විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Samanalii

Member
Sep 4, 2012
152
9
0
අනේ බං පුළුවන්නං ඕකෙ නම හොයල දාපන්කො. අපිටත් ඔය මොකක් හරි මගඩියක් ඉස්සරහට දාගෙන සල්ලි කීයක්හරි හොයාගන්න පුළුවන්ද බලන්න.:rofl::rofl:

:oo::oo::oo:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බං පුළුවන්නං ඕකෙ නම හොයල දාපන්කො. අපිටත් ඔය මොකක් හරි මගඩියක් ඉස්සරහට දාගෙන සල්ලි කීයක්හරි හොයාගන්න පුළුවන්ද බලන්න.:rofl::rofl:

    GDP eken 6% adyapaneta wekarala rata karana hati pennuwoth aniwa danama okkoma wisthare!:yes:
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    """
    Academics opposing strike tell FUTA Dons:
    ‘Don’t be political pawns’

    Samanmalie PRIYASHANTHI

    ‘University Dons who are the country’s intellectuals of the highest calibre should not be pawns in the hands of political parties, says a group of university lecturers opposing to the current university strike.

    This group says that although they are opposed to the strike they are unable to report to work due to the lack of a conducive environment in the universities at present.

    This group also alleged that certain Dons destroying the educational rights of university students by resorting to strike action were amassing wealth by working as visiting lecturers in private educational institutions.

    Realising this many lecturers who resorted to strike action are now teaming up to oppose the strike. Ruhuna University’s Deputy Vice Chancellor Gamini Senanayake commenting on the university strike said it is unbecoming for lecturers to hold the educational life of students to ransom to win the demands.

    Any association trying to win demands should first think of the people who would fall into difficulties from such action. Doctors and lecturers specially should think twice of the innocent people who may suffer owing to their strike action. Although university Dons had the right to industrial action the present strike launched by them was morally wrong, he said.

    Colombo University’s Vice Chancellor Prof. K. Hirimburegama said our university Dons are highly knowledgeable and almost 99 percent of them had an international standard knowledge about the subject they taught. However she did not know why university lecturers needed trade unions. “I personally feel that university teachers had been misled to resort to this action.

    ‘If university Dons needed a policy change or enhanced salary there should be a way to attain such objective rather than resorting to strikes. The current strike is therefore unfair and unjust from the student’s angle.

    ‘It was abundantly clear that the FUTA had no intention to settle this issue as it had turned down all proposed solutions during discussions with authorities. As such the problem had dragged on for two months without a solution.

    Ref : http://www.dailynews.lk/2012/09/18/news14.asp"""
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Mewa denaka wadakaranna epa api rata wenuwen danwat me ugathunge help eka aran moda amathiyo gedara yawamu
    Api gedara hitiyat Ratata hodak wenawanam api eee patte
    WEL done!!!!!!!!!
    :D:D:D:D
     
    • Like
    Reactions: shenat

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    GDP eken 6% adyapaneta wekarala rata karana hati pennuwoth aniwa danama okkoma wisthare!:yes:

    නිකං බොරුවට පම්පෝරි ගහන්නෙ නැතුව ඉදිං. දන්න මගුලකුත් නෑ. I challenge you to reveal the name of the funding organization if any....? We need proofs too.... I'll quit EK if you can do this....! :oo::oo::oo:
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    නිකං බොරුවට පම්පෝරි ගහන්නෙ නැතුව ඉදිං. දන්න මගුලකුත් නෑ. I challenge you to reveal the name of the funding organization if any....? We need proofs too.... I'll quit EK if you can do this....! :oo::oo::oo:

    Whose gonna accept this..???
     
    • Like
    Reactions: shenat

    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    """IUSF satyagraha in support of striking dons
    September 18, 2012, 11:51 pm

    By Cyril Wimalasurendre

    KANDY: A group of undergraduates commenced a ‘sathyagraha’ on the Dalada Veediya pavement in Kandy yesterday (18) afternoon in support of the strike by the university lecturers.

    The sathyagraha has been organized by the Inter University Students Federation.

    A large number of undergraduates and members of the academic staff of the university were present at its launch.

    However, a senior police officer said that the structure put up for the sathyagraha on the pavement was unauthorized. Action was being contemplated to remove it. """

    Ref: http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=61849

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    නිකං බොරුවට පම්පෝරි ගහන්නෙ නැතුව ඉදිං. දන්න මගුලකුත් නෑ. I challenge you to reveal the name of the funding organization if any....? We need proofs too.... I'll quit EK if you can do this....! :oo::oo::oo:

    Whose gonna accept this..???

    un kohoma oya challenge bara gannada bn?? :lol::lol: un karanne anduwe amatiyo kiyana ewa metana wamarana ekane..
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන් මන් වැඩ කරන්නේ UOR වල DCS එකේ Temporary Demonstrator කෙනෙක් විදියට. දැනට අපේ Practicals Handle කරන්න Demonstrators ල 14-15 ඕන. එත් දැන් ඉන්නේ, 4 දෙනයි. අලුතෙන් ගන්න කට්ටියත් නෑ මොකද 23,000.00 ක පඩියකට කව්රුත් එන්නේ නෑ බන් දැන්. CS Practicals නම් මොනවිදියකට හරි කරන්න පුළුවන් එත් Physics/Chemistry Practicals එහම කරන්න අනිවර්යෙන්ම නියමිත ප්‍රමාණය ඉන්න ඕන. මොකද සමහර Practicals අනතුරුදායකයි.

    මේකට විසඳුමක් දුන්නේ නැත්නම් මේකෙන් වෙන හානිය ආය කවදාවත් ආපස්සට ගන්න බෑ. මොකද හානිය වෙන්නේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ බුද්ධියට.
     
    • Like
    Reactions: shenat

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    athi yanthan theruna... oka passe inne JVP eka neme NGO ekak un thama JVP UNP FUTA okkoma meheyawanne!

    දන්නා දෙයක් කතාකරපන බන්. කව්රුත් සල්ලි දෙන්න නෑ. මාස තුනක් පඩි නැතුම් ගොඩාක් Lectures ල මාර දුකක් විඳින්නේ. ගොඩාක් අය දැන් වාහන වල එන එක පවා නතර කරලා.

    ඔය කියන විදියට NGO වලට අධ්‍යාපනය වට්ටන ඕන නම් කරන්න ඕනේ, ආණ්ඩුවට සහය දීල පුද්ගලික විශ්වවිද්‍යාල අති කරන එක මිසක් නිදහස් අධ්‍යාපනය රැකගන්න දේවල් වලට සහය දෙන එක නෙවෙයිනෙ.

    මේකේ බරපතලකම තාම ගොඩාක් අයට තේරෙන්නේ නෑ. තමන්ගේ කව්රුහරි Campus Select වෙලා ඉන්නවනම් මේක තේරෙනවා. මේ අරගලය වැරදියි කියන ගොඩාක් අයට තමන්ගේ දරුවන්ට ලක්ෂ 50-60 ක් දීල උගන්වන්න සල්ලි තියනවා. සල්ලිවලින් විතරක් උගත්තු බිහිවෙන්න ගත්තනම් හරි කියල හිතන (සම)හරක් ට තලන්න ඕන මඩු වල්ගෙන්.
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    මචන් මන් වැඩ කරන්නේ UOR වල DCS එකේ Temporary Demonstrator කෙනෙක් විදියට. දැනට අපේ Practicals Handle කරන්න Demonstrators ල 14-15 ඕන. එත් දැන් ඉන්නේ, 4 දෙනයි. අලුතෙන් ගන්න කට්ටියත් නෑ මොකද 23,000.00 ක පඩියකට කව්රුත් එන්නේ නෑ බන් දැන්. CS Practicals නම් මොනවිදියකට හරි කරන්න පුළුවන් එත් Physics/Chemistry Practicals එහම කරන්න අනිවර්යෙන්ම නියමිත ප්‍රමාණය ඉන්න ඕන. මොකද සමහර Practicals අනතුරුදායකයි.

    මේකට විසඳුමක් දුන්නේ නැත්නම් මේකෙන් වෙන හානිය ආය කවදාවත් ආපස්සට ගන්න බෑ. මොකද හානිය වෙන්නේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ බුද්ධියට.

    :yes::yes::yes: WELL SAID :yes::yes::yes:
     
    :yes::yes::yes:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: