විශ්වාස භංගයෙන් අගමැති ජයගනී

amasi

Member
Sep 3, 2018
692
19
0
විශ්වාස භංගයෙන් අගමැති ජයගනී

විශ්වාස භංගයෙන් අගමැති ජයගනී
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 76 ලැබුණු අතර විශ්වස භංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122 ලැබිණි.

ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ.
 

amasi

Member
Sep 3, 2018
692
19
0
2018-11-08-082933.png
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
බහුතරය නැති නිසා මරාගෙන් කුනු හරුප අහපු එස්.බී රොත්තක් එක්ක යූන්පි එකට පනිනවා.ජාතික සංවිධායක කම ඉල්ලයි.බල්ලොත් එක්ක ලැග්ගනම් බලු මැක්කො එක්කලු නැගිටින්න වෙලා තියෙන්නෙ.:lol::lol:
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මේ අතර දැනට මරා-සිරා ජුන්ටාවට පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවන ලද නමුත් පැමිණියේ 86 ක් තරම් සොච්චමක් බැවින් තව දුරටත් අර්බුදය උග්‍රවී ඇත. “113 නැතිව මේ xකේ වැඩේට මාව ඇදලා දැම්මේ ඇයි යකෝ.. මං නරක මිනිහයි කියන්න එපා..” යි මහින්ද රාජපක්ෂ එස්.බී. ඩිලාන් මහින්දානන්ද පිරිසට අමු තිත්ත භාෂාවෙන් බැන වැදී තිබිණ.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරෝ සිරෝ - මේ අහපන්
මැති සබයේ - දොර ඇරපන්
සෝබිත හිමිට - ගරු කරපන්
ජනමතයට - හිස නවපන්

පොළොන්නරු‌වෙ - ගං වැද්දා
මැදමුල‌නෙ - නිදි වැද්දා
මැති සබයේ - දොර වහලා
ජනවරමට - වෙඩි තිබ්බා

ගමරාල‌යො - මේ අහපිය
කොමඩි කතා - නවතාපිය
මැති සබයේ - දොර ඇරලා
මරා එක්ක - නිදි වැදපිය

මරාගේ ගුටි - කාපු සිරා
අපි ජනපති - කරපු සිරා
පාවාදී - පැන්න සිරා
පන්න දමව් - මරා සිරා

කුඩු කේඩුව - දෙපත් නයා
කූඩැල්ලා - කුණකටුවා
සඟිස්කෘතිය - ඕනෙ කියා
බයියෝ එක්ක - දීගෙ ගියා

එකා මත්‌තෙ - එකා මැරෙමු
කුමන්ත්‍රණේ - පසු බස්සමු
අයුක්තියට - ඉඩක් නොදෙමු
මරා සිරා - පන්න දමමු

නෑ නෑ නෑ - දෙන්නෙම නෑ
මරාට ඉඩ - දෙන්නෙම නෑ
ආණ්ඩුවත් - දෙන්නෙම නෑ
අගමැතිකම - දෙන්නෙත් නෑ

ආණ්ඩුවත් - අපි ගන්නව
අගමැතිකම - අපි ගන්නව
අපේ බලය - අපි ගන්නව
ගන්න හැටිත් - අපි දන්නව

මුළු කොළඹම - වටලනවා
සිරා මරා - එලවනවා
ලේ හැලුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා

කපා කපා - කෑලි කපා
අප නවතනු - සිතනු එපා
ලේ හැලුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා

අපි හදනව - ආණ්ඩුවක්
යුක්තිගරුක - ආණ්ඩුවක්
නීති ගරුක - ආණ්ඩුවක්
සිරා නැතිව - ආණ්ඩුවක්

මරා සිරා - දීපු ජරා
කාපු හොරුන් - අපිට එපා
උන්ව ගමෙන් - පන්නනවා
හිරගෙදරට - දක්කනවා

දහස් ගණන් - අපි එනවා
තොපේ ගෙවල් - වටලනවා
හොරිකඩයන් - පන්නනවා
එකෙක් නෑර - පන්නනවා

කෝටි පනහ - උන් ගත්තෝ
පාවාදී - පැන ගත්තෝ
මේ පාහර - බලු ගැත්තෝ
අලි‌යො නෙමේ - අලි බෙට්ටෝ

හෙණ ගහපිය - හෙණ ගහපිය
පැන්න උන්ට - හෙණ ගහපිය
පවුල් පිටින් - හෙණ ගහපිය
මහ වැහි නැති - හෙණ ගහපිය

දියවන්නා - අපි යනවා
ජනවරමට - තැන දෙනවා
මරා සිරා - පන්නනවා
බෝගම්බර - දක්කනවා

මරා සිරා කුමන්ත්‍රණය - පරාජය කරව් !
ජනවරම පාවා දෙන හොරිකඩයන් - භංග කරව්!
ප්‍රජාතන්ත්‍රවාදයට - ජයවේවා !
පොදුජන සටනට - ජයවේවා!
 

amasi

Member
Sep 3, 2018
692
19
0
මෙම විශ්වාස භංගය විවාදයකට හෝ ඡන්දය විමසීමකට හෝ භාජනය නොකර අද දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමට බොරලුගොඩ ගොනා හෙවත් දිනේෂ් ගුණවර්ධන තප්පු ලෑ නමුත් එය අසාර්ථක විය.

පසුගිය කාලයේ සිංහයෙකු සේ රඟ පෑ මහින්ද රාජපක්ෂ නීච සුනඛයෙකු සේ පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ අසුන් ගත් නමුත් විනාඩි කිහිපයකින් කැඳවූ විශ්වාස භංග යෝජනාවෙන් පරාජය විණ.

ආණ්ඩුව යැයි කියා ගත් ජුන්ටාවේ වීරවංශ වැනි වීරයන් කොහේ සිටියාදැයි සොයා ගැනීමට හෝ නොහැකි වූ අතර ඡන්ද විමසීමේ දී බැලූ බැල්මටම ජුන්ටාවට පක්ෂ අය ඉතාමත් අඩු බව පෙනී ගිය බැවින් කතානායකතුමා විශ්වාස භංගයෙන් ජුන්ටාව පරාජය වූ බව තීන්දු කරමින් පාර්ලිමේන්තුව හෙට දිනයට කල් තැබුවේ ය. පසුව රනිල් වික්‍රමසිංහ විසින් මරාට විරුද්ධ 122 ක මන්ත්‍රී අත්සන් සහිත ලියැවිල්ලක් ද කතානායක තුමාට බාර දුන්නේ ය. (අත්සන් සහිත ලියැවිල්ල ‌මෙහි දැක්වේ)

මෙතැන් සිට නීති විරෝධී ලෙස අමාත්‍යාංශ අල්ලගෙන සිටි ජුන්ටා කාරයන් පලවා හැර යලි නියම ආණ්ඩුව ස්ථාපනය කිරීමට පෙර සිටි අමාත්‍ය වරු කටයුතු කරමින් සිටී.

සත්‍ය වශයෙන්ම ‌මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කැපී පෙනුන වීරයා කතානායක දේශමාන්‍ය කරු ජයසූරිය බව අද දින‌‌යෙන් ද සාක්ෂාත් විය.