මේ වෙලාවේ තියෙන තත්වය අනුව විශ්වාසභංගය පරාද වුනොත් ආණ්ඩුව ගැන සිංහල මිනිස්සුන්ගේ තියෙන කලකිරීම තව වැඩි වෙනවා.
ඒක ගෝඨාභයට හොඳයි.
හැබැයි මොකකින් මොකක් වෙයිද කියල ෂුවර් නෑ. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල්.
මොකද ඔතන බලය තනිකරම රැඳිලා තියෙන්නේ 225 කියන ඉලක්කම් හරඹය ඇතුලේ.
අර කූඹියෝ එකේ මල්ද්දෙනිය කියන්නේ ''නම්බර්ස් ගේම් එකක් '' කියල.
දැන් රටේ තනිකරම සිද්ධ වෙන්නේ ජෙහාන් ගේ ජාතියේ ඉංගිරිස් ප්ලෑන් එකක්.
ඊළඟ ආණ්ඩුවෙනුත් මේ මිනිස්සුන්ව මල් මාල දාලා පිළිඅරගෙන ඇමතිකමක් දුන්නොත් මිනිස්සුන්ට වෙන්නේ කට පුක වහගෙන වෙන දේ බලන් ඉන්න විතරයි.
19 වෙනි සංශෝදනයෙන් ජනාධිපති බලතලත් කොටසක් කප්පාදු කලානේ.
![]()
2020න් පස්සෙ රට යන අත ගැන අනිවාරෙන්ම හිතාගන්න පුලුවන් වෙනව





