විශ්වාසය

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මාත් ඔය වගේමයි, වෙනස වයස විතරයි, මටත් මාව ගොඩක් විශ්වාස නෑ, මම ගෙදර දොර වහල පාරට ගියාම ශුවර් නෑ දොරට යතුර දැම්මද කියලා වෙලාවකට ආය එනවා බලන්න, ඒත් වහල තමා තියෙන්නේ, මටත් ඔය සියලුම ප්‍රශ්න තිබේ මම ඇවිදින විදිය හරි නෑ කියල තමා හිතෙන්නේ :(:(:(

    මෙ සින් එක මටත් තියනවා 4,5පාරක් බල්න්ඩ ඔනා දොර වහාලද කියලා
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔහොමම ඇවිදින්නේ නෑ :no::no:

    Onna Dan ithin lajjawata kathawa wenas karanawa neda ? :dull:
    owa lajja wenna ona dewal newe ane. :lol:
    owa hadaganna puluwan. uthsahayai kepaweemai thiyenawanam.:):rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Onna Dan ithin lajjawata kathawa wenas karanawa neda ? :dull:
    owa lajja wenna ona dewal newe ane. :lol:
    owa hadaganna puluwan. uthsahayai kepaweemai thiyenawanam.:):rofl:

    lejja wenne mokotada mama, :P
    ඇවිදින එකනම් මහ ප්‍රශ්නයක් නෙමේ
    තව ලෙඩ තියෙනවා මේ නූල දාපු එක්කෙනාගේ වගේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    i used to be just like you few years ago
    now I just don't give a fuck
    remember people in your life have lot of problems
    just like you and me
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    exercise tikak karahan gym yannama ona na udeta havsata poddak duvahan mahansi veyan. api avidina hati ape motions behaviours poddak hithala hadaganin.ethakota ibema confidence enava.umba konda kelin thiyan katha karanvanm ange shape eka thynvanm oya vate pite inna evun ubta react karana hati pavaa venas venava bn.

    api kavruth manussayek ekka katha karaddi godak velavata api vunath react karanne e manussya hasirena inna vidiya anuva.issella exercise karahn.ange lee tikak venadata vadaa duvanna gaththama avata parisarema venas venva :D
    .karala balala kiyahn apita.
    .oya manasgatha okkoma enne eka thanakata vela anga holavanne nathuva inna giyama :yes:
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබෙ තව ලක්ශණ කියන්ඩද..... පිරිසක් ඉස්සරහ කතා කරන්ඩ, අවදානයට ලක් වෙන්ඩ බයයි. කතා කරද්දිත් වේගෙන් කතා කරනව ඉක්මනට කියල ඉවර කරගන්ඩ, ඒ නිසා කියන දේ අනිත් උන්ට තේරෙන්නෙ නෑ..... මo හරිද.......
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබෙ තව ලක්ශණ කියන්ඩද..... පිරිසක් ඉස්සරහ කතා කරන්ඩ, අවදානයට ලක් වෙන්ඩ බයයි. කතා කරද්දිත් වේගෙන් කතා කරනව ඉක්මනට කියල ඉවර කරගන්ඩ, ඒ නිසා කියන දේ අනිත් උන්ට තේරෙන්නෙ නෑ..... මo හරිද.......

    මටත් ඔය සීන් ඔක්කොම තියෙනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටහ්ත් උබට තිබ්බ ප්‍රශ්න ගොඩක් තිබ්බ බන්
    එත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ රණ්ඩුවක් ගියොත් කවුද හරි කවුද වැරදි කියල කල්පා කරන එක තමයි
    හැබැයි ගහමරා ගෙන ඉවර වෙලා.
    සමහර වෙලවට මගේ අතේ වැරැද්ද නම් මට අරු ගැන සැහෙන්න දුක හිතෙනවා.

    අනික දැන් වෙලා තියෙන්නේ මම over confident විදියට හැමදේම ගන්න එක.:sorry::sorry:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උබෙ තව ලක්ශණ කියන්ඩද..... පිරිසක් ඉස්සරහ කතා කරන්ඩ, අවදානයට ලක් වෙන්ඩ බයයි. කතා කරද්දිත් වේගෙන් කතා කරනව ඉක්මනට කියල ඉවර කරගන්ඩ, ඒ නිසා කියන දේ අනිත් උන්ට තේරෙන්නෙ නෑ..... මo හරිද.......

    hari ban