විශ්වාසභංගය කල් යයි

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    විශ්වාසභංගය කල් යයි

    අන්න විශ්වාසභංගය කල් ගිහින්. අපි සිංහල, මුස්ලිම් විදියට බෙදිලා තව මරා ගමු. කඩ ගිනි තියමු. ගෙවල් කුඩු කරමු. දූෂිත පාලකයන්ට තවදුරටත් පාලනයේ රැදී ඉන්න අවස්තාව හදලා දෙමු. මේක තනිකරම දේශපාලන planඑකක්. :frown:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දෙපැත්තම කලෙ බොරුව.. ආන්ඩුව මෙක වාසියට අරගෙන තම්බින්ගෙ හිත දිනා ගත්තා. මහින්ද මෙක වාසියට අරගෙන සෙට් බස්සලා නුවරට, නිතිය හා සාමය රකින්න රනිල්ට කොන්දක් නැ කියලා පෙන්නන්න නෙලුවා. දැන් කඩ කඩපු එවුනුයි. කඩ කුඩු කරපු එවුනුයි ගෙවල්වල.. අහින්සක මිනිස්සු පව් ගෙවනවා ජාති දෙකේම.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    විශ්වාසභංගය ගෙනාව නම් රනිල්ට ඇපත් නෑ. යූන්පී එකේ තරුණ පෙරමුන රනිල්ට විරුද්ධයි. ජේවීපී , ඒකාබද්ධ සෙට් එකයි, බුලත් කොලේ සමහර අයයි රනිල්ට විරුද්ධව චන්දේ දෙන්න හිටියේ. අන්තිමට කොහොම හරි ඒවැඩෙත් කල් ගියා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්... කතාව ඇත්ත විස්වාසභංග ගේනව මෙදාට කියල දඟලද්දි පිරිස රැක ගන්න ලොක්කයි NGO කාරයොයි කරන්නෙ සල්ලි විසිකරනව ලොරි ගනන් මන්ත්‍රීවරුන්ට සහ ඇමති වරුන්ට, ඉතිං උන්ගෙ "කල්ල මරේ"... අපේ "කල්ල වරේ"...
    ඔය මොන ලබ්බ ගෙනාවත්, නොගෙනාවත් කෙලවෙන්නෙ අහිංසක අපිටමයි. උන්ට මොනපැත්තත් එකයි.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    විශ්වාසභංගය ගෙනාව නම් රනිල්ට ඇපත් නෑ. යූන්පී එකේ තරුණ පෙරමුන රනිල්ට විරුද්ධයි. ජේවීපී , ඒකාබද්ධ සෙට් එකයි, බුලත් කොලේ සමහර අයයි රනිල්ට විරුද්ධව චන්දේ දෙන්න හිටියේ. අන්තිමට කොහොම හරි ඒවැඩෙත් කල් ගියා

    kochchara kal kiyala oka adagena yannada ban.ada nugegoda raliyanam kal daapu eka hodai.naththan othana muslim ekekwa maraka ekatath mahindawa allanawa mun
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හ්ම්... කතාව ඇත්ත විස්වාසභංග ගේනව මෙදාට කියල දඟලද්දි පිරිස රැක ගන්න ලොක්කයි NGO කාරයොයි කරන්නෙ සල්ලි විසිකරනව ලොරි ගනන් මන්ත්‍රීවරුන්ට සහ ඇමති වරුන්ට, ඉතිං උන්ගෙ "කල්ල මරේ"... අපේ "කල්ල වරේ"...
    ඔය මොන ලබ්බ ගෙනාවත්, නොගෙනාවත් කෙලවෙන්නෙ අහිංසක අපිටමයි. උන්ට මොනපැත්තත් එකයි.

    :yes::yes::yes:
    උන් වේදිකාවේ රගපානවා.. අපි අතින් කාල ටිකක් අරගෙන ෆිල්ම් එක බලනවා.. වෙලාවකට අත්පුඩි ගහනවා, විසිල් ගහනවා... තවත් වෙලාවකට හූ කියනවා, අඩනව, ගල් ගහනව.... අන්තිමට උන් වේදිකාවෙන් බැහැල ගෙදර යනවා... අපි පාරට වෙලා ෆිල්ම් එකේ හොඳ නරක ගැන කතා කර කර වේලෙනවා....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආණ්ඩුව මේක මෙච්චර දුර යන්න දුන්නේ ඕක තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙපැත්තම කලෙ බොරුව.. ආන්ඩුව මෙක වාසියට අරගෙන තම්බින්ගෙ හිත දිනා ගත්තා. මහින්ද මෙක වාසියට අරගෙන සෙට් බස්සලා නුවරට, නිතිය හා සාමය රකින්න රනිල්ට කොන්දක් නැ කියලා පෙන්නන්න නෙලුවා. දැන් කඩ කඩපු එවුනුයි. කඩ කුඩු කරපු එවුනුයි ගෙවල්වල.. අහින්සක මිනිස්සු පව් ගෙවනවා ජාති දෙකේම.

    ලොල් ඒකත් මහින්ද තමයි කරල තියෙන්නෙ...:lol::lol::lol: තව ඔව කියෝ කියෝ ඉදපල්ල...උබලගෙ මහ මීහරක් බාන අතුගෑවිලා යන දවස වැඩි ඈතක නැ...
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අන්න විශ්වාසභංගය කල් ගිහින්. අපි සිංහල, මුස්ලිම් විදියට බෙදිලා තව මරා ගමු. කඩ ගිනි තියමු. ගෙවල් කුඩු කරමු. දූෂිත පාලකයන්ට තවදුරටත් පාලනයේ රැදී ඉන්න අවස්තාව හදලා දෙමු. මේක තනිකරම දේශපාලන planඑකක්. :frown:

    :yes::yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙපැත්තම කලෙ බොරුව.. ආන්ඩුව මෙක වාසියට අරගෙන තම්බින්ගෙ හිත දිනා ගත්තා. මහින්ද මෙක වාසියට අරගෙන සෙට් බස්සලා නුවරට, නිතිය හා සාමය රකින්න රනිල්ට කොන්දක් නැ කියලා පෙන්නන්න නෙලුවා. දැන් කඩ කඩපු එවුනුයි. කඩ කුඩු කරපු එවුනුයි ගෙවල්වල.. අහින්සක මිනිස්සු පව් ගෙවනවා ජාති දෙකේම.

    අනේ පලයන් බැල්ලිගෙ පුතා
    තෝ ඊයෙ කෝමද දැන් කෝමද
    කයිවාරුවමයි පකයගෙ
    තටේ අැද අස්සෙ රින්ගගෙන ගිනිතියපිය රටම
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දෙපැත්තම කලෙ බොරුව.. ආන්ඩුව මෙක වාසියට අරගෙන තම්බින්ගෙ හිත දිනා ගත්තා. මහින්ද මෙක වාසියට අරගෙන සෙට් බස්සලා නුවරට, නිතිය හා සාමය රකින්න රනිල්ට කොන්දක් නැ කියලා පෙන්නන්න නෙලුවා. දැන් කඩ කඩපු එවුනුයි. කඩ කුඩු කරපු එවුනුයි ගෙවල්වල.. අහින්සක මිනිස්සු පව් ගෙවනවා ජාති දෙකේම.
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උපුටා ගැනීමක් (((UNP ආන්ඩුව කාලයේ 1983 කොළඹ නගරයේ තිබුන දෙමළ ජනතාවගේ කඩ සාප්පු ගිනි තියලා උන්ගේ දේපල කොල්ලා කෑවා පසුව රත්ත්‍රන් කොල්ලා කෑවා,කඩ සාප්පු බලෙන් අයිති කර ගත්තා එකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රෙබාකරන් LTTE ත්‍රස්තවාදීන් බිහි උනා අවුරුදු 33 රට අගාධයකට අරගෙන ගියා මිනුසුන්ගේ ජීවිත දහස් ගනන් බිලිගත්තා,මේ වතාවෙත් බලයට තිබෙන කෑදර කම නිසා සිංහල මුස්ලිම් ජාතීන් දෙපිලක් කරලා මරාගන්න ඇරලා බලාගෙන සිටිනවා,මේ වගේ පොඩි කෝලහාලයක් නතර කරන්න බැරි මුන්ගේ ආන්ඩුව මොනවටද,ලංකාවේ කොන්ද පන ඇති ආරක්ෂක ලේකම් කෙනෙක් නැහැ,කොන්ද පන ඇති පොලිස්පති කෙනෙක් නැහැ,ඒ ඔක්කොමත් හරි කියමුකෝ රටේ ජනාධිපති ,අගමැති මේ වෙලාවේ මොන බම්බුවක් ගහනවද දන්නේ නැහැ)))) උපුටා ගැනීම අවසන්