විශ්වාසය +
අද නම් මේ කියන්න යන්නේ මගේ දුක් ගැනවිල්ලක්.
දැන් මගේ වයස අවුරුදු 25යි. මට මගේ ලොකුම ලොකු අඩුවක් දැනෙනවා, අනිත් අය එක්ක බලද්දී. හිතට ලොකු බයක් දැනෙනවා මොකක්හරි කරන්න යද්දී. කොටින්ම කිව්වොත් මට මං ගැන විශ්වාසය අඩුයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් මම හරියටම දන්නේ නැත්තම්,ඒ ගැන විශ්වාස නැත්තම් මං තක්බීර් වෙනවා. ඒ කිව්වේ මං කතා කරද්දී හෝ තව කෙනෙක් කියපු දෙයක් කියද්දී " එහෙම වෙනවද කොහේදෝ, එහෙම වෙනවා වගේ" අන්න එහෙම තමා කතා කරන්නේ. ඒත්ම මගේ සම වයසේ එවුන් මොකක්හරි දේක කොනක් හරි ඇහුනා නම් ඒක දන්නවා වගේ කියෝනව, හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. පොර ටෝක් දෙනවා. මං මේ කපේට පොර ටෝක් දීලා නැහැ. කරන්න පුළුවන් දෙයක් තිබ්බත් ඒ දේ කරන්න වෙලාවක් එනකම් ඉන්නවා, ඒ ගැන කියවන්නේ නැතුව. ඒත් එහෙම ඉදලා බෑ මේ සමාජේ. තමන්ට බැරි උනත් ඒක පුළුවන් දෙයක් කියලා ලෝකෙට පෙන්නන්න ඕන. මට මං ගැන විශ්වාසයක් නැහැ. මේක පොඩි කාලේ ඉදන්ම එහෙමයි. දැන් මගේ තරුණ වයස. ගොඩක් ලොකුවට හිතට දැනෙනවා දැන් නම්. පොඩි කාලේ ඉදන්ම රිනාත්මක සිතුවිලි තමා මගේ හිතේ තිබ්බේ. ක්රීඩා කරන්න එහෙම ආසාවක් තිබ්බට, කවුරුහරි මට හිනාවෙයි, මං දුවන විදිහට හිනා වෙයි, බැට් එකේ බෝලේ වැදුනේ නැත්තම් හිනා වෙයි, බ්ලා බ්ලා බ්ලා......... දැනටත් මං එහෙමයි. මට මේ වදෙන් ගොඩ යන්න විදිහක් කියපල්ලා. තමන්ගේ විශ්වාසෙ වැඩි කරගන්න, උපදේශන වලට යන්න ඒවා නම් කියන්නෙපා, කෙරෙන්නේ නැති දේවල් අවංකවම කිව්වොත්
මට රණ්ඩු වෙන්න ඕන, මගේ ඔලුවට අරින්න හදන එවුන් එක්කලා, මට කැරිකම් කරපු එවුන් එක්කලා. ඒත් රණ්ඩු වෙද්දීත් තරහ වැඩිකමටද මන්දා මට කියන්න ඕන දේවල් කියවෙන්නේ නැහැ. ගොත ගැහෙනවා. අන්තිමට මහා ගොන් විදිහට මං ගොනා වෙනවා. අනේ මන්දා බන්.
රණ්ඩු උනාට පස්සෙත් මට දවස් ගානක් යනකම් අවුල්. වැරැද්ද මගේ උනා නොවුනා, මං පසුතැවෙනවා. මොන රෙද්දක්ද කියලා දමලා ගහලා ඉන්න හිත දෙන්නේ නැහැ.
හිත මාරම දුර්වලයි බන්

Last edited:

hadaganna wenawa oya weredda.