විශ්වාසභංගය-කථානායකට-විමල්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විශ්වාසබංගයට සහය නොදෙන සියලු මන්ත්‍රීන් ජාතිද්‍රෝහීන් සේ සලකන්න.
    පක්ෂප්‍රතිපත්ති කිසිවක් මෙහි දී අදාළ නැත.

    පක්ෂවී ඉදිරි චන්දෙට එන්න
    විපක්ෂවී චන්දෙට නොඑන්න.

    අපි ප්‍රබල හඬක් ගොඩනගමු!
    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ලගෙන සහයෝගය බලාපොරොත්තුවේ

    :yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    විශ්වාසබංගයට සහය නොදෙන සියලු මන්ත්‍රීන් ජාතිද්‍රෝහීන් සේ සලකන්න.
    පක්ෂප්‍රතිපත්ති කිසිවක් මෙහි දී අදාළ නැත.

    පක්ෂවී ඉදිරි චන්දෙට එන්න
    විපක්ෂවී චන්දෙට නොඑන්න.

    අපි ප්‍රබල හඬක් ගොඩනගමු!
    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ලගෙන සහයෝගය බලාපොරොත්තුවේ

    :yes::yes::yes::yes::yes:
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    2020න් පස්සෙ රට යන අත ගැන අනිවාරෙන්ම හිතාගන්න පුලුවන් වෙනව

    මේ පාර හොදක් උනේ නෑ නම්..
    ගොඩ ඒමක් නෑ බං..
    වෙන රටක් හොයාගන්න එක තමා විසදුම

    :yes::yes::(:(
    අනිවා බ0

    චන්දෙ දවසට එන්නෙ නැති වෙයි.. :lol:

    කොහොමද ටිකිරි මොලේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්දා බන්....කොහොම කලත් මිනිස්සු හැටියට අපි හැමදාම පරාදයි.

    නිකමට හිතේ සැකයක් තියෙනවා ඊළඟ ආණ්ඩුවටත් මේ මනුස්සයා කොහොම හරි එල්ලිලා එයි.

    :dull::dull::dull:

    සැකයක්?????

    මට නම් එහෙම සැකයක් නෑ. ඉරහඳ වගේ විස්වාසයි බදුර්දීන්ල ඊළ්ඟ ආණ්ඩුවෙත් ඉන්න එක.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    අනේ මන්දා බන් මොකක්දෝ මන්දා ලොකු අවුලක් තියෙනවා බන් මේ රටේ අපිට නොතේරෙන...
    කුවේණිගේ සාපයද මන්දා.....

    :(:(:(

    මේ පාර හොදක් උනේ නෑ නම්..
    ගොඩ ඒමක් නෑ බං..
    වෙන රටක් හොයාගන්න එක තමා විසදුම
    :yes::yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    hH935QK.png

    මූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙමෙයි නේ
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ගූ එන් පී දේශද්‍රෝහී ඉන්නකම් බදුර්දීන් ආරක්ෂිතයි. චන්දෙ වෙනුවෙන් රට උගසට තියන සක්කිලි බල්ලෝ :angry:


    Ai mahinda rajapakshe , chamal sign kale natte? Sign karanna bayada?