් ලබන වැටුප් වෙනත් සේවා සමග සංසන්දනය කිරීම වැලැක්වීම මෙහි අරමුණයි.)
    4. විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම – දේශපාලන ඇඟිලි ගැසීම් (පත්වීම් ඇතුළුව) නවත්වා ආචාර්යවරුන්ට නිදහසේ ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම.
    5. අවිධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත් හිටුවා එවැනි අවස්ථාවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබාගැනීම.
    6. රටේ සංවර්ධන ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවස්ථාවන් නිර්මාණය කිරීම.

    Meewa asadaranada ?

    P.S. Thank You All for Comments. Lets try to spread this, Lets Protect "Free Education" for our Future Generations.

    බොහොම සාදාරණ ඉල්ලීම් ටිකක්. මේවා අනුමත කරන්න බැරි ඇයි කියන එක නම් මට තේරෙන්නෙම නෑ. පැත්තක ඉන්න අහිංසක ළමයි ටික තමයි අන්තිමේ මේවයේ පව් ගෙවන්නෙ. :confused:
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    you talk about funding and I don't know what is OECD countries please enlighten us please?

    and what the 6% represent is public and private investment on education not funding. GoSL invest approximately 3% on education and Sri Lanka generally invest around 5% by both public and private sector.

    http://www.wes.org/ca/wedb/srilanka/ceedov.htm

    This page was last updated in May 6, 2004.....!!!!!

    http://www.sundayobserver.lk/2012/08/26/fea01.asp

    Dear friend,

    Please do not mislead the public by posting unreliable information. If you want to learn about what is the GDP percentage allocated on higher education please refer Central Bank Annual Report. Let me help you.

    You seems very much interested about these demands. Please take a look at the presentation below. It was prepared by Prof. Amal Kumarage of Moratuwa University. These information were taken from highly reputed sources not newspaper articles.

    http://www.scribd.com/doc/91620578/2012-04-26-FUTA-Amal-Kumaarge
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේක ගැන මට හිතෙන දේ තමයි,
    ඉල්ලීම් වැඩි හරියක් සාධාරණයි...

    නමුත් මොවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය බැංකු වල වැටුප් තල...
    මෙන්න මෙතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ...

    1. බැංකුවේ පඩි ගෙවන්නේ ඔවුන් උපයා ගන්නා ලාභයෙන්. විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතනයක් නෙවේ.

    2. බැංකු වල රැකියාවේ අවදානමෙන් 10% වත් මොවුන්ට නෑ. මොකද ළමයෙක් විභාගේ ෆේල් උනා කියලා ඔවුන් වග කියන්නේ නෑ. තමන් අතින් උගන්නන විශය කරුණක් වැරදුනා කියල වත් ඔවුන්ගේ රැකියාව තර්ජනයට ලක් වන්නේ නෑ.

    3. බැංකු වල සේවකයන් මැරීගෙන වැඩ කරන්න ඕන බව හැමෝම දන්නවා ඇති. නමුත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් අවම වශයෙන් දිනපතා රැකියාවට වාර්තා කරන්න වත් ඕනෙ නෑ.

    Just my opinion....:yes:
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මේක ගැන මට හිතෙන දේ තමයි,
    ඉල්ලීම් වැඩි හරියක් සාධාරණයි...

    නමුත් මොවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය බැංකු වල වැටුප් තල...
    මෙන්න මෙතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ...

    1. බැංකුවේ පඩි ගෙවන්නේ ඔවුන් උපයා ගන්නා ලාභයෙන්. විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතනයක් නෙවේ.

    2. බැංකු වල රැකියාවේ අවදානමෙන් 10% වත් මොවුන්ට නෑ. මොකද ළමයෙක් විභාගේ ෆේල් උනා කියලා ඔවුන් වග කියන්නේ නෑ. තමන් අතින් උගන්නන විශය කරුණක් වැරදුනා කියල වත් ඔවුන්ගේ රැකියාව තර්ජනයට ලක් වන්නේ නෑ.

    3. බැංකු වල සේවකයන් මැරීගෙන වැඩ කරන්න ඕන බව හැමෝම දන්නවා ඇති. නමුත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් අවම වශයෙන් දිනපතා රැකියාවට වාර්තා කරන්න වත් ඕනෙ නෑ.

    Just my opinion....:yes:
    :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් හරි... කැම්පස් නොගිය නිසා මට ආණ්ඩුවේ/private කැම්පස් වල හොඳ නරක තේරෙනවා එකඊ මන් කෑ ගහන්නේ!

    no comments.. :D:D:D:D
    kiyanna puluwanda oya mona degree ekakda/mona uni ekeda karanne kiyala?

    බුද්දියට තැන දෙනවා කියන්නේ පොත් ගුල්ලන්ව ඔලුවේ තියන් ඉන්න එක නෙමෙය්! උඹ පිටරටකට ගිය නං තෙරෙය් උන්ට තියෙන තැන! ඔය nerd/geek කියල වචන හැදිලා තියෙන්නෙත් ඊ නිසය්! අනික ඔච්චර ෂෝක් නං අපේ ලේක්චර්ල ටිකට පුළුවන්නේ රට පනින්න? කෝ එහෙම යනවද? (ඉගෙන ගන්න ජොබ් කරන්න නෙමෙය් පදිංචියට) උන් දන්නවා ලංකාවේ තරඟ අනිත් බටහිර රටවල උන්ව පිළිගන්නේ නෑ කියල!

    :lol::lol::lol:
    uba hituwada giyapu gaman menna kiyala citisenship denawa kiyala.. job karanna tamai yanne.. uba kiyanne monawata yanna kiyalada??
    ane ubata owata uttara denna mata kale nasti karanna ba..hodata hoyala balapn mehe lectures la kee denek pitarata ghin job karanwada kiyala..:dull: tawa mehe campus wala doctrs/engs/accountnts la kee denek pitarata gihin innawada kiyala.. mata pudumai uba ehema deyak wat danne nati eka gana

    igena gannaat nemei nam job karannat nemei nam wena mokatada??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මේක ගැන මට හිතෙන දේ තමයි,
    ඉල්ලීම් වැඩි හරියක් සාධාරණයි...

    නමුත් මොවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය බැංකු වල වැටුප් තල...
    මෙන්න මෙතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ...

    1. බැංකුවේ පඩි ගෙවන්නේ ඔවුන් උපයා ගන්නා ලාභයෙන්. විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතනයක් නෙවේ.

    2. බැංකු වල රැකියාවේ අවදානමෙන් 10% වත් මොවුන්ට නෑ. මොකද ළමයෙක් විභාගේ ෆේල් උනා කියලා ඔවුන් වග කියන්නේ නෑ. තමන් අතින් උගන්නන විශය කරුණක් වැරදුනා කියල වත් ඔවුන්ගේ රැකියාව තර්ජනයට ලක් වන්නේ නෑ.

    3. බැංකු වල සේවකයන් මැරීගෙන වැඩ කරන්න ඕන බව හැමෝම දන්නවා ඇති. නමුත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් අවම වශයෙන් දිනපතා රැකියාවට වාර්තා කරන්න වත් ඕනෙ නෑ.

    Just my opinion....:yes:

    oya okkoma aththa kiyala hithamuko.. eth me kawrut lankawa dala wadi padi tiyena ratakata giyot mehe campus walata mokada wenne??

    ehema nattan wadi padi dena private campus kiyala kiyana ekakata giyot mkada wenne rajaye uni wala igena ganna ayata??