විශ්වාස භංගයෙන් අගමැති ජයගනී
විශ්වාස භංගයෙන් අගමැති ජයගනී
අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 76 ලැබුණු අතර විශ්වස භංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122 ලැබිණි.
ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ.