විශ්වාසභංගය_නාගනී

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විශ්වාසභංගය_නාගනී

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්ථාවේ.

    ඒකාබද්ධ විපකෂයේ මන්ත‍්‍රීවරුන් ඊයේ (16) දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දුන් අතර එහි දිනය සටහන්ව තිබුණේ 2018 වසරේ මැයි 9 ලෙසයි.

    එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනය ගිය වසරේ ලෙසට සඳහන්ව තිබීම නිසා එය විවාදයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

    මේ හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව නැවතත් අලුතින් සකස් කර භාරදීමට සිදුව තිබේ.

    මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා සඳහන් කළේ එම ලේඛනයේ සඳහන්ව තිබෙන දිනයට වඩා භාරදුන් දිනය වැදගත් වන බැවින් එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.

    එමෙන්ම කතානායකවරයා වෙත භාරදුන් ලේඛනයේ එම දිනය නිවැරදි කර බාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 64 ක් අත්සන් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත යන මන්ත‍්‍රීවරුන් විදේශ ගතව සිටීම හේතුවෙන් එයට සහාය දක්වමින් කතානායකවරයා වෙත ලිපි යොමු කර තිබේ.

    http://www.lankadeepa.lk/news/බදියුදීන්ට-එරෙහි-විශ්වාසභංගයේ-දිනය-වරද්දාගනී/101-550650
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    විජිතයාට කිව්වනම් එලකිරි වගේ ඕක හදයි... JVP එක Support එක දෙන්නේ නෑලු ඇත්තද බන් ? :confused:

    දැන් කොහමත් ඇලපිල්ල ඉස්පිල්ලක් හොයලා හරි කල් දාගන්න එපැයි...
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    JVP ayata karanna wadagath wada thiyenawa oyita wada.:rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විජිතයාට කිව්වනම් එලකිරි වගේ ඕක හදයි... JVP එක Support එක දෙන්නේ නෑලු ඇත්තද බන් ? :confused:

    දැන් කොහමත් ඇලපිල්ල ඉස්පිල්ලක් හොයලා හරි කල් දාගන්න එපැයි...

    කව්ද බන් එහෙම කිව්වේ? ටිල්වින් නම් කිව්වේ අන්තර්ගතය දැක්කේ නැතුව මොනවත් කියන්න බෑ කියල, උඹල අන්තර්ගතය දන්නවද? දන්නවනම් දාපන්කෝ අපිටත් බලාගන්න
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    කව්ද බන් එහෙම කිව්වේ? ටිල්වින් නම් කිව්වේ අන්තර්ගතය දැක්කේ නැතුව මොනවත් කියන්න බෑ කියල, උඹල අන්තර්ගතය දන්නවද? දන්නවනම් දාපන්කෝ අපිටත් බලාගන්න
    මහින්දව එලවන්න දුන්නා වගේ උනන්දුවක් තිබ්බනම් මරු බන්! :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කව්ද බන් එහෙම කිව්වේ? ටිල්වින් නම් කිව්වේ අන්තර්ගතය දැක්කේ නැතුව මොනවත් කියන්න බෑ කියල, උඹල අන්තර්ගතය දන්නවද? දන්නවනම් දාපන්කෝ අපිටත් බලාගන්න

    o6gPV9k.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    16791012dcef6f04c4eed4f176bfacd55c040c7edf61c38009baeacadb5ec2b9ee39e388.jpg

    උබලත් අනුර වික්‍රමසින්හ වගේ තමයි.....රිලා කටේදාගන්නවා, මුලු ඇගේම ගාගන්නවා!!!!!
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Badurdeen ta wiswasa banga gena welawe . ISIS un list eke dagena inna kotawa ella maraanna yojanawak genna one hari nam mulu jvp ekama thanikara iwarakaranna one. punchi ammai kalin kasade lamayai arenna:yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wishwasa bange date weraduna nam ekata api sinhala minissu wdiyata, terrorist lata sup krana minihata kelawana document eka fault eka gena duk wela, eka hariyata labenakan noiwasillen inna ona.. mokada umbala api hamoma dannawa badiyidin isis sup bawa and uge jara weda. mama danna youtube emglish ugannapu sir nam tambiyek newei mchn.. mam hithanne ube profile eka tambiyel hack karala. natnam ara podi pirimi daruwek inna tatta kenek mona hithakin lankawata wina katina, sinhala jathiyata kelawanna hadana hambayekge peththa aran doc eke weredda uta sathutak weida ?? balapanko podu sathura idiriye api paksha walata bedena hati. harima lajjai ban. hambayo puken hina wenawa athi.. sad..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ වෙලාවේ මුස්ලිම් නායකයෝ ඉවත් කරන්න ජවිපේ ඉඩ දෙන්නේ නෑලු
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    wishwasa bange date weraduna nam ekata api sinhala minissu wdiyata, terrorist lata sup krana minihata kelawana document eka fault eka gena duk wela, eka hariyata labenakan noiwasillen inna ona.. mokada umbala api hamoma dannawa badiyidin isis sup bawa and uge jara weda. mama danna youtube emglish ugannapu sir nam tambiyek newei mchn.. mam hithanne ube profile eka tambiyel hack karala. natnam ara podi pirimi daruwek inna tatta kenek mona hithakin lankawata wina katina, sinhala jathiyata kelawanna hadana hambayekge peththa aran doc eke weredda uta sathutak weida ?? balapanko podu sathura idiriye api paksha walata bedena hati. harima lajjai ban. hambayo puken hina wenawa athi.. sad..

    ISIS iwarai miniho. Dan thiyenne 83 repeat wena eka nawaththanna. Umba dangalanne mokatada kiyala mama danne na. Api nam next step eka 83 repeat wena eka nawaththanna. ISIS iwarai. Mulika neethiya hadaganna ona hamoma eka neethiyata, eka passalata, eka paasal nila andumata genna. Dan thiyana neethiya thiyennema bedanna. Hondaaaaata aha arala balapan nadda kiyala. Thambi gaanu saari andala, sinhala Katha karala ape neethi yatathe, ape school uniform andala, sinhalen kurane kiyewwa nam umbata koheda kahanne. Prashne thiyenne umbalata meka bedannama karala thiyana wadak kiyala penne na. Apita nam hondata penuna basil wilpaththuwa denakotath. Un deal gahala minissu bedagaththa. Harine ithin dan bedilane. Wade welane. Api bedanne na. Samajawadaya thula anthawadayata nonagitinnama pahara denawa. Apita goal ekak thiyanawa. E anura janadhipathi karanna nemei. Me rate minissu srl Lankan kiyana feeling ekata genna. Ugath minissu tikak innawa Muslim unath sinhala culture ekath ekka. Parlimant eken Muslim un pannala ba. Api eka kalin demalunta kala. Result 30 years of war.
    Mewa meke Inna bachchonta kiyanna mama wadiya kamathi na. Unta therenne wenama baasawak.
     
    Oba hari sir..JVP hara wena wikalpayak naha.anura ta thama me rata goda ganna puluwan.