විශ්වාසබංගයට සහය නොදෙන සියලු මන්ත්‍රීන් ජාතිද්‍රෝහීන් සේ සලකන්න.
පක්ෂප්‍රතිපත්ති කිසිවක් මෙහි දී අදාළ නැත.
පක්ෂවී ඉදිරි චන්දෙට එන්න
විපක්ෂවී චන්දෙට නොඑන්න.
අපි ප්‍රබල හඬක් ගොඩනගමු!
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ලගෙන සහයෝගය බලාපොරොත්තුවේ






