විශ්වාස කරන්න පුළුවන්ද ??

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මිත්‍යයා දුෂ්ථික ආගම් අදහන හරක් බං. හොඳ වෙලාවට බෞද්ධයෙක් වෙලා ඉපදුනේ

    ඒකතමයි මචං .. ඒවගේම මිත්‍යයා ඇදහිලි කරන මහින්දත් රටෙන් පන්න ගන්න ඕන මචං .. නැත්නම් අපිටත් එක්ක විලිලජ්ජායි විදේශ රට්ටු මොනවා කියනවා ඇද්ද අපේ මහින්ද බයියා දේවාල ඇතුලේ රිංගගෙන කරන නැටුම් වලට .....
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඉස්සරහාට comments වලට වගේ මේවා යොදාගන්න පුළුවන්වේ අන්න ඒ ගැන හිතලයි දැම්මේ :lol::lol::lol:

    a4iv8.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    A. සිරියා;17702171 said:

    :rolleyes::rolleyes: :lol::lol:

    ඔය තියෙන්නේ ,,, ප්‍රතිපල නිකුත් වෙනකොට ටිකක් හදලා තියාගන්න ඕන අලුතෙන් එකතුකරන්න මාරාට කඩේ යන උන් එහෙම හොදට රත්කරලා ගන්න පුළුවන් ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒකතමයි මචං .. ඒවගේම මිත්‍යයා ඇදහිලි කරන මහින්දත් රටෙන් පන්න ගන්න ඕන මචං .. නැත්නම් අපිටත් එක්ක විලිලජ්ජායි විදේශ රට්ටු මොනවා කියනවා ඇද්ද අපේ මහින්ද බයියා දේවාල ඇතුලේ රිංගගෙන කරන නැටුම් වලට .....

    :yes::yes::yes:;)