විශ්වාස කල හැකිද...?? මේ තියෙන්නේ විවිධ පුරාවිද්‍යාත්මක කැණීම් වලදි සොයාගත්ත ජීවින්ගේ පොසිල.... මේවාගේ ප්‍රමාණය දැක්කම හිතාගන්න පුළුවන් නේද ඒ කාලේ මිනිසෙකුගේ ශරීර ප්‍රමාණය ගැන...? බලන කට්ටිය කමෙන්ට් එකක් දාලාම යන්න...