uba ithin oka hamotama ahenna kiyanna one na ne cool![]()
අමුතුවෙන් ඇහෙන්න කියන්න ඕනේ නෑ සහෝ..
දන්නෝ දනිති...
uba ithin oka hamotama ahenna kiyanna one na ne cool![]()
yaluwa liyala thiyena eka nam godak watinawa![]()
thanxx for da info
bump
![]()
Thankss![]()
ස්තුතියි... විස්තර කියෙව්වේනෑ...වෙලාවක් නෑ පස්සේ කියවනවා...
එලකිර් මචන්
ඇත්තටම සාර්ථකයි
නියමෙට කියලා තියෙනවා කරන්න ඕනි මොනාද නොකරන්න ඕනි මොනාද කියලා
තෑන්ක්ස් මචන්
ගමයා;11957016 said:ඔන් ලයි න් කවුද බන් සිරාවට ලව් කරන්නේ දැකලවත් නැති කෙල්ලෙක්ට ලව් කරන කොල්ලෝ ඉන්නවද .කෙල්ලෝ ආශය නොකරපු මානසික ලේඩ්ඩු නම් මේවා සිරාවට කරයි.අනික අද කාලේ කෙල්ලොත් දන්නවා එහෙම චැට් කරන එකක් පැනි හලාගෙන ලවක් කියලා හිතන කොල්ලෝ හොද නොම්බර එකේ පොන්න@ කියලා![]()
සිරාවට ලව් කරන එකක් ගැන නෙවෙයි මම මෙතන කතා කරලා තියෙන්නේ..
මම මේ ත්රේඩ් එකෙන් අදහස් කරලා තියෙන දේ සහෝ. ට තේරුම් ගන්න බැරි වුනා නම්..
ඒ ගැන මගේ කණගාටුව..

.එහෙම කරන කෙල්ලෝ ඉන්නවනම් සමාඡය ගැන දැනුමක් නැති අයයි එහෙම කෙල්ලෙක් සෙට් උනත් උන් සමාඡයට අාපු දවසට තේරැම් ගන්නවා මේක ආදරයක් නෙවෙයි කියලා .ගමයා;11957124 said:ඉතින් මචන් උබනේ කරැනු වෙනම දාලා තියෙන්නේ කොහොමද චැට් කරන්නේකියල. මම දන්නේ නෑ උබත් මෙහෙම කරනවද කියලා .චැට් කරලා කෙල්ලෝ තේරැම් ගන්න යන්න එපා.එහෙම කරන කෙල්ලෝ ඉන්නවනම් සමාඡය ගැන දැනුමක් නැති අයයි එහෙම කෙල්ලෙක් සෙට් උනත් උන් සමාඡයට අාපු දවසට තේරැම් ගන්නවා මේක ආදරයක් නෙවෙයි කියලා .
ඔව්, ඒ ගැන මම මුලදිම කියලා තියෙනවා නේ..
ඒ හින්දා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.. හැමෝම ඒ ගැන දන්නවා..
හරි ෆිල්ම් එක බලලා අදහස් එකතු කරලා යන්න..







. hapoi ewage kello apita watenne nane 

.un wetennenema boru karayanta

. man danna case 1kuth thiyenawa oya wage kella uuta ahu wela inne 




film akanam patta machan me dan balala iwara une. a gena kiwata thanks
a unata aruwa allaganda beri una aka thama duka. hapoi ewage kello apita watenne nane
.un wetennenema boru karayanta
. man danna case 1kuth thiyenawa oya wage kella uuta ahu wela inne
thnx
Thnx machan
ela wadak.thawa me wage films thiyenawanam dapan.
අරුව අල්ලා ගන්න බැරි වෙන එක සාධාරණයි..
නිකන් හරි අරුව අල්ලලා තිබ්බා නම්.. මේ ප්රශ්නය අපිට ඒ තරම් දුරට තදින් බලපාන්නේ නෑ..
අන්තිමේදි අරූව පෙන්නන්නේ ඇයි දන්නවා ද..
අරූ, බැදපු දරුවන් ඉන්න මනුස්සයෙක් කියලා පෙන්නුම් කරන්නයි පෙන්නන්නේ..
ඔව්, මේ වගේ රැවටෙන චරිත ඕන තරම් ඉන්නවා මේ සමාජයේ වුනත්..
ow ban u sex teacher kenek so u dannawa kellange mind aka react karana widiha akai u tak gala kello alla ganne ..........
