යමෙක් වරදක් කලහම උට හිතුමතේ දඩුවම් කරන්නේ නැ, එක කරන්න දියුණු සමාජ නීති රීති හා හර පද්දතියක් සමත කරන ඉනාව එහෙම ඒමෙන නොකර හිතේ මතේ ත්නම්න්ගේ වාසියට වැඩකරන නම් එක ලොකු ප්ර්ශිනයක්
Mr illa as wela na. Mrwa my3 ain karalath na. Rw ta agamathi kama na banරනියා දැන් නිල අගමැති නෙවෙයි දැන්. දැන් ජනාදි පති නව කෙනෙක් පත් කරන්න ඕන.
Mr illa as wela na. Mrwa my3 ain karalath na. Rw ta agamathi kama na ban



Ranilwa ain karapu eka waradi kiyala sc eken kiyala na.
Speaker unath mr ta pm seat eka dunna.
Mr thamai agamati. 113 nati eka wenama kathawak.


MR was given the PM seat until the no-confidence motion was won, Speaker has to honor the prez's Gazette. MR was given the PM seat until the no-confidence motion was won, Speaker has to honor the prez's Gazette.
Now, MR Does not Command the majority support of the parliament, the Speaker has accepted the result. It is just a formality for President to give approval.




Dont worry, president will say no... reject the vote and do something really stupid again..... WAIT FOR IT![]()


ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!
![]()
ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව. ඒක ඒ තරම් සරල කරුනක්. ප්රජාතන්ත්රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
![]()

