විශ්වාසභංගය-කථානායකට-විමල්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ වෙලාවේ තියෙන තත්වය අනුව විශ්වාසභංගය පරාද වුනොත් ආණ්ඩුව ගැන සිංහල මිනිස්සුන්ගේ තියෙන කලකිරීම තව වැඩි වෙනවා.
    ඒක ගෝඨාභයට හොඳයි.

    හැබැයි මොකකින් මොකක් වෙයිද කියල ෂුවර් නෑ. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල්.
    මොකද ඔතන බලය තනිකරම රැඳිලා තියෙන්නේ 225 කියන ඉලක්කම් හරඹය ඇතුලේ.
    අර කූඹියෝ එකේ මල්ද්දෙනිය කියන්නේ ''නම්බර්ස් ගේම් එකක් '' කියල.

    දැන් රටේ තනිකරම සිද්ධ වෙන්නේ ජෙහාන් ගේ ජාතියේ ඉංගිරිස් ප්ලෑන් එකක්.

    ඊළඟ ආණ්ඩුවෙනුත් මේ මිනිස්සුන්ව මල් මාල දාලා පිළිඅරගෙන ඇමතිකමක් දුන්නොත් මිනිස්සුන්ට වෙන්නේ කට පුක වහගෙන වෙන දේ බලන් ඉන්න විතරයි.
    19 වෙනි සංශෝදනයෙන් ජනාධිපති බලතලත් කොටසක් කප්පාදු කලානේ.

    :baffled::baffled::baffled:

    2020න් පස්සෙ රට යන අත ගැන අනිවාරෙන්ම හිතාගන්න පුලුවන් වෙනව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2020න් පස්සෙ රට යන අත ගැන අනිවාරෙන්ම හිතාගන්න පුලුවන් වෙනව

    අපේ රටේ දේශපාලනය ප්‍රේඩික්ට් කරන්න බෑ නේ බන්...

    අනේ මන්දා බන් මොකක්දෝ මන්දා ලොකු අවුලක් තියෙනවා බන් මේ රටේ අපිට නොතේරෙන...

    කුවේණිගේ සාපයද මන්දා.....

    :(:(:(
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක නම් මලාට සිද්ද වෙන්නෙ නෑ. unp එක කට ඉස්සර කරගත්ත සහයෝගය දෙන්නෙ නෑ කියල.ඒක හින්ද කවුරුත් ඕක ගේන්න හදනව.දිනන එකක් නම් කවදාවත් ඕක ගේන්නෙ නෑ.ගෙනාවත් ආන්ඩුවෙ සහය හම්බෙන් නෑ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අපේ රටේ දේශපාලනය ප්‍රේඩික්ට් කරන්න බෑ නේ බන්...

    අනේ මන්දා බන් මොකක්දෝ මන්දා ලොකු අවුලක් තියෙනවා බන් මේ රටේ අපිට නොතේරෙන...

    කුවේණිගේ සාපයද මන්දා.....

    :(:(:(

    නෑ මම කිව්වෙ 2020 වෙන දෙයින් ලංකාව අත ඇරල දාන්න උනත් පුලුවන් වෙයි කියල
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    UNP ඕකට සපෝට් කරන්නෙ නැතිවෙයි ආණ්ඩුවෙ කොටස් කාරයෙක් නිසා,ලපයලත් එහෙම තමා..වැඩක් වෙන්නෙ නැතිවෙයි

    සපොර්ට් කරන් නැති තරමට අතල් වැඩි. :lol::rolleyes::rolleyes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    hH935QK.png
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බදුර්දීන් මහින්දගේ ආණ්ඩුවෙ ඉන්නකොට යූඑන්පී එකෙන් බදුර්දීන්ව කන්න හැදුවා විල්පත්තු සීන් වලටට්ය්, අර මඩකලපුවෙ ජජ්ගේ ගෙදරට ගල් ගහපු සීන් එකටයි..
    ඊට පස්සෙ මොකද උනේ ආපහු ආණ්ඩු පිහිටුවන කොට බදුර්දීන්ව අත් දෙකෙන්ම බදාගත්තෙ..
    දැන් ඒ තැටියෙම අනිත් පැත්ත..
    පහල ස්ථරය හිතන දේ වැඩක් නැහැ.. උන්ට ඕන බලේ විතරයි..

    Badurdeenta mechchara balaya enda Mahindalath waga kiyanda ona... Basil thamai okawa methenta issuwe... Oka usawiyata gal gahaddith dakke na wage nikan hitiya...

    UNP + PA degollanma okage chande peretha kamata athak ussana
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලැජ්ජාවක් නැද්ද කියන්නකො.

    දෙශපාලනේ කරන උන්ට මොන ලැජ්ජාවක් ද බං. යුන්පි උන් චන්දේ විපක්ශව දුන්නොත් ජනතාව ඉස්සරහ අනාතයි. පක්ශව දුන්නොත් මුස්ලිම් චන්ද නෑ, එන චන්දෙන් අන්තම පරාජයක් ලබනවා කොහොමත් පරදිනවා එත් හිතපං ගු වෙන්න පරාද වෙද්දි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංගය තවත් පැය කිහිපයකින් කථානායකට
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දෙශපාලනේ කරන උන්ට මොන ලැජ්ජාවක් ද බං. යුන්පි උන් චන්දේ විපක්ශව දුන්නොත් ජනතාව ඉස්සරහ අනාතයි. පක්ශව දුන්නොත් මුස්ලිම් චන්ද නෑ, එන චන්දෙන් අන්තම පරාජයක් ලබනවා කොහොමත් පරදිනවා එත් හිතපං ගු වෙන්න පරාද වෙද්දි.


    චන්දෙ දවසට එන්නෙ නැති වෙයි.. :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    විශ්වාසබංගයට සහය නොදෙන සියලු මන්ත්‍රීන් ජාතිද්‍රෝහීන් සේ සලකන්න.
    පක්ෂප්‍රතිපත්ති කිසිවක් මෙහි දී අදාළ නැත.

    පක්ෂවී ඉදිරි චන්දෙට එන්න
    විපක්ෂවී චන්දෙට නොඑන්න.

    අපි ප්‍රබල හඬක් ගොඩනගමු!
    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ලගෙන සහයෝගය බලාපොරොත්තුවේ