athi yanthan theruna... oka passe inne JVP eka neme NGO ekak un thama JVP UNP FUTA okkoma meheyawanne!
palayan ban yanna tho ithin kade yanawa ara wena mona karannada

athi yanthan theruna... oka passe inne JVP eka neme NGO ekak un thama JVP UNP FUTA okkoma meheyawanne!

අනේ බං පුළුවන්නං ඕකෙ නම හොයල දාපන්කො. අපිටත් ඔය මොකක් හරි මගඩියක් ඉස්සරහට දාගෙන සල්ලි කීයක්හරි හොයාගන්න පුළුවන්ද බලන්න.![]()

ප්‍රයිවට් උගන්නලා හම්බකරන සල්ලි මදිද?
GDP eken 6% adyapaneta wekarala rata karana hati pennuwoth aniwa danama okkoma wisthare!![]()

නිකං බොරුවට පම්පෝරි ගහන්නෙ නැතුව ඉදිං. දන්න මගුලකුත් නෑ. I challenge you to reveal the name of the funding organization if any....? We need proofs too.... I'll quit EK if you can do this....!![]()
Mewa denaka wadakaranna epa api rata wenuwen danwat me ugathunge help eka aran moda amathiyo gedara yawamu
Api gedara hitiyat Ratata hodak wenawanam api eee patte
WEL done!!!!!!!!!

Whose gonna accept this..???

un karanne anduwe amatiyo kiyana ewa metana wamarana ekane..un kohoma oya challenge bara gannada bn??un karanne anduwe amatiyo kiyana ewa metana wamarana ekane..

athi yanthan theruna... oka passe inne JVP eka neme NGO ekak un thama JVP UNP FUTA okkoma meheyawanne!
මචන් මන් වැඩ කරන්නේ UOR වල DCS එකේ Temporary Demonstrator කෙනෙක් විදියට. දැනට අපේ Practicals Handle කරන්න Demonstrators ල 14-15 ඕන. එත් දැන් ඉන්නේ, 4 දෙනයි. අලුතෙන් ගන්න කට්ටියත් නෑ මොකද 23,000.00 ක පඩියකට කව්රුත් එන්නේ නෑ බන් දැන්. CS Practicals නම් මොනවිදියකට හරි කරන්න පුළුවන් එත් Physics/Chemistry Practicals එහම කරන්න අනිවර්යෙන්ම නියමිත ප්‍රමාණය ඉන්න ඕන. මොකද සමහර Practicals අනතුරුදායකයි.
මේකට විසඳුමක් දුන්නේ නැත්නම් මේකෙන් වෙන හානිය ආය කවදාවත් ආපස්සට ගන්න බෑ. මොකද හානිය වෙන්නේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ බුද්ධියට.

WELL SAID 

දන්නා දෙයක් කතාකරපන බන්. කව්රුත් සල්ලි දෙන්න නෑ. මාස තුනක් පඩි නැතුම් ගොඩාක් Lectures ල මාර දුකක් විඳින්නේ. ගොඩාක් අය දැන් වාහන වල එන එක පවා නතර කරලා.
ඔය කියන විදියට NGO වලට අධ්‍යාපනය වට්ටන ඕන නම් කරන්න ඕනේ, ආණ්ඩුවට සහය දීල පුද්ගලික විශ්වවිද්‍යාල අති කරන එක මිසක් නිදහස් අධ්‍යාපනය රැකගන්න දේවල් වලට සහය දෙන එක නෙවෙයිනෙ.
මේකේ බරපතලකම තාම ගොඩාක් අයට තේරෙන්නේ නෑ. තමන්ගේ කව්රුහරි Campus Select වෙලා ඉන්නවනම් මේක තේරෙනවා. මේ අරගලය වැරදියි කියන ගොඩාක් අයට තමන්ගේ දරුවන්ට ලක්ෂ 50-60 ක් දීල උගන්වන්න සල්ලි තියනවා. සල්ලිවලින් විතරක් උගත්තු බිහිවෙන්න ගත්තනම් හරි කියල හිතන (සම)හරක් ට තලන්න ඕන මඩු වල්ගෙන්.