මාත් ඔය වගේමයි, වෙනස වයස විතරයි, මටත් මාව ගොඩක් විශ්වාස නෑ, මම ගෙදර දොර වහල පාරට ගියාම ශුවර් නෑ දොරට යතුර දැම්මද කියලා වෙලාවකට ආය එනවා බලන්න, ඒත් වහල තමා තියෙන්නේ, මටත් ඔය සියලුම ප්රශ්න තිබේ මම ඇවිදින විදිය හරි නෑ කියල තමා හිතෙන්නේ![]()
Onna Dan ithin lajjawata kathawa wenas karanawa neda ?ඔහොමම ඇවිදින්නේ නෑ

Onna Dan ithin lajjawata kathawa wenas karanawa neda ?
owa lajja wenna ona dewal newe ane.![]()
owa hadaganna puluwan. uthsahayai kepaweemai thiyenawanam.![]()

උබෙ තව ලක්ශණ කියන්ඩද..... පිරිසක් ඉස්සරහ කතා කරන්ඩ, අවදානයට ලක් වෙන්ඩ බයයි. කතා කරද්දිත් වේගෙන් කතා කරනව ඉක්මනට කියල ඉවර කරගන්ඩ, ඒ නිසා කියන දේ අනිත් උන්ට තේරෙන්නෙ නෑ..... මo හරිද.......

උබෙ තව ලක්ශණ කියන්ඩද..... පිරිසක් ඉස්සරහ කතා කරන්ඩ, අවදානයට ලක් වෙන්ඩ බයයි. කතා කරද්දිත් වේගෙන් කතා කරනව ඉක්මනට කියල ඉවර කරගන්ඩ, ඒ නිසා කියන දේ අනිත් උන්ට තේරෙන්නෙ නෑ..... මo හරිද.......